Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help to choose best creer oriented program
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කොහේද බන් ඉන්නේ? නුවරද? කොලබද?

කොහේද වැඩ කරන්නේ?

උබ programe එක කිව්වේ කෝස් එකක්ද අහන්නේ? අනේ බන් ඔය කෝස් කරල වැඩක් නෑ බන් ඕවල දෙන සහතික බල්ලෙක්වත් ගනන් ගන්නෑ. ඉගෙන ගන්න නම් ඉතින් නෙට් එක තමයි. බන්..

උබ දැනට UI පැත්තේ ඉන්න නිසා

css2,css3, bootstrap, photoshop, illustrator වගේ දන්නව ඇතිනේ.

ඉස්සරහට වෙබ් ඩිවලොපර් කෙනෙක් විදියට යන්නනම්.

php,js,jquery,angularjs,query ui,mysql,xml,json,regex,apache, no sql dbsystem වගේ දැන ගත්තම ඇති. ඔය මම කිව්වේ ෆුල්ම ස්ටැක් එකක්. ඔච්චර නම් ලොවෙත් ඕන නෑ. තව wordpress cms වගේ ඉගෙන ගනින්. ඔය අති. php framework ගත්තොත්. codeigniter හොඳයි පොඩි සයිට් ගහන්න. තව කැමති නම් zend,laravel ඉගෙන ගනින්.

උබට වෙබ් සොලුෂන්ස් අතින් තව දුර ගන්න ඕන නම් java servlet, asp.net වගෙත් කරපන්.

ඔය ඔක්කොම ඉගෙන ගන්න උබට අවුරුදු කීපයක් යයි.

ඒනිසා මම කියන්නේ. බේසික් stack එක ඉගෙන ගෙන ජොබකට පලයන්.

ඒ කිව්වේ

html,css,js,jquery,php,mysql,json,xml,codeigniter,wordpress

ඔය ටික ඇති.

[QUOTE="Sandaru Kalhara, post: 17202278, member: 502427"] [SIZE="4"][COLOR="Blue"]උබ කොහේද බන් ඉන්නේ? නුවරද? කොලබද? කොහේද වැඩ කරන්නේ? උබ programe එක කිව්වේ කෝස් එකක්ද අහන්නේ? අනේ බන් ඔය කෝස් කරල වැඩක් නෑ බන් ඕවල දෙන සහතික බල්ලෙක්වත් ගනන් ගන්නෑ. ඉගෙන ගන්න නම් ඉතින් නෙට් එක තමයි. බන්..:D:yes: උබ දැනට UI පැත්තේ ඉන්න නිසා css2,css3, bootstrap, photoshop, illustrator වගේ දන්නව ඇතිනේ. ඉස්සරහට වෙබ් ඩිවලොපර් කෙනෙක් විදියට යන්නනම්. php,js,jquery,angularjs,query ui,mysql,xml,json,regex,apache, no sql dbsystem වගේ දැන ගත්තම ඇති. ඔය මම කිව්වේ ෆුල්ම ස්ටැක් එකක්. ඔච්චර නම් ලොවෙත් ඕන නෑ. තව wordpress cms වගේ ඉගෙන ගනින්. ඔය අති. php framework ගත්තොත්. codeigniter හොඳයි පොඩි සයිට් ගහන්න. තව කැමති නම් zend,laravel ඉගෙන ගනින්. උබට වෙබ් සොලුෂන්ස් අතින් තව දුර ගන්න ඕන නම් java servlet, asp.net වගෙත් කරපන්. ඔය ඔක්කොම ඉගෙන ගන්න උබට අවුරුදු කීපයක් යයි. ඒනිසා මම කියන්නේ. බේසික් stack එක ඉගෙන ගෙන ජොබකට පලයන්. ඒ කිව්වේ html,css,js,jquery,php,mysql,json,xml,codeigniter,wordpress ඔය ටික ඇති. :D[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom