Help to choose best creer oriented program

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන්

    මම ඉන්නේ UI designing ෆීල්ඩ් එකේ. මට ඕනේ තව ඉස්සරහට යන්න.
    මම මෙතෙක් ඇවිත් තියෙන්නේ මමම ඉගෙනගෙන තමයි. ඒ කිව්වේ ලොකු ලොකු කෝර්සස් කරලා නෑ. ඒ ලෙවෙල්වත් නෑ ඔන්න.
    දැනට 60+ හොයනවා, ඒත් මචන් ඒ ජොබ් එකයි වෙන වෙන freelancing වැඩයි එක්ක.
    ඉතින් ජොබ් එක පැත්තෙන් තව ඉස්සරහට යන්න ඔනේ කියල හිතුව. පහු ගිය ටිකේ මුකුත් කර ගන්න බැරි උනා වෙඩින් එක නිසා.

    මට කියපන්කෝ පහල තියෙන areas කවර් වෙන හොදම program එක මොකක්ද කියල. දේ
    ක් උනත් කමක් නෑ. හැබැයි සෙනසුරාදා විතරයි ෆ්‍රී.

    01. CSS
    02. PHP
    03. Jquery
    04. Frameworks
    05. Other programming languages

    Basic idea is that i need to cover whole web developing area. including designing and developing.

    මගේ experience එකයි මේ අලුත් program එකයි එක්ක 45+ සැලරි එකකට පනින්න තමා ඕනා.හැබැයි හොද කම්පැනි එකකට.

    Help me out friends:love:

    peace!

    Kirihaami

    Junior member
  • Sep 26, 2014
    168
    16
    18

    Aio aththatama oka thamai thaniyama igena gaththama wenne :D atharaman wela inne machan uba boruwata :D php css jquery wena wenama one na ban web karaddy 3ma ekata ona wenawa :D ehema wena wenama igena ganna baha lol :D :D industry ekeda aththatama methana moda jokes daaanna epa machan :v:confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    උබ කොහේද බන් ඉන්නේ? නුවරද? කොලබද?
    කොහේද වැඩ කරන්නේ?

    උබ programe එක කිව්වේ කෝස් එකක්ද අහන්නේ? අනේ බන් ඔය කෝස් කරල වැඩක් නෑ බන් ඕවල දෙන සහතික බල්ලෙක්වත් ගනන් ගන්නෑ. ඉගෙන ගන්න නම් ඉතින් නෙට් එක තමයි. බන්..:D:yes:

    උබ දැනට UI පැත්තේ ඉන්න නිසා

    css2,css3, bootstrap, photoshop, illustrator වගේ දන්නව ඇතිනේ.

    ඉස්සරහට වෙබ් ඩිවලොපර් කෙනෙක් විදියට යන්නනම්.
    php,js,jquery,angularjs,query ui,mysql,xml,json,regex,apache, no sql dbsystem වගේ දැන ගත්තම ඇති. ඔය මම කිව්වේ ෆුල්ම ස්ටැක් එකක්. ඔච්චර නම් ලොවෙත් ඕන නෑ. තව wordpress cms වගේ ඉගෙන ගනින්. ඔය අති. php framework ගත්තොත්. codeigniter හොඳයි පොඩි සයිට් ගහන්න. තව කැමති නම් zend,laravel ඉගෙන ගනින්.

    උබට වෙබ් සොලුෂන්ස් අතින් තව දුර ගන්න ඕන නම් java servlet, asp.net වගෙත් කරපන්.

    ඔය ඔක්කොම ඉගෙන ගන්න උබට අවුරුදු කීපයක් යයි.

    ඒනිසා මම කියන්නේ. බේසික් stack එක ඉගෙන ගෙන ජොබකට පලයන්.
    ඒ කිව්වේ
    html,css,js,jquery,php,mysql,json,xml,codeigniter,wordpress

    ඔය ටික ඇති. :D
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Aio aththatama oka thamai thaniyama igena gaththama wenne :D atharaman wela inne machan uba boruwata :D php css jquery wena wenama one na ban web karaddy 3ma ekata ona wenawa :D ehema wena wenama igena ganna baha lol :D :D industry ekeda aththatama methana moda jokes daaanna epa machan :v:confused::confused::confused::confused::confused::confused::confused::confused:
    ok boss. btw i said i need to cover those areas, not individual courses for each. + i earn more money than a fresh graduate :P
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    උබ කොහේද බන් ඉන්නේ? නුවරද? කොලබද?
    කොහේද වැඩ කරන්නේ?

    උබ programe එක කිව්වේ කෝස් එකක්ද අහන්නේ? අනේ බන් ඔය කෝස් කරල වැඩක් නෑ බන් ඕවල දෙන සහතික බල්ලෙක්වත් ගනන් ගන්නෑ. ඉගෙන ගන්න නම් ඉතින් නෙට් එක තමයි. බන්..:D:yes:

    උබ දැනට UI පැත්තේ ඉන්න නිසා

    css2,css3, bootstrap, photoshop, illustrator වගේ දන්නව ඇතිනේ.

    ඉස්සරහට වෙබ් ඩිවලොපර් කෙනෙක් විදියට යන්නනම්.
    php,js,jquery,angularjs,query ui,mysql,xml,json,regex,apache, no sql dbsystem වගේ දැන ගත්තම ඇති. ඔය මම කිව්වේ ෆුල්ම ස්ටැක් එකක්. ඔච්චර නම් ලොවෙත් ඕන නෑ. තව wordpress cms වගේ ඉගෙන ගනින්. ඔය අති. php framework ගත්තොත්. codeigniter හොඳයි පොඩි සයිට් ගහන්න. තව කැමති නම් zend,laravel ඉගෙන ගනින්.

    උබට වෙබ් සොලුෂන්ස් අතින් තව දුර ගන්න ඕන නම් java servlet, asp.net වගෙත් කරපන්.

    ඔය ඔක්කොම ඉගෙන ගන්න උබට අවුරුදු කීපයක් යයි.

    ඒනිසා මම කියන්නේ. බේසික් stack එක ඉගෙන ගෙන ජොබකට පලයන්.
    ඒ කිව්වේ
    html,css,js,jquery,php,mysql,json,xml,codeigniter,wordpress

    ඔය ටික ඇති.
    :D
    තෑන්ක් මචන් ගොඩක් වටින උත්තරයක්, ඔය ටික කවර් කරන්න පුලුවන් කෝස් එකක් කියපන්කෝ.

    මට wordpress,joomla සුපීරියටමත්, css,html, වගේ ඒව හොදටත් පුලුවන්. developing languages ගැන තමයි පොඩ්ඩක් කචල්. සල්ලි හොයන්න බන් පහුගිය ටිකේ නැහුනේ, සල්ලි නම් හෙව්වා දැනුම තමා අඩු.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    තෑන්ක් මචන් ගොඩක් වටින උත්තරයක්, ඔය ටික කවර් කරන්න පුලුවන් කෝස් එකක් කියපන්කෝ.

    මට wordpress,joomla සුපීරියටමත්, css,html, වගේ ඒව හොදටත් පුලුවන්. developing languages ගැන තමයි පොඩ්ඩක් කචල්. සල්ලි හොයන්න බන් පහුගිය ටිකේ නැහුනේ, සල්ලි නම් හෙව්වා දැනුම තමා අඩු.

    එහෙනම් php with mysql මුලින්ම ගොඩ දාගත්තනම් හරි. කෝස් කිව්වේ ඔය ලංකාවේ තියෙන එව්ව ගැනනම් මගේ පැහැදීමක් නෑ. නෙට් එකෙන් ‍ඉගෙන ගන්න පුලුවන්. සරලව කිව්වොත්

    php වලට w3schools එකෙන් බලල. කෙලින්ම php.net එකේ මැනුවල් එක කියෙව්ව නම් හරි උවමනාවිටදී එකේ language reference එකයි function reference එකයි දෙකම තියෙනවා ආයි.......සුපිරියටම. ඉතින් පට්ට ලේසි.

    mysql ලුත් ඔය සයිට් එකෙන්ම ‍ඉගෙන ගන්න පුලුවන්. mysql කොහොමත් ලේසි. relations ගැන තමයි ටිකක් බලන්න ඕන.

    තව ajax ගොඩක් යූස් කරන්න ඕන නමේ jquery with json ‍ඉගෙන ගන්න

    jquery වලටත් කොහේවත් රිංගන්න ඕන නෑ official site eke api documentation එක followup කරාම හොඳටම ඇති. සහ ඒක පට්ට යූසර් ‍friendly :D

    ඉන් පස්සේ සයිට් ගහන්න පටන් ගන්න. පස්සේ හෙමීහිට pure js ඉගෙන ගන්න.
     
    • Like
    Reactions: radiax