මගේ මිතුරන් දෙදෙනෙකුගේ පහත සදහන් කැමරා ආම්පන්න හොරකම් කරලා. මෙම කැමරා සහ ආම්පන්න විකිණීමට ඇත්නම් කරුණාකර මා හට නොපමාව දැනුම්දෙන්න.
අංක 1
කැමරාව : Canon 5D Mk III (මෙහි කැමරා බෝඩියේ සහ ඩයල් මොඩ් එකේ පලුදුවීම් ඇත)
ලෙන්ස් : Canon 200 - 400mm f/4 L - මෙවැනි ලෙන්ස් ලංකාවේ ඇත්තේ 5කට අඩු සංක්‍යාවක්
නැතිවූ ප්‍රදේශය : නුවරඑලිය, හක්ගල පිහිටි නිවාඩු නිකෙතනයකින්
මේ සියල්ල මෙවන් කැමරා බෑගයක් තුල දමා තිබුණි
අංක 2
කැමරාව : NIKON D300s (Serial No. 8039167)
ලෙන්ස් : Nikkor 18 - 105 mm
ෆ්ලෑෂ් : Nikon SB 700
නැතිවූ ප්‍රදේශය : කිරිබත්ගොඩ ඔහුගේ නිවසෙන්