Help - To pick dual sim - android

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
Samsung galaxy s duos හොඳ නැද්ද? මම නම් දැනට භාවිතා කරන්නේ ඒක. :yes::D ඒක ගත්තේම dual sim ඕන නිසා.. data sim එකටයි normal sim එකටයි..:yes: පෙනුම නම් s3 එකේ වගේ හැබැයි s3 එකට වඩා ටිකක් ගනකම වැඩියි..:yes: මම ගන්නකොට මිල.. 32k උනා. දැන්නම්.. 29කට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි..

images
 
machan ooke touch screen eka sentitive da hondata...
thnx machan comment ekata