Help to select a Video Camera

Feb 28, 2010
1,145
26
0
මචෝ
මම වීඩියෝ කරන කැමර් එකක් ගන්න හිතගෙන ඉන්නෙ එ උනාට ගන්න ඕන මොකද්ද කියල අවබෝදයක් නෑ සාමන්‍යයෙන් 20ට අඩුවෙන් තියෙන කැමර් මොනවද?? හොදම brand එක මොකද්ද?? මට පොඩ්ඩක් ඒ ගැන කියල දියන්කො ලොකු උදව්වක් දන්නෙ නැති නිසා අහන්නෙ මට තීරණය කර ගන්න බෑ මොකද්ද හොද කියල මට suggestion ටිකක් දෙන්න

samanyen wada kali tikak thynna ona full hd 1080p nm thynnama ona.. second hand me ganata thyna ewath danna. mata video krna eka thama wadagath normal digital cam ekak gannawata wada mnwada video cam wala wisheshathwaya??
 
Last edited:

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    bump camera koyi mattamen pawichchi karanna hitan innawada kiyalath kiyanna.
    kattiyata udawa karanna lesi wenna - amateur, serious amateur , professional
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mama masa 2 kta kalin gatha nikon s6500 full hd cam ekak 24 ta compact eksk:D
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,657
    113
    20 ta aduwen mona video camera da ban.thawa keeyak hari ekathu karala hoda ekak ganin.