Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Help tower
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි ප්රස්නයක් තියෙනව බන්

දන්න කස්ටිය කියල දෙන්න හොදේ

1. දැන් ඔය හැමතැනම ටවර් ගහනවනේ ෆොන් කම්පැනිවලින් කදු උඩ, ගල් උඩ, බිල්ඩින් උඩ හැම උස තැනකම ඉතින් ඔව නෙට්වර්ක් එකක් විදියටද සම්බන්ද කරල තියෙන්නෙ?

ඒ කියන්නේ ටවර් එකක් ලගම ටවර් එකත් එක්ක සම්බන්ද වෙලාද තියෙන්නෙ?

2. ඔය ටවර් වෙන වෙනමද කොලබත් එක්ක කනෙක්ට් වෙන්නෙ?

3. සම්බන්ද වෙන්නෙ කොහොමද? ඒ කියන්නේ ෆයිබර් ලයින් වලින්ද? නැත්නම් වයර් රහිතවද?

4. ඔය ටවර් එක උඩ තියෙන රබාන වගේ එක මොකක්ද? කනු කනු වගේ 4-5 ක් වටේට තියෙන ඒව මොනවද?

5. ටවර් එක මුදුනේ ෆෙරේකුවෙන්සි වැඩි නිසා ලගින් පාතින් යන කුරුල්ලෙක් උනත් මැරිල වැටෙනව කියල අහල තියෙනව?

6. බැරි වෙලාවත් පවර්ඩවුන් උනාම ඔය ටවර් එකකට කොච්චර වෙලා බැටරි පවර් එක තියෙනවද?

7. ආරක්සකයෙක් ඉන්නවද?

8. ටවර් වල හේල්ත් එක හේඩ් ඔෆිස් වල ඉදල බලන්න පුලුවන්ද?

9. උදාහරන විදියට ඩයලොග් 4ජී ටවර් එකක කොස්ට් එක කීයක් වගේ වෙනවද?

10. ටවර් ගහන්න ගන්න ඉඩම බදු ගේවීමේ පදනම මතද? නැත්නම් කම්පැනිය සතුවද?

11. සර්විස් එක දෙනගමන් ඔව රෙපයාර් කරන්නේ කොහොමද? ඒ කියන්නේ කවමදාවත් සිග්නල් නැති වෙලා නෑ කියන එක

12. සවුක්යට (health) හානියක් තියෙනවද?

13.ටවර් එකකට සම්බන්ද වෙන්න පුලුවන් උපරිම ඩ්වයිස් ගනන කීයක් වගේද?

14.අර සුනාම් දවසේ සේරම හිරවුනා වගේ ආයෙත් ඔවර්ලොර්ඩ් උනාම වැඩ නොකරාව්ද?

15.ඇයි කවමදාවත් සිම් එක හැක් කරන්න බැරි( freecall,net)

[QUOTE="manjulabw, post: 21396416, member: 46407"] [SIZE="4"]පොඩි ප්රස්නයක් තියෙනව බන් දන්න කස්ටිය කියල දෙන්න හොදේ 1. දැන් ඔය හැමතැනම ටවර් ගහනවනේ ෆොන් කම්පැනිවලින් කදු උඩ, ගල් උඩ, බිල්ඩින් උඩ හැම උස තැනකම ඉතින් ඔව නෙට්වර්ක් එකක් විදියටද සම්බන්ද කරල තියෙන්නෙ? ඒ කියන්නේ ටවර් එකක් ලගම ටවර් එකත් එක්ක සම්බන්ද වෙලාද තියෙන්නෙ? 2. ඔය ටවර් වෙන වෙනමද කොලබත් එක්ක කනෙක්ට් වෙන්නෙ? 3. සම්බන්ද වෙන්නෙ කොහොමද? ඒ කියන්නේ ෆයිබර් ලයින් වලින්ද? නැත්නම් වයර් රහිතවද? 4. ඔය ටවර් එක උඩ තියෙන රබාන වගේ එක මොකක්ද? කනු කනු වගේ 4-5 ක් වටේට තියෙන ඒව මොනවද? 5. ටවර් එක මුදුනේ ෆෙරේකුවෙන්සි වැඩි නිසා ලගින් පාතින් යන කුරුල්ලෙක් උනත් මැරිල වැටෙනව කියල අහල තියෙනව? 6. බැරි වෙලාවත් පවර්ඩවුන් උනාම ඔය ටවර් එකකට කොච්චර වෙලා බැටරි පවර් එක තියෙනවද? 7. ආරක්සකයෙක් ඉන්නවද? 8. ටවර් වල හේල්ත් එක හේඩ් ඔෆිස් වල ඉදල බලන්න පුලුවන්ද? 9. උදාහරන විදියට ඩයලොග් 4ජී ටවර් එකක කොස්ට් එක කීයක් වගේ වෙනවද? 10. ටවර් ගහන්න ගන්න ඉඩම බදු ගේවීමේ පදනම මතද? නැත්නම් කම්පැනිය සතුවද? 11. සර්විස් එක දෙනගමන් ඔව රෙපයාර් කරන්නේ කොහොමද? ඒ කියන්නේ කවමදාවත් සිග්නල් නැති වෙලා නෑ කියන එක 12. සවුක්යට (health) හානියක් තියෙනවද? 13.ටවර් එකකට සම්බන්ද වෙන්න පුලුවන් උපරිම ඩ්වයිස් ගනන කීයක් වගේද? 14.අර සුනාම් දවසේ සේරම හිරවුනා වගේ ආයෙත් ඔවර්ලොර්ඩ් උනාම වැඩ නොකරාව්ද? 15.ඇයි කවමදාවත් සිම් එක හැක් කරන්න බැරි( freecall,net) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom