Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Help tower
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් වෙලාවට ලගම Tower එකකට සම්බන්ද වෙනවා. (P2P) නැත්තම් කෙලින්ම Fibre වලින් සම්බන්ද වෙනවා. ඒක තීරණය වෙන්නේ කැපෑසිටි එක මත. Dialog නම් දැන් Fibre විතරයි කරන්නේ. ඔක්කොම ඒකට සම්බන්ද කරන්නෙ MSC ඒක.

ඔව් ඔව්වා වෙන වෙනම මොනිටර් කරලා තියෙන්නේ.

අර මම මුලින් කිව්වා වගේ Fibre වලින් හෝ ටවර් වලින් ඒකින් ඒකට සම්බන්ද වෙනවා. ඒක Network ලෝඩ් ඒක, Cost ඒක අනුව තමා තීරණය කරන්නේ.

රබාන තමා Microwawe ඇන්ටනාව ඒකෙන් කරන්නේ ලගම තියෙන ටවර් එකට සම්බන්ද කරන එක. ඒ කියන්නේ ටවර් දෙකක් ගත්තොත් ඒ දෙකේම රබන්දෙක මූනට මූන Align කරලා තියෙන්නේ. ඒහෙම තමා Network ඒක හැදෙන්නේ. ලීසඩ් ලයින් දෙන්නත් මේක යූස් වෙනවා. Fibre වලින් බැක්බොන් ඒකට සම්බන්ද වෙනවනම් රබන් ඔනේ නෑ. ඒ කනු තමා අපේ Phone ඒකයි ටවර් ඒකයි සම්බන්ද කරන Antenna ඒවා ගොඩක් වෙලාවට Sector තුනකින් එනවි Alpha, Beta, Gamma කියලා.

Microwave වල ෆෙරේකුවෙන්සි වැඩි නිසා ඒවා කුරුල්ලන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් අහිතකරයි. නමුත් නිතරම නිරාවරණය වෙන්නෙ නැති නිසා අවුලක් නෑ. කුරුල්ලෝ ඔතන බුදියන්නේ නෑනේ බන්.

ඒක ඉතින් ටවර් අනුව වෙනස් සමහර ඒවා බැටරි, ජෙනරේටර් Solar යූස් කරනවා. සමහර ඒව ගේ CEB කරන්ට් විතරයි.

සමහර වෙලාවට.

පුලුවන්. ටවර් එකේ යට තියෙන unit වල දොරක් ඇරියත් ඒහෙ Log එකක වැටෙනවෙ දොර ඇරපු වහපු වෙලාවල්.

Tech Trends, Band අනුව වෙනස් වෙනවා.

එකත් සිටුවේශන් ඒක අනුව වෙනස් ගොඩක් ඒවා බදු දෙනවා.

ගොඩක් වෙලාවට ඩවුන් වෙන්නේ නෑ. Phase විදිහට නේ කරන්නේ. ලොකු රෙපයාර් ඒකක් නම් off වෙනවා. ඒත් ඒතකොට වෙන ටවර් වලින් කවර් වෙන නිසා User ට ලොකුවට දැනේනේ නැහැ.

විකිරණ සුලුවශයෙන් තියෙනවා. ඒත් තාම ඔප්පු වෙලා නෑ ඒක මිනිස්සුන්ට හොද නෑ කියලා. ඒත් Microwave නම් විනාඩි 5ක් වත් ඇගට වදින්න හොද නෑ ඒක දිගට. මිනිස්සු ඉන්න තැන් මගහැරලා තමා ඔව්වා සෙට් කරන්නේ. හැම ටවර් ඒකකටම Fibr දාන එක හොදා.

කැපෑසිටිය හා Technology එක අනුව වෙනස් වෙනවා. මෙතනනදී ටවර් එක ගැන විතරක් හිතලා බැහැ. බැක්බොන් ඒක ගැනත් හිතන්න ඔනෑ.

ඒහෙම වෙන්නේ කලාතුරකින්. Network නිතරම Monitor වෙනවා සහ වැඩිදියුණු වෙනවා.

මේකෙ වැරදි තියෙනවනම් නිවැරදි කරන්න. මම ඉංජිනියර් kenek නෙවෙයි.

[QUOTE="podiya22, post: 29147106, member: 582650"] ගොඩක් වෙලාවට ලගම Tower එකකට සම්බන්ද වෙනවා. (P2P) නැත්තම් කෙලින්ම Fibre වලින් සම්බන්ද වෙනවා. ඒක තීරණය වෙන්නේ කැපෑසිටි එක මත. Dialog නම් දැන් Fibre විතරයි කරන්නේ. ඔක්කොම ඒකට සම්බන්ද කරන්නෙ MSC ඒක. ඔව් ඔව්වා වෙන වෙනම මොනිටර් කරලා තියෙන්නේ. අර මම මුලින් කිව්වා වගේ Fibre වලින් හෝ ටවර් වලින් ඒකින් ඒකට සම්බන්ද වෙනවා. ඒක Network ලෝඩ් ඒක, Cost ඒක අනුව තමා තීරණය කරන්නේ. රබාන තමා Microwawe ඇන්ටනාව ඒකෙන් කරන්නේ ලගම තියෙන ටවර් එකට සම්බන්ද කරන එක. ඒ කියන්නේ ටවර් දෙකක් ගත්තොත් ඒ දෙකේම රබන්දෙක මූනට මූන Align කරලා තියෙන්නේ. ඒහෙම තමා Network ඒක හැදෙන්නේ. ලීසඩ් ලයින් දෙන්නත් මේක යූස් වෙනවා. Fibre වලින් බැක්බොන් ඒකට සම්බන්ද වෙනවනම් රබන් ඔනේ නෑ. ඒ කනු තමා අපේ Phone ඒකයි ටවර් ඒකයි සම්බන්ද කරන Antenna ඒවා ගොඩක් වෙලාවට Sector තුනකින් එනවි Alpha, Beta, Gamma කියලා. Microwave වල ෆෙරේකුවෙන්සි වැඩි නිසා ඒවා කුරුල්ලන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් අහිතකරයි. නමුත් නිතරම නිරාවරණය වෙන්නෙ නැති නිසා අවුලක් නෑ. කුරුල්ලෝ ඔතන බුදියන්නේ නෑනේ බන්. ඒක ඉතින් ටවර් අනුව වෙනස් සමහර ඒවා බැටරි, ජෙනරේටර් Solar යූස් කරනවා. සමහර ඒව ගේ CEB කරන්ට් විතරයි. සමහර වෙලාවට. පුලුවන්. ටවර් එකේ යට තියෙන unit වල දොරක් ඇරියත් ඒහෙ Log එකක වැටෙනවෙ දොර ඇරපු වහපු වෙලාවල්. Tech Trends, Band අනුව වෙනස් වෙනවා. එකත් සිටුවේශන් ඒක අනුව වෙනස් ගොඩක් ඒවා බදු දෙනවා. ගොඩක් වෙලාවට ඩවුන් වෙන්නේ නෑ. Phase විදිහට නේ කරන්නේ. ලොකු රෙපයාර් ඒකක් නම් off වෙනවා. ඒත් ඒතකොට වෙන ටවර් වලින් කවර් වෙන නිසා User ට ලොකුවට දැනේනේ නැහැ. විකිරණ සුලුවශයෙන් තියෙනවා. ඒත් තාම ඔප්පු වෙලා නෑ ඒක මිනිස්සුන්ට හොද නෑ කියලා. ඒත් Microwave නම් විනාඩි 5ක් වත් ඇගට වදින්න හොද නෑ ඒක දිගට. මිනිස්සු ඉන්න තැන් මගහැරලා තමා ඔව්වා සෙට් කරන්නේ. හැම ටවර් ඒකකටම Fibr දාන එක හොදා. කැපෑසිටිය හා Technology එක අනුව වෙනස් වෙනවා. මෙතනනදී ටවර් එක ගැන විතරක් හිතලා බැහැ. බැක්බොන් ඒක ගැනත් හිතන්න ඔනෑ. ඒහෙම වෙන්නේ කලාතුරකින්. Network නිතරම Monitor වෙනවා සහ වැඩිදියුණු වෙනවා. :eek: මේකෙ වැරදි තියෙනවනම් නිවැරදි කරන්න. මම ඉංජිනියර් kenek නෙවෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom