[Help] Translate ...!!!

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    machanla meka logo ekak hadanna tiyena ekak.
    mata meka sinhala walata translate karala denna puluwanda
    meya mona wage idea ekakda illanne
    Help me!

    Reply back with XHA1 to be considered.

    I am looking for an experienced logo guru to design a professional, polished looking logo for a non-profit organization.

    I will need four mock ups or four different designs. Then I will chose the best design and will request the PSD or AI file on which you created.

    yes I sent it. I need four different mock ups of a logo for my client to chose. We are looking for something very trendy looking and glossy.

    It's called the Miriam Beza Memorial Foundation and the logo needs to revolve around something with dandelions.
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Design 4ක් හරි Sizes වලින් 4ක් ඔනෙලු (සාම්පල්ස්). හොද එක බලලා PSD File or AI File එක Request කරන්නම්ලු
    මෙක සමාජ සෙවයක් කරන සංවිධානයක් . Dandelion මල් තියෙන දිස්නය තියෙන අලුත් තාලෙ (modern)ලොගො එකක් ඉල්ලන්නෙ.
    ලයිට් Colors use කරන්න Design 4ක් හරි එක එක Sizes වලින් 4ක් එගොලොන්ට දෙන්න
    හොද එක තොරලා PSD File එක ඉල්ලයි.
     
    MACHAN me Dandelionkiyana mala use karanna onada ?
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    MACHAN me Dandelionkiyana mala use karanna onada ?
    ඔව් floral look එකක් එන්න ඔනෙ. ලොගො එක වටෙ යන්න තිබ්බොත් ඇති
    118_free-floral-vector.jpg

    මෙ ව්ගෙ shape එක අරගෙන එකට Dandelion මල් ටිකක් add කරන්න.
    Glows + Light Colors use කරන්න
     
    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    ඔව් floral look එකක් එන්න ඔනෙ. ලොගො එක වටෙ යන්න තිබ්බොත් ඇති
    118_free-floral-vector.jpg

    මෙ ව්ගෙ shape එක අරගෙන එකට Dandelion මල් ටිකක් add කරන්න.
    Glows + Light Colors use කරන්න

    machan logo text ekak nadda ?