Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[Help] Upwork Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මට අප්වර්ක් ඇක්ටිව් කන්ට්රැක්ටර්ස්ලගෙන් පොඩි උදව්වක් ඕනේ.

මම 2013 ඉදන් ගොඩක්ම වැඩ කලේ ඊලාන්ස් එකේ. අප්වර්ක් එකේ වැඩ කලේ හරිම අඩුවෙන්. ඒත් මම මගෙ ඊලන්ස් අප්වර්ක් අකව්න්ට් දෙකම දැන් මර්ජ් කරලා මාස ගානක් වෙනවා. ඒත් අව්ලක් උනෙ නම් නැත්තෙ මම ඊලාන්ස් එකේ වැඩකලා ගොඩක් සහ අප්වර්ක් එකේ ටිකක්.

ඊලාන්ස් එකේ පේමන්ට්ස් ඔක්කොම මම වයර් ට්රාන්ස්ෆර් දැන්මෙ එයාලගෙ මාසෙට ඩොලර් කීයක් දැන්මත් වයර් එක ෆ්රී නිසා.

අප්වර්ක් පේමන්ට්ස් මම පේපැල් දැන්මෙ ඔන්ලයින් පර්චසින් වලට. අන්තිම අවුරුදු කීපයෙම.

ප්රශ්නෙ පටන්ගත්තෙ පෙරේදා ඉදන්. මොකද ඊලාන්ස් ඇක්ටිව් කන්ට්රැක්ට් මගෙ ක්ලයන්ට්ස් ලා අප්වර්ක් එකට මූව් කරලා. දැන් මට පේමන්ට්ස් වෙන්නෙ අප්වර්ක් එකේ.

2010 - 2013 අතර මම ඔඩෙස්ක් පේමන්ට්ස් ගත්තෙ පේයොනියර් > ස්ක්රිල් > වයර් > පේපැල් වලින්. ගොඩක් සල්ලි ට්රාන්ස්ෆර් වෙන නිසාද මන්ද ස්ක්රිල් එකෙන් මට 3.4% වගේ කමිශන් එකක් ගන්නවා. ඉතින් මම කලේ $1500 වගේ එකපාරටම ඔඩෙස්ක් එකෙන් වයර් ට්රාන්ස්ෆර් දාපු එක $30 ෆී එක දීලා.

මම දැන් අද බැලුවා අප්වර්ක් ෆීසස් ටික

[HTML]https://support.upwork.com/hc/en-us/articles/211063728?flash_digest=3bd9f5af8a163e230954d2b1e4bc3a9cba922ea3[/HTML]

ලන්කාවෙ අයට ලෝකල් කරන්සි ට්රාන්ස්ෆර්ස් නෑ නේද? ඒ කියන්නෙ අනිව $30 කට කෙලවෙනවා කියන එක නෙහ්?

[QUOTE="Lakshan-Seram, post: 19214882, member: 358904"] [SIZE=4]මචන් මට අප්වර්ක් ඇක්ටිව් කන්ට්රැක්ටර්ස්ලගෙන් පොඩි උදව්වක් ඕනේ. මම 2013 ඉදන් ගොඩක්ම වැඩ කලේ ඊලාන්ස් එකේ. අප්වර්ක් එකේ වැඩ කලේ හරිම අඩුවෙන්. ඒත් මම මගෙ ඊලන්ස් අප්වර්ක් අකව්න්ට් දෙකම දැන් මර්ජ් කරලා මාස ගානක් වෙනවා. ඒත් අව්ලක් උනෙ නම් නැත්තෙ මම ඊලාන්ස් එකේ වැඩකලා ගොඩක් සහ අප්වර්ක් එකේ ටිකක්. ඊලාන්ස් එකේ පේමන්ට්ස් ඔක්කොම මම වයර් ට්රාන්ස්ෆර් දැන්මෙ එයාලගෙ මාසෙට ඩොලර් කීයක් දැන්මත් වයර් එක ෆ්රී නිසා. අප්වර්ක් පේමන්ට්ස් මම පේපැල් දැන්මෙ ඔන්ලයින් පර්චසින් වලට. අන්තිම අවුරුදු කීපයෙම. ප්රශ්නෙ පටන්ගත්තෙ පෙරේදා ඉදන්. මොකද ඊලාන්ස් ඇක්ටිව් කන්ට්රැක්ට් මගෙ ක්ලයන්ට්ස් ලා අප්වර්ක් එකට මූව් කරලා. දැන් මට පේමන්ට්ස් වෙන්නෙ අප්වර්ක් එකේ. 2010 - 2013 අතර මම ඔඩෙස්ක් පේමන්ට්ස් ගත්තෙ පේයොනියර් > ස්ක්රිල් > වයර් > පේපැල් වලින්. ගොඩක් සල්ලි ට්රාන්ස්ෆර් වෙන නිසාද මන්ද ස්ක්රිල් එකෙන් මට 3.4% වගේ කමිශන් එකක් ගන්නවා. ඉතින් මම කලේ $1500 වගේ එකපාරටම ඔඩෙස්ක් එකෙන් වයර් ට්රාන්ස්ෆර් දාපු එක $30 ෆී එක දීලා. මම දැන් අද බැලුවා අප්වර්ක් ෆීසස් ටික [/SIZE][HTML]https://support.upwork.com/hc/en-us/articles/211063728?flash_digest=3bd9f5af8a163e230954d2b1e4bc3a9cba922ea3[/HTML][SIZE=4] ලන්කාවෙ අයට ලෝකල් කරන්සි ට්රාන්ස්ෆර්ස් නෑ නේද? ඒ කියන්නෙ අනිව $30 කට කෙලවෙනවා කියන එක නෙහ්?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom