Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
[HELP] USB Pen "Write Protected"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක මචං USB Drive එකේ controller එකේ එන අවුලක්.ඒ කියන්නේ Hardware අවුලක්. නමුත් සමහර වෙලාවට හරියනවා.

හැබැයි ඕක plug කරන හැම PC එකකින්ම ඔය කතාව නම් කියන්නේ ෂුවර් එකටම ප්රශ්නයක්.

උඹ DOS වලින් diskpart ගිහිල්ල බැලුව කිව්වා නේද? එහෙනම් commands ටික දන්නවා ඇතිනේ.

කොටින්ම කිව්වොත් attributes change කරන හැටි දන්නවා නම් එක කරලා බලන්න පුළුවන්. නමුත් කවදාවත් attributes change කලාට properties වල capacity නොපෙන්වා ඉන්නේ නැහැ.

එකයි මම කිව්වේ hardware problem එකක් වෙන්න පුළුවන් බොහෝ දුරට කියලා.

කට්ටියට දැනගන්නත් එක්ක මම කෙටියෙන් දාන්නම්.

command promt ගිහිල්ල system32 folder එකට යන්න.

diskpart run කරන්න

පහල commands ටික enter කරන්න

01. list disk (drives ටික පෙන්නයි)

02. select disk x (x යනු අර list එකේ ඔබට අදාළ drive එකේ අකුරයි)

03. attributes disk set readonly ( ඔන්න දැන් වැටෙයි successfully set කියල)

හදිස්සියෙවත් remove කරගන්න ඕන උනොත්

01. 02. steps ගිහිල්ල

04. attributes disk clear readonly (attributes clear කළා)

(තවත් ක්රමයක් තියෙනවා registry එක හදන. නමුත් හැම pc එකකම ඔය විදියට පෙන්නනවා නම් එක හදල වැඩක් නෑ)

නමුත් මේක නෙවෙයි නම් ඔයාගේ solution එක අනිවා control chip එක reprogram කරන්න වෙනවා. ඔන්න නුවර ළඟ පාඨක නම් කරලා දෙන්න තිබ්බ......!

[QUOTE="kandyan, post: 15961461, member: 5861"] [SIZE="4"][COLOR="RoyalBlue"]ඕක මචං USB Drive එකේ controller එකේ එන අවුලක්.ඒ කියන්නේ Hardware අවුලක්. නමුත් සමහර වෙලාවට හරියනවා. හැබැයි ඕක plug කරන හැම PC එකකින්ම ඔය කතාව නම් කියන්නේ ෂුවර් එකටම ප්රශ්නයක්. උඹ DOS වලින් diskpart ගිහිල්ල බැලුව කිව්වා නේද? එහෙනම් commands ටික දන්නවා ඇතිනේ. කොටින්ම කිව්වොත් attributes change කරන හැටි දන්නවා නම් එක කරලා බලන්න පුළුවන්. නමුත් කවදාවත් attributes change කලාට properties වල capacity නොපෙන්වා ඉන්නේ නැහැ. එකයි මම කිව්වේ hardware problem එකක් වෙන්න පුළුවන් බොහෝ දුරට කියලා. කට්ටියට දැනගන්නත් එක්ක මම කෙටියෙන් දාන්නම්. command promt ගිහිල්ල system32 folder එකට යන්න. [COLOR="Red"]diskpart[/COLOR] run කරන්න පහල commands ටික enter කරන්න 01.[COLOR="Red"] list disk[/COLOR] (drives ටික පෙන්නයි) 02. [COLOR="Red"]select disk x[/COLOR] (x යනු අර list එකේ ඔබට අදාළ drive එකේ අකුරයි) 03. [COLOR="Red"]attributes disk set readonly[/COLOR] ( ඔන්න දැන් වැටෙයි successfully set කියල) හදිස්සියෙවත් remove කරගන්න ඕන උනොත් 01. 02. steps ගිහිල්ල 04. [COLOR="Red"]attributes disk clear readonly[/COLOR] (attributes clear කළා) (තවත් ක්රමයක් තියෙනවා registry එක හදන. නමුත් හැම pc එකකම ඔය විදියට පෙන්නනවා නම් එක හදල වැඩක් නෑ) නමුත් මේක නෙවෙයි නම් ඔයාගේ solution එක අනිවා control chip එක reprogram කරන්න වෙනවා. ඔන්න නුවර ළඟ පාඨක නම් කරලා දෙන්න තිබ්බ......![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom