Vector Image එකක් up-scale කළාට file size එකේ ලෙකු වෙනසක් වෙන්නෙ නෑනෙ. Appearance එකේ වෙනසක් නොවී EPS file එකක MB ගණන දෙතුන් ගුණයක් කර ගන්නෙ කොහොමද? Adobe stock වලට upload කරන්න. file size 15MB වලීන් ඉහළ accept කරන්නෙ.
ඔය pixel ගාන බන්. 3000 x 5000 => 15 Mega Pixel .. Mb ගාන ප්‍රශ්නයක් නෑ ඕවට..ඔව් නේද? Artboard size වැඩි කළාම හරි යයි නේද මල්ලි?
thadi raster Image ekak dala hidden karapanVector Image එකක් up-scale කළාට file size එකේ ලෙකු වෙනසක් වෙන්නෙ නෑනෙ. Appearance එකේ වෙනසක් නොවී EPS file එකක MB ගණන දෙතුන් ගුණයක් කර ගන්නෙ කොහොමද? Adobe stock වලට upload කරන්න. file size 15MB වලීන් ඉහළ accept කරන්නෙ.
ඕව කරන්න එපා reject කෙලින්ම.thadi raster Image ekak dala hidden karapan