Help!!! What happent to this

buura

Member
Jun 9, 2010
2,275
104
0
My Computer
mama Photoshop hari Illustrator eke hari Gradient ekak dammahama
me wedihata tama enne, Smooth wenne na
ai e danna ekkenek ennawanam mata keyannako:baffled:
මම මගේ කොම් එකේ Gradient එකක් දැම්මාහාම Gradient එක එන්නේ මේ විදිහටනේ Smooth නෑ
මොකක්ද සීන් එක. දන්න එක්කේනෙක් කියන්නකෝ



2n9bas3.jpg



2hx0ocm.jpg


Gradient Settings

5mdeo8.jpg


Please Help me