[HELP] Win 7 blank thumbnail problem

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Machan

    Win 7 wala hitapu gaman blank thumb nail issue ekak awa. restart kalama tika welawak yanakan hodai.eta passe aye enawa. thumbnail cache eka clear kala. folder options wala thumbnail options check kala.

    kata hari mehema wela thiyenawada?

    wkij3s.jpg

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොකක්ද බං ඔය ෆයිල් වල ෆෝමැට් එක ?
    ඕපන් කරන්න හරි හමං සොෆ්ට්වෙයා එකක් දීල නැතිවුනාම කොහොමත් පෙන්නන්නෙ නං මේ වගේ බ්ලෑන්ක් තම්බ්නේල් එකක් විදිහට තමා..
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මොකක්ද බං ඔය ෆයිල් වල ෆෝමැට් එක ?
    ඕපන් කරන්න හරි හමං සොෆ්ට්වෙයා එකක් දීල නැතිවුනාම කොහොමත් පෙන්නන්නෙ නං මේ වගේ බ්ලෑන්ක් තම්බ්නේල් එකක් විදිහට තමා..
    jpg, png තමා තියෙන්නේ.ෆෝල්ඩර්ස් උනත් පෙන්නන්නෙ මෙහෙම.:(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    jpg, png තමා තියෙන්නේ.ෆෝල්ඩර්ස් උනත් පෙන්නන්නෙ මෙහෙම.:(

    මගෙ නං හාඩ් දෙකක් තියෙන කාලෙ දෙවනි හාඩ් එකට කෙලවෙන්න ලං වෙලා ඔහොම පේන්න ගත්ත.. :O උඹෙත් හාඩ් එකට කෙලවෙන්න ලං වෙනවද දන්නෑ :O
    OS එකට රෙපයාර් පාරක් දාල බලාං.
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මචන් වින්ඩෝස් දාල තියන partition එක පිරෙන්නම ඇවිල්ල නම් එකෙ ඒවා අයින් කරන්න. ගොඩක් වෙලාවට ඔහොම වෙන්නේ එහෙම වුනහම .disk cleanup පාරක් දාල බලන්න .
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Try these steps

    open the taskmanager
    kill explorer.exe
    go to File -> new Task, run cmd
    navigate to C:\Users\user\AppData\Local\Microsoft\Windows\Explorer
    delete all .db files (del *.db)
    close cmd
    again, in the taskmanager go to File -> new Task, run explorer
    done