මම පොඩියට මාකටින් ඒජන්සියක් කරගෙන යනවා , මෙච්චර දවසක් Content shoot කරේ Sony A7c & iphone 13pro එකකින්,හැම වැඩකටම Cam දාලා shoot කරන්න බැරි නිසා, මට දැන් iphone එක විකුණලා පොඩ්ඩක් මගේ setup එක upgrade කරන්න හිතුනා , idea තියෙන්නේ Osmo Pocket 4P එකක් හරි 15pro max or 16pro එකකට වගේ යන්න . මොකක්ද recommend කරන්නේ ? ගොඩක්ම ශූට් කරන්නේ Vertical type video නිසා ඒකට ගැලපෙන එකක් කියන්න.