help X3 player....shit ....pls

navodth

Member
Nov 29, 2006
2,860
103
0
36
Negombo
ado mama film ekak baawa bt eka play kalaama (vlc,nero wage players walin) video ekema play wenawa you need to upgrade to x3 player to watch this movie please download it from x3player.com kiyala

adoo film eka 800 mb bt oya msg eken passe film eke chooti kaallak gihin iwara wenawa adooo pls help meeeeee:(:(:(:(
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
Bro that movie is a fake one.. සහෝ ඔය ෆයිල් එක ෆිල්ම් එකක ඉඩ ගත්තට ඒ වගේ පෙනුනට එහෙම එකක් නෑ.. මමත් එක පාරක් ඔහොම වෙලා ඔය ගැන හොයල බැලුවා.. ඔය ප්ලේයර් එක සල්ලි දීලම ගන්න ඕන.. ඒත් ඔය මූවි එක ප්ලේ වෙන්නෙ නෑ.. ඕක අතහැරලා දාන්න. වෙන කරන්න දෙයක් නෑ.. එහෙම ප්ලේයර් එකක් නෑ.. ටොරන්ට්ස් නම් බාන්න කලින් කොමෙන්ට්ස් බලන්න, ;)
 
navodth

Member
Nov 29, 2006
2,860
103
0
36
Negombo
Bro that movie is a fake one.. සහෝ ඔය ෆයිල් එක ෆිල්ම් එකක ඉඩ ගත්තට ඒ වගේ පෙනුනට එහෙම එකක් නෑ.. මමත් එක පාරක් ඔහොම වෙලා ඔය ගැන හොයල බැලුවා.. ඔය ප්ලේයර් එක සල්ලි දීලම ගන්න ඕන.. ඒත් ඔය මූවි එක ප්ලේ වෙන්නෙ නෑ.. ඕක අතහැරලා දාන්න. වෙන කරන්න දෙයක් නෑ.. එහෙම ප්ලේයර් එකක් නෑ.. ටොරන්ට්ස් නම් බාන්න කලින් කොමෙන්ට්ස් බලන්න, ;)

fake one machan.

thanks bro....... aane mee hoa torrent daana unwa makabaawila pala:angry::angry::no::no::no::growl::growl::growl::growl:
 
h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Bro that movie is a fake one.. සහෝ ඔය ෆයිල් එක ෆිල්ම් එකක ඉඩ ගත්තට ඒ වගේ පෙනුනට එහෙම එකක් නෑ.. මමත් එක පාරක් ඔහොම වෙලා ඔය ගැන හොයල බැලුවා.. ඔය ප්ලේයර් එක සල්ලි දීලම ගන්න ඕන.. ඒත් ඔය මූවි එක ප්ලේ වෙන්නෙ නෑ.. ඕක අතහැරලා දාන්න. වෙන කරන්න දෙයක් නෑ.. එහෙම ප්ලේයර් එකක් නෑ.. ටොරන්ට්ස් නම් බාන්න කලින් කොමෙන්ට්ස් බලන්න, ;)

    fake one machan.

    :yes::yes::yes::yes::yes::yes:
    ITS FAKE
    C CMNTS befor downloading :D