!! Help !!

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    network ekata connect wela thiyenne oni..mokada local web sever wage ekak dunawa.habai network eke shared walata yanna bari wenna oni....xp wala thiyenawa Client for Microsoft network kiyala. meke tic eka ain kalama share karala thiyena printer eken print ganna ba ekai seen eka
    ඕක user level තියෙන එකක් නෙමෙයි නෙද ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    na machan add karanna ba
    xp වල ඔය වගේ වැඩ කරන පහසුකම් අඩුයි බං.. 3rd party tools ටිකක් ට්‍රයි කරපං... නැත්නම් ඉතිං administrative tools වල security වලින් ටිකක් විතර හදන්න පුලුවං වෙයි..
     

    Mozilla

    Well-known member
  • xp වල ඔය වගේ වැඩ කරන පහසුකම් අඩුයි බං.. 3rd party tools ටිකක් ට්‍රයි කරපං... නැත්නම් ඉතිං administrative tools වල security වලින් ටිකක් විතර හදන්න පුලුවං වෙයි..

    ow machan..domain ekak thibbanam me case mokuth na..ekane me hoyanne pana dagena