sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
yaluwane lankawe driving licence expired wena kaala seemawak tiyenawada
plz danna kenek ikmanata reply ekak denna thanks
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Lorry / Bus valata vitharai expire venne. anith eevata thama ehema expire vena ekak handunvala deela nae.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    eka 2005 ekak
    2008 පස්සෙ ආව එවා නම් අලුත් කරන්න ඔනෙ එකෙ ඩේට් එක ප්‍රින්ට් කරල තියෙනවා:)
    එත් පරන එවයි නම් ඒ කරදර නැ මම දනන් කියන කීප දෙනෙකුගෙන් ඇහුවා :cool:
    කොයි වෙලෙ හරි ට්‍රැපික් පොලිස් කාරයෙක් කියන කන් ඔකෙන්ම පදිනවා:rofl:
    ජයවේවා
    11.gif
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    2008 පස්සෙ ආව එවා නම් අලුත් කරන්න ඔනෙ එකෙ ඩේට් එක ප්‍රින්ට් කරල තියෙනවා:)
    එත් පරන එවයි නම් ඒ කරදර නැ මම දනන් කියන කීප දෙනෙකුගෙන් ඇහුවා :cool:
    කොයි වෙලෙ හරි ට්‍රැපික් පොලිස් කාරයෙක් කියන කන් ඔකෙන්ම පදිනවා:rofl:
    ජයවේවා
    11.gif

    godak sthutie yalu