Help !!!!!!!!!!

mala keliyay

Junior member
  • Jul 2, 2013
    69
    11
    8
    මචන්.. ම්න් මෙකෙ හුගක් කල් ඉඩන් ඉන්නව.. එත් අඩ තම 1ස්ට් time ත්‍රේඩ් 1ක් දාන්නේ.. මගෙ කලින් ප්‍රොෆයිල් 1ට ඩන් ලොග් වෙන්න බැ..
    කොහොම වුනත් ම්න් අවෙ අඩ පොඩි උඩව්වක් ඉල්ලන්න...
    මේකයි කේස් 1.. මට ඔනෙ Win XP-32bit වල ඉ කරල තියෙන HP 5550 color laser Jet ප්‍රින්ටර් 1ක් Win 7 64-bit install කරපු pc 1ක් එක්ක share කරන්න.මෙක කරන්න පුලුවන් ද?එහෙන්ම් එ කොහොම ද??:no::no:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,158
    4,059
    113
    invoke db "Injected Memory"

    පුලුවන්, ඒත් නිකම්ම බැ,, මොකද x64 pc එකට අනිවා x64 drivers ඕන,
    කරන්න ක්‍රම දෙකක් තියෙන්වා

    1. x64 Drivers CD එකකින් හරි Network Share එකකින් ‍අලුත් PC එකට දාන එක,
    2. Printer එක තියෙන PC එකේ Sharing වල Additional Drivers වල ‍‍x64 Drivers Store කරලා තියන්න,. Shared Printer එකට Connect වෙන්න හදන කොට ඒ Drivers ගනියි..

    ඒත් ඔය ප්‍රශ්න නැ Network Printer එකක් පාවිච්කි කරා නම්, දැනට තියෙන Printer එකක් නම්, Printer එකක් ගහන්න පුලුවන් Router එකක් ගන්න, ඊටපස්සෙ ඕනම PC එකක ඉදන් Network Printer එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්,

    Wifi walin Phone එකෙන් උනත් Print දෙන්න පුලුවන්.
     
    mehemai machan.. mn try kala.win7 64-bit driver 1 down karala add printer gihin xp machine 1 path 1 dunnama drivers illanawa.ethakota ara win 7 driver 1 dunnama "could not locate your driver..." kiyala enawa.bt a driver 1n win 7 walata printer 1 local connect karala print out ganna puluwan:(:(:(