manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    mama moneybooker eke 110$ bank wire 1k damma bank ekata gihila tiyene 93$

    bank ekata callk arama kiyanwa bank ekata awila tiyenne 93$ lu:confused:

    eth skrill eke pennnwa 110$ bank wire eka complete una kiyla:confused:

    mata rs 14000k hambenda tiba eka hambune rs11500k:(

    17$ missing wela??? mokada ban me case eka?? katawat wela tiynawada mehema problem 1k?
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    ha oya inne thawa evidence ekak... Dan ohoma thamai wenne machan... International transfer ekak kiyala Skrill eka paththen sending bank eken kapa gannawa mage 133 withdrawal ekakta 16.5$ kapagena thibuna...Say bye to Skrill machan.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    moneybookers account ekata payoneer card eka add karala, e card ekata money withdraw karala atm eken salli ganna eka laabai
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    ha oya inne thawa evidence ekak... Dan ohoma thamai wenne machan... International transfer ekak kiyala Skrill eka paththen sending bank eken kapa gannawa mage 133 withdrawal ekakta 16.5$ kapagena thibuna...Say bye to Skrill machan.....

    mona bank ekatada ewwe?
     
    Skrill ඉයන්නේ බැන්ක් එකක් නෙමෙයි බොලව්.. උන් කරන්නේ පේමන්ට් ප්‍රොසෙස් කිරීම පමනයි.. වයර්ට්‍රාන්ස්ෆර් එක කරන්නේ උන් තොරාගත්තු වෙන බැන්කුවකින්, ගොඩක් වෙලාවට ඩොයිශ් බැන්කුව හො බාක්ලීස් එක.. උන් තමා ඔය ගානක් කපා ගෙන එවන්නෙ.. සමහරවිට බැන්කු දෙක තුනකින් මාරු උනොත් තව කැපෙනවා
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    අපොයි;15800005 said:

    Skrill kiyanne bank ekak nemei ban podi ekkuth dannawa athi... But un salli ewanne Bank ekak haraha.... Ethakota un thamai charge karane.. Mechchara kal ohoma charge une na withdrawal walata.... but last 2 weeks idan thamai oya sellama....
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    moneybookers account ekata payoneer card eka add karala, e card ekata money withdraw karala atm eken salli ganna eka laabai
    Eta wada hoda nadda kelima Payoneer ekata, freelancer site eken withdraw karana eka? Ehemath nathnam Skrill nathuwama bari nam, Skrill card ekak ganna eka? :)
     
    Skrill kiyanne bank ekak nemei ban podi ekkuth dannawa athi... But un salli ewanne Bank ekak haraha.... Ethakota un thamai charge karane.. Mechchara kal ohoma charge une na withdrawal walata.... but last 2 weeks idan thamai oya sellama....

    උන් චාර් කරන්නේ පොඩි ගානක්නේ ප්‍රොසෙස් කරනවට විත්ඩ්‍රො එක.. එක ගැන නෙමෙයි මම කියන්නේ.. උබ ඩොලර් 100ක් එලියට ගත්තොත් උන් ඔක දානවා බැන්කුවකට ලන්කාවට වයර් කරන කියලා.. ඊට පස්සේ උන්ට වැඩක් නැ උබට 100ද හම්බ උනේ 80 ද කියලා.. මම බොරු කියනවානම් උබේ බැන්කුවෙන් back trace එකක් කරලා බලපන් funds ආවේ කොහෙන්ද කියලා.. ශුවර් skrill එකට අමතරව මැද බැන්කු දෙකක්වත් ඇති..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    Sampath RFC ekata ewwa. Kapuna 16.5 e para commercial bank ekata gaththa... Sumanayak parakku una withdrawal eka.. again oya wage ganak kapila..

    mama hithanne me mase idan un digatama oka karanawa... so better to look for an alternative or Request the Skrill card for sri lankans as well. (i guess still they didn't issue cards for Sri lankans)
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    අපොයි;15800040 said:

    උන් චාර් කරන්නේ පොඩි ගානක්නේ ප්‍රොසෙස් කරනවට විත්ඩ්‍රො එක.. එක ගැන නෙමෙයි මම කියන්නේ.. උබ ඩොලර් 100ක් එලියට ගත්තොත් උන් ඔක දානවා බැන්කුවකට ලන්කාවට වයර් කරන කියලා.. ඊට පස්සේ උන්ට වැඩක් නැ උබට 100ද හම්බ උනේ 80 ද කියලා.. මම බොරු කියනවානම් උබේ බැන්කුවෙන් back trace එකක් කරලා බලපන් funds ආවේ කොහෙන්ද කියලා.. ශුවර් skrill එකට අමතරව මැද බැන්කු දෙකක්වත් ඇති..
    Yes.. Oya hari..... But mokakda okata alternative eka.. Apita egollo use karna bank ekata control ekak na ne,,, how do you withdraw?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    අපොයි;15800040 said:

    උන් චාර් කරන්නේ පොඩි ගානක්නේ ප්‍රොසෙස් කරනවට විත්ඩ්‍රො එක.. එක ගැන නෙමෙයි මම කියන්නේ.. උබ ඩොලර් 100ක් එලියට ගත්තොත් උන් ඔක දානවා බැන්කුවකට ලන්කාවට වයර් කරන කියලා.. ඊට පස්සේ උන්ට වැඩක් නැ උබට 100ද හම්බ උනේ 80 ද කියලා.. මම බොරු කියනවානම් උබේ බැන්කුවෙන් back trace එකක් කරලා බලපන් funds ආවේ කොහෙන්ද කියලා.. ශුවර් skrill එකට අමතරව මැද බැන්කු දෙකක්වත් ඇති..

    Most of the times they use Deutsche Bank
     
    Yes.. Oya hari..... But mokakda okata alternative eka.. Apita egollo use karna bank ekata control ekak na ne,,, how do you withdraw?
    එකට කරන්න දෙයක් නැ බන්.. ලන්කාවෙ අපිට skrill කාඩ් එක ගන්නත් බැනේ.. උන් දෙන විදියකට ගන්න තමා වෙන්නේ.. මම නම් කියන්නේ පාවිච්චි නොකරම බැරි වෙලාවක කරනවා හැරෙන්න කරන්න skrill එපා කියලා..
     
    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    moneybookers account ekata payoneer card eka add karala, e card ekata money withdraw karala atm eken salli ganna eka laabai
    macahn,skrill ekeata payoneer card eka add karala payoneer eken 100$ lankawe ATM eken withdraw karannda kochara ganak kapeida?

    anika mama payoner card eka apply kare 2013 February tama annual chrage eka pay karala ne:angry: 100$ payoneer ekata dapu gaman annual fee eka kapa gannwa neda? mata ayet annual fee eka pay karannda ona 2014 February da?? 2014 January da?

    payoneer eke money withdraw karannda tiyenne normal ATM eken withdraw karanwa wage neda?? api deepu pin number eka enter karala salli gannda neda tiyenne?
     
    Payoneer tiyena okkoma charges kapa gani uba $100 dammama.ita passe ithuru wena tika Atm ekakin withdraw karanna puluwan. withdraw karaddi Rs. 400 k wage kapei.
     
    macahn,skrill ekeata payoneer card eka add karala payoneer eken 100$ lankawe ATM eken withdraw karannda kochara ganak kapeida?

    anika mama payoner card eka apply kare 2013 February tama annual chrage eka pay karala ne:angry: 100$ payoneer ekata dapu gaman annual fee eka kapa gannwa neda? mata ayet annual fee eka pay karannda ona 2014 February da?? 2014 January da?

    payoneer eke money withdraw karannda tiyenne normal ATM eken withdraw karanwa wage neda?? api deepu pin number eka enter karala salli gannda neda tiyenne?
    ඇනුවල් චාජ් එක පෙයොනියර් එකේ ගෙවෙන්නේ උබ අන්තිමට ගෙවපු දා ඉදන් දවස් 365කින්.. ඒ කියන්නේ මේ මසේ 27 අද ගෙව්වා නම් ලබන අවුරුද්දේ මේ මාසේ 27.. අනික, පේයොනියර් එකට ගත්තා කියලා වෙනසක් නැ, බැන්කු මාරි ක්‍රමේ එලෙසමයි.. උබට ඔය වගේම ගානක් කැපෙනවා පේයොනියර් එකට වැට්නකොට. ඊට අමතරව ඩොලර් එකට ගානත් අඩුයි.. ඩොලර් 3.15ක් කැපෙනවා හැම විත්ඩ්‍රඔව් එකකටම..
     
    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    අපොයි;15800263 said:

    dollar ekata gana adui kiwe machan?? dan RS1=129k wage denwane payoneer eken gattot RS=125 wageda hambenne?:confused:
     
    ඔව් ම්චන්.. වයර්ට්‍රාන්ස්ෆර් ගනන් වලට වඩා අඩුයි මාස්ටර්/වීසා ඩොලර් රෙට් එක.. දැන් Rs.125k විතර ඇති.. ලගදි ගත්තේ නැ..
     
    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    අපොයි;15800324 said:
    ඔව් ම්චන්.. වයර්ට්‍රාන්ස්ෆර් ගනන් වලට වඩා අඩුයි මාස්ටර්/වීසා ඩොලර් රෙට් එක.. දැන් Rs.125k විතර ඇති.. ලගදි ගත්තේ නැ..
    ela thanx machan:yes:

    dupat apitamene keline ban kohomahari month ekata 100$ hoya gannwa ekata mun kelinwa tiyala:growl::(