blow j

Member
Jan 29, 2012
1,966
396
0
Colombo walin.colobama neme tikak ehata unata kamakne.30lks walta hoda ganna puluwan geyak thiyenawada.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෝරලේමහත්තයා;19030573 said:
    ගෙයක් තියා කඩකාමරයක් වත් බෑ බං ඔය ගානට..
    මුන්ට කියල වැඩක් නෑ.. මුන් කියනවනේ ගෙයක් ගන්න පුළුවන් කියලා ඔය ගණන් වලට.. පහුගිය දවසකත් මං ඕක කිව්වාම කට්ටිය කිව්වා ඒ ගාණට ගෙවල් තියෙනවා කියලා.. මිලේනියම් සිටි එකේ.. කොළඹ නගරාසන්න පැත්තකින් ඉඩමක්වත් ගන්න බෑ බං ඔය ගාණට.. අඩුම තරමෙ ගාල්ලෙන්වත් බැහැ.. පට්ට පිටිසර ගමකින් නම් පුළුවන් ඔය ගානට ඉඩමකුත් අරන් හොඳ ගේකුත් හදාගන්න..
     
    hari ban.colombo kiwwe colomboma neme.mama inne homagama.me mage yaluwekta.u ahanne.colombo walta paya 2ka 3ka durakin unath kamak ne.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,797
    28,165
    113
    hari ban.colombo kiwwe colomboma neme.mama inne homagama.me mage yaluwekta.u ahanne.colombo walta paya 2ka 3ka durakin unath kamak ne.

    පැය 2,3ක් දුරකින් නම් බන් රත්නපුරෙන් ගනින්කෝ :lol: පැය 3 නැත්නම් අවිස්සාවේල්ලෙන් ගනින් ... පැය 2යි :lol:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    පැය 2,3ක් දුරකින් නම් බන් රත්නපුරෙන් ගනින්කෝ :lol: පැය 3 නැත්නම් අවිස්සාවේල්ලෙන් ගනින් ... පැය 2යි :lol:

    okan eithin bari.:lol:.