udana89

Junior member
  • Jan 30, 2009
    656
    14
    18
    Sri Lanka
    Ei ban mehema wenne?

    Videos penanne nehe bang.Video eka udin Ads wetenava.
    Direct youtube eken gihin baladi aulak nehe.Google Chrome and Firefox dekenma mehemai bang. :(

    Mama Browsers dekema Add-ons and Plugins check kara ehma mukuth Install welath nehebang.

    And Control Panel eke Add remove programs walath check kara ethanth mukuth install wela ne bang.

    virus guard eken scan karama mukuth detect uneth nehe.



    Machanla danna kauru hari podi help ekak denna. :(:(:(




    920840_1052699524789989_3288655014024444854_o.jpg


    1614138_1052699511456657_7448958521499969239_o.jpg



    12828494_1052699534789988_1892911483009870009_o.jpg
     
    Last edited:

    udana89

    Junior member
  • Jan 30, 2009
    656
    14
    18
    Sri Lanka
    ඇඩ්බ්ලොකර් එකක්දාලා බලහං මචං..
    මේකත් ට්‍රයි කරලා බලහං..
    https://www.malwarebytes.org/mwb-download/


    Ad blocker valin hariyanva but mama kalin Ad blocker ekak dala thibe nehe bang.


    Malwarebytes eke mama kalin scan kara eth mukuth set une nhe bang.wena eva tikak detect une mekata adalanthi.

    Anyway thanks machan.:)
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මැල්වෙයාර් බයිට් ස්කෑන් කරන්න
    අන්තිමට දාපු සොෆ්ට්වෙයාර් අන්ඉන්ස්ටෝල් කරන්න
    බ්‍රව්සර් ක්ලින් කරන්න
    බ්‍රව්සර් රිඉන්ස්ටෝල් කරන්න
    වෙන බ්‍රව්සර් එකකින් චෙක් කරන්න
    සිස්ටම් රෙස්ටෝර් කරන්න
     

    udana89

    Junior member
  • Jan 30, 2009
    656
    14
    18
    Sri Lanka
    මැල්වෙයාර් බයිට් ස්කෑන් කරන්න
    අන්තිමට දාපු සොෆ්ට්වෙයාර් අන්ඉන්ස්ටෝල් කරන්න
    බ්‍රව්සර් ක්ලින් කරන්න
    බ්‍රව්සර් රිඉන්ස්ටෝල් කරන්න
    වෙන බ්‍රව්සර් එකකින් චෙක් කරන්න
    සිස්ටම් රෙස්ටෝර් කරන්න



    malwarebytes eka install karala scan kara but mekata adala ekak detect une nehe but scan una tika remove kara harigiye nehe.

    Uba kiyala thiyena okoma tika kaara bang hari giye nehe.:no::no::no:

    Anyway thanks machan.