බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,320
    1,532
    113
    32
    Earth-Cj025
    Viscosity & PH කියන්නේ මොකක්ද බන්, දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ :nerd::nerd:
     
    බෙන් 10;20305265 said:
    Viscosity & PH කියන්නේ මොකක්ද බන්, දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ :nerd::nerd:
    pH කියන්නේ ආම්ලික තාවය පිලිබඳ මිනුමක්..

    pH = (-) log ( හයිඩ්‍රජන් යන වල සාන්ද්‍රණය)

    මේකේ රේන්ජ් එක 0 ඉඳන් 14 වෙනකල් තියෙනවා.. 7 තමයි ආම්ලිකත් නොවන භාශ්මිකත් නොවන උදාසීන ද්‍රාවනයක pH අගය වෙන්නේ.. 7 ඉඳන් 0 ට අඩු වෙද්දී ආම්ලිකතාවය වැඩි වෙනවා.. ඒ වගේම 7 ඉඳන් 14 ට යද්දී භාෂ්මික තාවය වැඩි වෙනවා..

    viscosity කියන්නේ දුස්ශ්‍රවිතාවය.. සරලවම කිව්වොත් තරලයක thickness හෙවත් ඝනකම..

    ඒ කියන්නේ මොකක්හරි බලයක් / පීඩනයක් නිසා එකේ සැබෑ ස්වරුපය වෙනස් කිරීමට තැත්කරද්දී දක්වන ප්‍රතිරෝධය පිලිබඳ මිනුමක්..

    මගේ සිංහල නම් කචල් මං හිතන්නේ.. තේරුණා ද දන්නේ නෑ.. :lol:
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,320
    1,532
    113
    32
    Earth-Cj025
    pH කියන්නේ ආම්ලික තාවය පිලිබඳ මිනුමක්..

    pH = (-) log ( හයිඩ්‍රජන් යන වල සාන්ද්‍රණය)

    මේකේ රේන්ජ් එක 0 ඉඳන් 14 වෙනකල් තියෙනවා.. 7 තමයි ආම්ලිකත් නොවන භාශ්මිකත් නොවන උදාසීන ද්‍රාවනයක pH අගය වෙන්නේ.. 7 ඉඳන් 0 ට අඩු වෙද්දී ආම්ලිකතාවය වැඩි වෙනවා.. ඒ වගේම 7 ඉඳන් 14 ට යද්දී භාෂ්මික තාවය වැඩි වෙනවා..

    viscosity කියන්නේ දුස්ශ්‍රවිතාවය.. සරලවම කිව්වොත් තරලයක thickness හෙවත් ඝනකම..

    ඒ කියන්නේ මොකක්හරි බලයක් / පීඩනයක් නිසා එකේ සැබෑ ස්වරුපය වෙනස් කිරීමට තැත්කරද්දී දක්වන ප්‍රතිරෝධය පිලිබඳ මිනුමක්..

    මගේ සිංහල නම් කචල් මං හිතන්නේ.. තේරුණා ද දන්නේ නෑ.. :lol:

    Thanks kolla.
    passe kattiyatama Rep ++ dennamkoo:)