Viscosity & PH කියන්නේ මොකක්ද බන්, දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ :nerd::nerd:
බෙන් 10 Well-known member Aug 12, 2014 2,320 1,532 113 32 Earth-Cj025 Jun 20, 2016 #1 Viscosity & PH කියන්නේ මොකක්ද බන්, දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ
N Nirmal1991 Member Nov 4, 2012 2,004 177 0 Jun 20, 2016 #3 Physics neda? Viscosity kiyanne nan 'dusrawithawa' PH kiyanne PH value eka genada?
nuwanwyb99 Member Jul 29, 2011 356 56 0 දකුණේ තමයි ඉතින් Jun 20, 2016 #4 බෙන් 10;20305265 said: Viscosity & PH කියන්නේ මොකක්ද බන්, දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ Click to expand... pH කියන්නේ ආම්ලික තාවය පිලිබඳ මිනුමක්.. pH = (-) log ( හයිඩ්රජන් යන වල සාන්ද්‍රණය) මේකේ රේන්ජ් එක 0 ඉඳන් 14 වෙනකල් තියෙනවා.. 7 තමයි ආම්ලිකත් නොවන භාශ්මිකත් නොවන උදාසීන ද්‍රාවනයක pH අගය වෙන්නේ.. 7 ඉඳන් 0 ට අඩු වෙද්දී ආම්ලිකතාවය වැඩි වෙනවා.. ඒ වගේම 7 ඉඳන් 14 ට යද්දී භාෂ්මික තාවය වැඩි වෙනවා.. viscosity කියන්නේ දුස්ශ්රවිතාවය.. සරලවම කිව්වොත් තරලයක thickness හෙවත් ඝනකම.. ඒ කියන්නේ මොකක්හරි බලයක් / පීඩනයක් නිසා එකේ සැබෑ ස්වරුපය වෙනස් කිරීමට තැත්කරද්දී දක්වන ප්‍රතිරෝධය පිලිබඳ මිනුමක්.. මගේ සිංහල නම් කචල් මං හිතන්නේ.. තේරුණා ද දන්නේ නෑ..
බෙන් 10;20305265 said: Viscosity & PH කියන්නේ මොකක්ද බන්, දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ Click to expand... pH කියන්නේ ආම්ලික තාවය පිලිබඳ මිනුමක්.. pH = (-) log ( හයිඩ්රජන් යන වල සාන්ද්‍රණය) මේකේ රේන්ජ් එක 0 ඉඳන් 14 වෙනකල් තියෙනවා.. 7 තමයි ආම්ලිකත් නොවන භාශ්මිකත් නොවන උදාසීන ද්‍රාවනයක pH අගය වෙන්නේ.. 7 ඉඳන් 0 ට අඩු වෙද්දී ආම්ලිකතාවය වැඩි වෙනවා.. ඒ වගේම 7 ඉඳන් 14 ට යද්දී භාෂ්මික තාවය වැඩි වෙනවා.. viscosity කියන්නේ දුස්ශ්රවිතාවය.. සරලවම කිව්වොත් තරලයක thickness හෙවත් ඝනකම.. ඒ කියන්නේ මොකක්හරි බලයක් / පීඩනයක් නිසා එකේ සැබෑ ස්වරුපය වෙනස් කිරීමට තැත්කරද්දී දක්වන ප්‍රතිරෝධය පිලිබඳ මිනුමක්.. මගේ සිංහල නම් කචල් මං හිතන්නේ.. තේරුණා ද දන්නේ නෑ..
බෙන් 10 Well-known member Aug 12, 2014 2,320 1,532 113 32 Earth-Cj025 Jun 20, 2016 #6 nuwanwyb99 said: pH කියන්නේ ආම්ලික තාවය පිලිබඳ මිනුමක්.. pH = (-) log ( හයිඩ්රජන් යන වල සාන්ද්‍රණය) මේකේ රේන්ජ් එක 0 ඉඳන් 14 වෙනකල් තියෙනවා.. 7 තමයි ආම්ලිකත් නොවන භාශ්මිකත් නොවන උදාසීන ද්‍රාවනයක pH අගය වෙන්නේ.. 7 ඉඳන් 0 ට අඩු වෙද්දී ආම්ලිකතාවය වැඩි වෙනවා.. ඒ වගේම 7 ඉඳන් 14 ට යද්දී භාෂ්මික තාවය වැඩි වෙනවා.. viscosity කියන්නේ දුස්ශ්රවිතාවය.. සරලවම කිව්වොත් තරලයක thickness හෙවත් ඝනකම.. ඒ කියන්නේ මොකක්හරි බලයක් / පීඩනයක් නිසා එකේ සැබෑ ස්වරුපය වෙනස් කිරීමට තැත්කරද්දී දක්වන ප්‍රතිරෝධය පිලිබඳ මිනුමක්.. මගේ සිංහල නම් කචල් මං හිතන්නේ.. තේරුණා ද දන්නේ නෑ.. Click to expand... Thanks kolla. passe kattiyatama Rep ++ dennamkoo
nuwanwyb99 said: pH කියන්නේ ආම්ලික තාවය පිලිබඳ මිනුමක්.. pH = (-) log ( හයිඩ්රජන් යන වල සාන්ද්‍රණය) මේකේ රේන්ජ් එක 0 ඉඳන් 14 වෙනකල් තියෙනවා.. 7 තමයි ආම්ලිකත් නොවන භාශ්මිකත් නොවන උදාසීන ද්‍රාවනයක pH අගය වෙන්නේ.. 7 ඉඳන් 0 ට අඩු වෙද්දී ආම්ලිකතාවය වැඩි වෙනවා.. ඒ වගේම 7 ඉඳන් 14 ට යද්දී භාෂ්මික තාවය වැඩි වෙනවා.. viscosity කියන්නේ දුස්ශ්රවිතාවය.. සරලවම කිව්වොත් තරලයක thickness හෙවත් ඝනකම.. ඒ කියන්නේ මොකක්හරි බලයක් / පීඩනයක් නිසා එකේ සැබෑ ස්වරුපය වෙනස් කිරීමට තැත්කරද්දී දක්වන ප්‍රතිරෝධය පිලිබඳ මිනුමක්.. මගේ සිංහල නම් කචල් මං හිතන්නේ.. තේරුණා ද දන්නේ නෑ.. Click to expand... Thanks kolla. passe kattiyatama Rep ++ dennamkoo