help

plw

Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    අනේ මචන්ලා නිතිය ගැන දන්නා අයෙගෙන් ලොකු උදව්වක් ඕනේ
    මම computer repair එක්කgame cafe & movie soft copy දෙන shop එකක් කරනවා. අද කවුද එකෙක් (මාත් එක්ක තරහ ඩයල් එකක්) 119 ගහල කියල මම පොඩි උන්ට වැල විකුනනවා කියල තව game ගහන්න දීල ළමයි නරක් කරනවා කියල:(.

    වැල සින් එක බොරු කියල උන් දන්නවා හැබැයි පොලිසිය කියනවා බාල වයස්කාර ළමයින්ට game ගහන්න තහන්මලු. කඩේ සිල් තියන්න පුළුවන්ලු. මට දැන ගන්න ඕනේ

    1 game cafe වලට බලපාන නීති මොනවද
    2 වයස් සීමාවල් තියෙනවද
    3 කඩේ සිල් කරන්න පුලුවන්ද:(.
    4 මාත් එක්ක තරහට එක දිගට 119 ගහ ගහ පැමිණිලි කරොත් මට ලොකු අව්ලක් වෙඉද
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113

    me okkoma hora copy ne bn? umbawa ona welawaka allagena yanna puluwan intellectual property law eka yatathe :yes:
     
    • Like
    Reactions: plw

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    me okkoma hora copy ne bn? umbawa ona welawaka allagena yanna puluwan intellectual property law eka yatathe :yes:
    හොර කොපි අව්ල නම් තමයි එත් සිංහල හොර copy නෑ බන් වෙන රටවල ෆිල්ම් වලට අව්ලක් නෑ මම දන්න විදියට. ප්‍රස්නේ බන් game ගහන එක. 9 / 10 වසරේ වගේ ළමයි.
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    Profile

    මූ තමයි කිරියෙ ඔවට වැඩ්ඩා බන්.මම හිතන්නෙ සෑහෙන කාලෙකින් කිරියට ආවෙ නෑ ඩයල් එක:dull:
     
    • Like
    Reactions: plw

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    Profile

    මූ තමයි කිරියෙ ඔවට වැඩ්ඩා බන්.මම හිතන්නෙ සෑහෙන කාලෙකින් කිරියට ආවෙ නෑ ඩයල් එක:dull:

    ඔව් බන් ගොඩ කාලෙකින් කිරියට ඇවිත් නැ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    PS4 වලින්නම් ගේම් ගහන්න දුන්නට අවුලක් නෑ.
    මොකද උන්ට නෙට් ගිහින් වැල බලන්න බෑ,
    ඉන්ටනෙට් කනෙක්ෂන් එක නොදී හිටියොත්.
    PC වලටත් එකම කරනම් හරි.ගේම් ගහන වෙලාවට කනෙක්ෂන් එක ඩිසේබල් කරන්න.
     
    • Like
    Reactions: plw

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,644
    17,546
    113
    අනේ මචන්ලා නිතිය ගැන දන්නා අයෙගෙන් ලොකු උදව්වක් ඕනේ
    මම computer repair එක්කgame cafe & movie soft copy දෙන shop එකක් කරනවා. අද කවුද එකෙක් (මාත් එක්ක තරහ ඩයල් එකක්) 119 ගහල කියල මම පොඩි උන්ට වැල විකුනනවා කියල තව game ගහන්න දීල ළමයි නරක් කරනවා කියල:(.

    වැල සින් එක බොරු කියල උන් දන්නවා හැබැයි පොලිසිය කියනවා බාල වයස්කාර ළමයින්ට game ගහන්න තහන්මලු. කඩේ සිල් තියන්න පුළුවන්ලු. මට දැන ගන්න ඕනේ

    1 game cafe වලට බලපාන නීති මොනවද
    2 වයස් සීමාවල් තියෙනවද
    3 කඩේ සිල් කරන්න පුලුවන්ද:(.
    4 මාත් එක්ක තරහට එක දිගට 119 ගහ ගහ පැමිණිලි කරොත් මට ලොකු අව්ලක් වෙඉද

    Time to lawyer up
     
    • Like
    Reactions: plw

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    PS4 වලින්නම් ගේම් ගහන්න දුන්නට අවුලක් නෑ.
    මොකද උන්ට නෙට් ගිහින් වැල බලන්න බෑ,
    ඉන්ටනෙට් කනෙක්ෂන් එක නොදී හිටියොත්.
    PC වලටත් එකම කරනම් හරි.ගේම් ගහන වෙලාවට කනෙක්ෂන් එක ඩිසේබල් කරන්න.
    online game තියෙනව බන්. මගේ ප්ක සේරම ඔපෙන් තියෙන්නේ. shop එකට එන කොටම සේරම screen පේනවා
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    school uniform withari bari kalinnam. ehema hitiyoth kattiyatama enna kiyala awawada karanawa.
    wala pennuwothnam sorry.net
    owa karanne gewal walin bn godak welawata.

    sinhala movies, software, sinhala music mp3 copy thahanam.
     
    Last edited:
    • Like
    Reactions: plw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    uba baya wenna epa uba issellma
    karana business eka oka wenna puluwan irisiyaakara
    kario owa karanne ekko ubema yaluwek wennath puwan
    uba owata baya wenna epa. hodama de police gihin OIC hamba
    wela siddiya kiyala ahapan hari waradda. good luck
     
    • Like
    Reactions: plw

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    school uniform withari bari kalinnam. ehema hitiyoth kattiyatama enna kiyala awawada karanawa.
    wala pennuwothnam sorry.net
    owa karanne gewal walin bn godak welawata.

    sinhala movies, software, sinhala music mp3 copy thahanam.

    මම school uniform වලින් ඉන්න දෙන්නේ නෑ කොමත්. වැල සිද්දිය කියල තියෙන්නේ police case වැඩි කරන්න. සිංහල ෆිල්ම් සින්දු මම කරන් නැ බන්.
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    uba baya wenna epa uba issellma
    karana business eka oka wenna puluwan irisiyaakara
    kario owa karanne ekko ubema yaluwek wennath puwan
    uba owata baya wenna epa. hodama de police gihin OIC hamba
    wela siddiya kiyala ahapan hari waradda. good luck

    බදාදා යනවා බන් OIC meet වෙන්න. බය ට වැඩ බන් මානසිකව වැටෙනවා මෙහෙම වෙනකොට. පට්ට කට්ටක් කාල කියක් හරි හොයා ගන්න එකටත් කෙලින්න නේ හදන්නේ බන්.
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    Thanujaka kiyana member gen ahanna

    me okkoma hora copy ne bn? umbawa ona welawaka allagena yanna puluwan intellectual property law eka yatathe :yes:

    Profile

    මූ තමයි කිරියෙ ඔවට වැඩ්ඩා බන්.මම හිතන්නෙ සෑහෙන කාලෙකින් කිරියට ආවෙ නෑ ඩයල් එක:dull:

    PS4 වලින්නම් ගේම් ගහන්න දුන්නට අවුලක් නෑ.
    මොකද උන්ට නෙට් ගිහින් වැල බලන්න බෑ,
    ඉන්ටනෙට් කනෙක්ෂන් එක නොදී හිටියොත්.
    PC වලටත් එකම කරනම් හරි.ගේම් ගහන වෙලාවට කනෙක්ෂන් එක ඩිසේබල් කරන්න.

    Time to lawyer up

    රේප් +++
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle

    Meet a lawyer and discuss bro. :yes:

    school uniform withari bari kalinnam. ehema hitiyoth kattiyatama enna kiyala awawada karanawa.
    wala pennuwothnam sorry.net
    owa karanne gewal walin bn godak welawata.

    sinhala movies, software, sinhala music mp3 copy thahanam.

    uba baya wenna epa uba issellma
    karana business eka oka wenna puluwan irisiyaakara
    kario owa karanne ekko ubema yaluwek wennath puwan
    uba owata baya wenna epa. hodama de police gihin OIC hamba
    wela siddiya kiyala ahapan hari waradda. good luck

    rep ++++
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    podi unge gewal wala un thama ohoma karanne
    mokada samahraun gewal walata horen thama enne class cut karala ehema class fees denne nathuwa owata thiyagnnawa wage case.
    mage yaluwek issara kala poratath ohoma eka eka case awa.
    pora nam hebeyi games witharak newe pool table ekak ehemath dala thibbe.
    kokatath legal advice ekak ganin. lawyer kenekgen ahuwath ithin pora puluwan kiyayi passe okata case ekak giyoth outa salli neh. eka nisa policiye OIC wa wage gihin hambaweyan ahala denaganin.

    • Like
    Reactions: plw

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    podi unge gewal wala un thama ohoma karanne
    mokada samahraun gewal walata horen thama enne class cut karala ehema class fees denne nathuwa owata thiyagnnawa wage case.
    mage yaluwek issara kala poratath ohoma eka eka case awa.
    pora nam hebeyi games witharak newe pool table ekak ehemath dala thibbe.
    kokatath legal advice ekak ganin. lawyer kenekgen ahuwath ithin pora puluwan kiyayi passe okata case ekak giyoth outa salli neh. eka nisa policiye OIC wa wage gihin hambaweyan ahala denaganin.

    thanx ban. mama OIC hamba wenna yanna inne. Aye case ekek enna kalin.