මචන්ලා මට ඩොලර් 100ක් wire transfer කර ගන්න ඕනේග පුළුවන් කොනෙක් ඉන්නවද. USD වලින්ම තමයි ඕනේ. පුළුවන් කෙනෙක් මට කියනවද. ඩොලර් 100ට ඕන මුදල මම ලංකාවෙන් දෙන්නම්