himasha

Active member
  • Oct 9, 2006
    681
    70
    28
    Machanla dog care centre1k tiyeda matara hariye?? Ape gedra wal ballek innwa. U raata hari wadayak. Pare yana ballo ekka gate1 gawa idan poakanwa. Gettuwa kadanna hadanwa. Gettuwe thahadu nawala tiynne. Puduma wadayk apita nidagannwath na. Ballekui balliyekui dennek innwa. Ahala pahala minissuth monawth nokiwwata wadayak wela aththe. රැලේ යන සීන් එකකුත් නෙමේ. හැමදාම රෑට ගේට්ටුව ගාවින් බල්ලෙක් යනවා ඌ එක්ක පොර කනවා. මාර හිසරදයක් වෙලා තියෙන්නේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    ඔප්ශන් තුනයි ! 🤣

    A) ගෙදර බල්ලව කූඩූ කරපන්
    B) පාරේ යන බල්ලව මරපන්
    C) ගෙදර මාරු කරපන්
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔප්ශන් තුනයි ! 🤣

    A) ගෙදර බල්ලව කූඩූ කරපන්
    B) පාරේ යන බල්ලව මරපන්
    C) ගෙදර මාරු කරපන්
    D) ගේට්ටුවේ තහඩුවලින් සම්පූර්ණ වහලා, තාප්පයක් ගහපන් අරුන්ට් උබේ ගෙදර එවුන් පෙන්නේ නැති වෙන්න.
     
    • Haha
    Reactions: charitha2011

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    D) ගේට්ටුවේ තහඩුවලින් සම්පූර්ණ වහලා, තාප්පයක් ගහපන් අරුන්ට් උබේ ගෙදර එවුන් පෙන්නේ නැති වෙන්න.
    E) බැල්ලිව රෑට ගේටුවෙන් එළියට දාන්න..
     
    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    D) ගේට්ටුවේ තහඩුවලින් සම්පූර්ණ වහලා, තාප්පයක් ගහපන් අරුන්ට් උබේ ගෙදර එවුන් පෙන්නේ නැති වෙන්න.
    දැන් ඒක තමයි බන් කරන්න වෙන්නේ
     
    • Like
    Reactions: wqe123

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Machanla dog care centre1k tiyeda matara hariye?? Ape gedra wal ballek innwa. U raata hari wadayak. Pare yana ballo ekka gate1 gawa idan poakanwa. Gettuwa kadanna hadanwa. Gettuwe thahadu nawala tiynne. Puduma wadayk apita nidagannwath na. Ballekui balliyekui dennek innwa. Ahala pahala minissuth monawth nokiwwata wadayak wela aththe. රැලේ යන සීන් එකකුත් නෙමේ. හැමදාම රෑට ගේට්ටුව ගාවින් බල්ලෙක් යනවා ඌ එක්ක පොර කනවා. මාර හිසරදයක් වෙලා තියෙන්නේ
    වල් බල්ලෝ ඔහොම්මයි.අපෙ දිහත් හිටිය.මාර වදයක් බුරනව රෑට.
    අන්තිමට ඌව දුන්නා ගොවිපලක් තියන ගෙදරකට.අපෙ ගෙවල් ලග මිනිස්සු වැඩි හින්දා බල්ලට ගැහුවොත් මොකෙක් හරි.
     
    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    වල් බල්ලෝ ඔහොම්මයි.අපෙ දිහත් හිටිය.මාර වදයක් බුරනව රෑට.
    අන්තිමට ඌව දුන්නා ගොවිපලක් තියන ගෙදරකට.අපෙ ගෙවල් ලග මිනිස්සු වැඩි හින්දා බල්ලට ගැහුවොත් මොකෙක් හරි.
    ඔව් බන් පුදුම වදයක්. වෙන බල්ලෝ ගේට්ටුව ලඟට ආවාම මුන් පොරකනවා. නිදාගන්නත් නෑ බන්. පුදුම කරුමයක්