humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    EK guys,

    Prepaid internet connections wala apitama ape data usage eka count kara ganna kramayak/software ekak thiyenawada ?

    Cant trust this mobitel people.............:(
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ෆෝන් එකෙන් යනවා නම් connect වෙන්න කලින් Data count reset කරන්න.
    එතකොට usage 1 හොයා ගන්න පුලුවන් :)
     

    fakeraja

    Banned
    Oct 29, 2010
    96
    3
    0
    මටත් ඔක උනා ,මොබිටෙල් ඒකේ වැඩිපුර Data Usage පෙන්නනව
    මට කරගන්න දෙයක් නැතුව Disconnect kala
     

    fakeraja

    Banned
    Oct 29, 2010
    96
    3
    0
    කොව කිවුවත් මොබිටෙල් එක පිලිගන්නෙ ඒගොල්ලන්ගෙ සිස්ටම් ඒකේ පෙන්නන Usage එක