Help_ Refrigerator purchasing

Aug 31, 2011
399
43
0
Electricity aduwen yana,,pavichchiyata hoda mona brand eka da

LG whirlpool Sisil Panasonic

Panasonic used ewa tiyenawa japan lu

ewage freezer eka tiyenne lower part eke..uda tiyenne anik trays


samaharu kiyanawa ehema ewage air flow madi lu

pls mata advice dennako experts la
thnx alot



panasonic_nr-bt223.jpg
 

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    onema fridge ekakata daana dewal wadi wena tharamata yana electricity ekath wadiwenawa.eeta amatharawa mati bhaajana walata wadipura electricity ekak yanawa kiyalath kiyanawa.
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    monawa gathath singer nam ganna epa.samsung wala ekak tiyanawa dawata eka unit ekai yanne.eka frig eketh gaalama tiyanwa auruddakata unit 360i kiyala.poddak hoyala balanna..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    freezer%20label.png

    හැම Refrigerator එකකටම ඔය වගේ Energy Ratings දීලා තියෙනවා.. ඒකෙ Star වැඩි නම් මං හිතන විදියට Whirlpool වල.. ඒත් ඔයා පාවිච්චි කරන විදියක් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්.. Good Heart කියලා තියෙනවා..:yes:

     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    First decide the capacity you want. If your family has four adults, better to go for a capacity over 300 liters. If you are looking at the energy, you must go for double door. Latest technologies have doors inside doors to save energy.

    If you can afford, go for an inverter one. That saves a lot of energy but bit expensive. Most of the western and developed countries use lower chest as the freezer as it is access les frequently so that you don't have to bend to get your favourite.

    Ask for no of units consumes. Usually, Samsung, Panasonic and LG has similar energy efficiency for the comparable size and technology.
     
    Aug 31, 2011
    399
    43
    0

    Panasonic freezer in lower section Fridges are best ??

    like this figure....there are several 470L sizes available,,,,


    if i purchase higher capacity like 470 and if i keep several empty spaces there no increase in power usage??



    panasonic_nr-bt223.jpg
    [/QUOTE]
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113

    freezer%20label.png

    හැම Refrigerator එකකටම ඔය වගේ Energy Ratings දීලා තියෙනවා.. ඒකෙ Star වැඩි නම් මං හිතන විදියට Whirlpool වල.. ඒත් ඔයා පාවිච්චි කරන විදියක් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්.. Good Heart කියලා තියෙනවා..:yes:


    energy save karaganna thawa krama thiyenawa:).elakiriyeth oya gana thread daala thiyenawa dakala thiyenawa.eth dan hoyaganna ba:eek:
    http://www.bravosl.com/?page_id=478
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මචන් ලඟදි අපිත් refrigerator එකක් ගත්තා....SAMSUNG INVERTER TYPE එක...capacity 350 L....මේක ගන්න ගොඩක්ම හිතුනේ current bill එක මේක ගන්න කලින් 8000 ත් සමහර කාලෙට 10000 ත් උන....check කරලා බැලුවම ගොඩක් ම current එක යන්නේ තඩි 2 door ෆ්රිද්ගේ එකට....පස්සේ inverter ට්ය්පේ මේ fridge එක දැම්මම bill එක 4000-5000 වගේ උන...trust me මචන්....ගෙදර වෙනද විදියටමය් use කලේ....එත් bill එක roughly 50% වගේ අඩු උනා....කොහොම හරි උඹට inverter type එකකට යන්න පුළුවන් නම් අනිවා එකකට යන්න....current bill එක දැනෙන්න අඩු වෙනවා....

    අපි ගන්න කලින් singer mega,sinhagiri,KIRIBATHGODA THILAKAWARDENA prices check කල...man ගත්ත model එක මේක...(RF36FDJFASL/IG)...meka singer mega eke 104,000 kiwwa...singhagiri eke 95000 kiwwa....sinhagiri thamay agent...KIRIBATHGODA THILAKAWARDENA එකේ ,,SINGHAGIRI WARRANTY EKATH EKKA 78500 TA තිබ්බා ......එකම fridge එක.....WARRANTY also same...10 year....නිකන් company වල නම් වලට,AC charges අපි ගෙවන්න ඕනේ නැනේ මචන් අපි THILAKAWARDENA එකෙන් ගත්ත... මේ ටික පන දා ගෙන type කලේ මචන් උඹ හදිස්සියේ වත් samsung inverter type එකක් ගන්න හිතන් හිටිය නම් උඹේ 20000 ක් විතර ඉතුරු කරලා දෙන්න.....;);):yes::yes::yes:අනිවා මොකක් ගත්තත් පොඩ්ඩක් prices තැන 2 ,3 ක check කරපන්...ජය වේවා....