Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help_ Refrigerator purchasing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ලඟදි අපිත් refrigerator එකක් ගත්තා....SAMSUNG INVERTER TYPE එක...capacity 350 L....මේක ගන්න ගොඩක්ම හිතුනේ current bill එක මේක ගන්න කලින් 8000 ත් සමහර කාලෙට 10000 ත් උන....check කරලා බැලුවම ගොඩක් ම current එක යන්නේ තඩි 2 door ෆ්රිද්ගේ එකට....පස්සේ inverter ට්ය්පේ මේ fridge එක දැම්මම bill එක 4000-5000 වගේ උන...trust me මචන්....ගෙදර වෙනද විදියටමය් use කලේ....එත් bill එක roughly 50% වගේ අඩු උනා....කොහොම හරි උඹට inverter type එකකට යන්න පුළුවන් නම් අනිවා එකකට යන්න....current bill එක දැනෙන්න අඩු වෙනවා....

අපි ගන්න කලින් singer mega,sinhagiri,KIRIBATHGODA THILAKAWARDENA prices check කල...man ගත්ත model එක මේක...(RF36FDJFASL/IG)...meka singer mega eke 104,000 kiwwa...singhagiri eke 95000 kiwwa....sinhagiri thamay agent...KIRIBATHGODA THILAKAWARDENA එකේ ,,SINGHAGIRI WARRANTY EKATH EKKA 78500 TA තිබ්බා ......එකම fridge එක.....WARRANTY also same...10 year....නිකන් company වල නම් වලට,AC charges අපි ගෙවන්න ඕනේ නැනේ මචන් අපි THILAKAWARDENA එකෙන් ගත්ත... මේ ටික පන දා ගෙන type කලේ මචන් උඹ හදිස්සියේ වත් samsung inverter type එකක් ගන්න හිතන් හිටිය නම් උඹේ 20000 ක් විතර ඉතුරු කරලා දෙන්න.....අනිවා මොකක් ගත්තත් පොඩ්ඩක් prices තැන 2 ,3 ක check කරපන්...ජය වේවා....

[QUOTE="Luckyherald 5, post: 16837270, member: 493894"] [SIZE="3"]මචන් ලඟදි අපිත් refrigerator එකක් ගත්තා....SAMSUNG INVERTER TYPE එක...capacity 350 L....මේක ගන්න ගොඩක්ම හිතුනේ current bill එක මේක ගන්න කලින් 8000 ත් සමහර කාලෙට 10000 ත් උන....check කරලා බැලුවම ගොඩක් ම current එක යන්නේ තඩි 2 door ෆ්රිද්ගේ එකට....පස්සේ inverter ට්ය්පේ මේ fridge එක දැම්මම bill එක 4000-5000 වගේ උන...trust me මචන්....ගෙදර වෙනද විදියටමය් use කලේ....එත් bill එක roughly 50% වගේ අඩු උනා....කොහොම හරි උඹට inverter type එකකට යන්න පුළුවන් නම් අනිවා එකකට යන්න....current bill එක දැනෙන්න අඩු වෙනවා.... අපි ගන්න කලින් singer mega,sinhagiri,KIRIBATHGODA THILAKAWARDENA prices check කල...man ගත්ත model එක මේක...(RF36FDJFASL/IG)...meka singer mega eke 104,000 kiwwa...singhagiri eke 95000 kiwwa....sinhagiri thamay agent...KIRIBATHGODA THILAKAWARDENA එකේ ,,SINGHAGIRI WARRANTY EKATH EKKA 78500 TA තිබ්බා ......එකම fridge එක.....WARRANTY also same...10 year....නිකන් company වල නම් වලට,AC charges අපි ගෙවන්න ඕනේ නැනේ මචන් අපි THILAKAWARDENA එකෙන් ගත්ත... මේ ටික පන දා ගෙන type කලේ මචන් උඹ හදිස්සියේ වත් samsung inverter type එකක් ගන්න හිතන් හිටිය නම් උඹේ 20000 ක් විතර ඉතුරු කරලා දෙන්න.....;);):yes::yes::yes:අනිවා මොකක් ගත්තත් පොඩ්ඩක් prices තැන 2 ,3 ක check කරපන්...ජය වේවා....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom