HELP_PLEASE!

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචන්ලා... මගේ Nokia 1202 ෆෝන් එක අද බිම වැටුනා, දැන් ඩිස්ප්ලේ එකේ පැත්තක් දැන් වැඩ නෑ. :(

    nokia-1202.jpg

    සයිඩ් එකෙන් කළු ඉරක් ගිහින් තියෙන්නේ. කිසිම දෙයක් පේන්නේ නෑ හරියට. මෙනු එකේ යට කොටස විතරයි පෙන්නේ. මේකේ ඩිස්ප්ලේ එක ගොඩ දාගන්න පුළුවන්ද කියල දන්න කවුරු හරි මට කියනවද, ලොකු උදව්වක්.
     
    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    මචන්ලා... මගේ Nokia 1202 ෆෝන් එක අද බිම වැටුනා, දැන් ඩිස්ප්ලේ එකේ පැත්තක් දැන් වැඩ නෑ. :(

    nokia-1202.jpg

    සයිඩ් එකෙන් කළු ඉරක් ගිහින් තියෙන්නේ. කිසිම දෙයක් පේන්නේ නෑ හරියට. මෙනු එකේ යට කොටස විතරයි පෙන්නේ. මේකේ ඩිස්ප්ලේ එක ගොඩ දාගන්න පුළුවන්ද කියල දන්න කවුරු හරි මට කියනවද, ලොකු උදව්වක්.
    :sorry:
    ow machan Display eka da gathtama hari yai..