Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Helping Tokiyo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් පෙන්වනවා ‘හෙල්පින් ටෝකියෝ’ -මිහින්ලන්තේ කතා -අංක 38

මිහින්ලන්තේ කතා අංක 38

හීලෑවංශ මල්ලීට දැන් කළෙක පටන් නින්ද නොයන ආබාධයක් තිබේ. ?ට නින්දට ගිය ඇසිල්ලෙන් පත්තර පොත් ආදියෙහි දැක ඇති නමුත් ජීවිතයටම පියවි ලෙස දැක නැති විජේවීර සහෝදරයාත්, ගමනායක සහෝදරයාත් පැමිණ බෙල්ල මිරිකන්නට හදන ලෙසක් හීනෙන් පෙනේ. එ් නිසා ඔහු දාඩිය පොල්ල දාගෙන ගැස්සී අවදි වේ. සුළු දියද පහවී ඇඳ ඇතිරිලි සෝදන්නට සිදුවන අවස්ථාද දුලබ නැත.

පසුගියදාක රැුයක හීලෑවංශයන් මෙලෙසම නින්දෙන් ගැස්සී අවදි වුනේය. ආයිත් පාරක් අළුතින් නිදා ගන්නට බිය නිසා ඔහු ටී.වී. එක දමාගෙන පුටුවකට බර දුන්නේය. එ් සමගම ටී.වී. එකේ බ්‍රේකින් නිව්ස් එකක් ගියේය. එනම් ජපානයට භූමිකම්පාවක් සහ සුනාමියක් පැමිණ ඇති බවයි.

මේ නිව්ස් එක වහාම දිය යුත්තේ කාටදැයි ඔහු තම ටිකිරි මොළය යොදවා සොයා බලූවේය. එක පිම්මටම සිහියට ආවේ මිහින්පතිතුමා ය. ඒ වන විටත් මිහින්පතිතුමා නින්දේ ගිලී සිටියේ ය. එක විටම ඔහුගේ හදිසි දුරකථනය නාද විය. එහා කෙලෙවරේ සිටියේ හීලෑවංශ මල්ලීය.

‘ඇයි මල්ලි මොකද? ගෙදර ප්‍රශ්ණයක්ද?’ මිහින්තුමා ඇසුවේය.

‘ඔව් මිහින්තුමා ප්‍රශ්ණයක් තමයි. එ්ත් මට නොවෙයි. සුනාමියක් ඇවිත් සුනාමියක්..!’ හීලෑවංශයෝ කෙටියෙන්ම කීවේය.

සුනාමි යන වචනය ඇසුණු ඇසිල්ලේම මිහින්පතිතුමා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය.

‘කොහාටද මල්ලි සුනාමිය? අක්කරේපත්තුවට ද? හම්බන්තොට ද?’ මිහින්තුමා ඉද්ද ගැසුවා සේ ඇඳේ වාඩි විය. ඔහුගේ කට කන් දෙක ගාවේය.

‘නෑ.. නෑ.., මිහින්ලන්තෙට නෙමෙයි ජපානෙට.!’

‘ආ..යි...යෝ...ජපානෙට ද? ඉතිං, අපිට එ්කෙන් එච්චර වැඩක් නෑනෙ?’

මිහින්තුමාගේ සතුට හුළං ගිය බැලූම්බෝලයක් මෙන් බැස්සේ ය.

‘සුනාමියෙන් වැඩ ගන්න ඕනැ හැටි මම ඔබ තුමාට කියාදෙන්න ඕනැයැ.? සුනාමිය ජපානෙට ආවත් එකයි අක්කරේපත්තුවට ආවත් එකයි සෙංකඩගලට ආවත් එකයි. වැඩ දන්න මිනිහෙකුට සුනාමිය කොහෙට ආවත් එකයි...!

‘ම්..ම්..හ්.. මල්ලිගෙ අදහස නම් හොඳ වගේ පේනවා. ඒත් තාමත් මට පැහැදිලි මදි’ මිහින්තුමා බඩ අත ගාමින් කීවේය.

‘මම කියන්නෙ තුමෝ ඔබතුමා අර මිහින්පතිවරණයේදි පිරපාට සල්ලි ලොරියක් විතර දුන්නේ මොකෝ ගෙදරින් ගෙනල්ලයැ? සුනාමියෙන් ගොඩ ගලාපුවනෙ. අන්න එ් වගේ......’

‘හරි.. හරි.. දැන් පැහැදිලියි. මම වහාම අවශ්‍ය පියවර ගන්නම්..! චෙරියෝ..ගුඞ් නායිට්...බයි...බායි...බුදු සරණායි...උම්ම්..මඃ..!!’

මිහින්තුමා හීලෑවංශයන්ට සෙලියුලර් කිස් එකක් දී දුරකථනය විසන්ධි කෙළේය.

ඉන්පසුව ඔහු කෙලින්ම කථා කෙළේ ජපාන අගමැතිට ය.

‘අගමැතිතුමා අපට මේ දැන් දැනගන්න ලැබුනා ඔහේලට ලොකු සුනාමියක් ඇවිත් කියල. අපට සුනාමි ගැන හසල අත්දැකීම් තියෙනවා. අපි ලෑස්තියි ඔහේලට උදව් කරන්න’ මිහින්තුමා කීවේය.

‘බොහෝම ස්තූතියි මිහින්පතිතුමා..!’ ජපන් අගමැති ඉතා ආචාරශීලීව ටෝකියෝවල සිටම මිහින්ලන්තය දෙසට දෙකට නැමී ආචාර කෙළේය.

‘මම කල්පනා කෙළේ හෙටම ජපානෙට ඇවිත් ඔබ තුමාලට උදව් කරන්න කියලයි.’ මිහින්පතිතුමා කීවේය.

‘මේ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා මිහින්පති තුමා. ඔබතුමා විදේශගත වෙන කොට මිහින්ලන්ත ජනගහනයෙන් බාගයක් විතර අරගෙන යන නිසා එ් අයට නවාතැන් දෙන්න මේ වෙලාවෙ අපට විදිහක් නැහැ. මෙහේ තියෙන ඔක්කොම හෝටල් අනාථ කඳවුරු බවට පරිවර්තනය කරලයි තියෙන්නෙ. එ් නිසා අපි දන්වන තුරු ඔබතුමාගෙ සංචාරය කල්දැමුවොත් හොඳයි.’ ජපන් අගමැති කීවේය.

‘එහෙම නැතිනම් මම අපේ මල්ලිගෙ නායකත්වයෙන් නියෝජිත කණ්ඩායමක් එවන්නම්.’ මිහින්පතිවරයාත් වැඬේ අත් හරින පාටක් නැත.

‘කොහොමද මිනිහ පැරිෂුට් කාරයෙක්ද? මොකද, කට්ටියට ඇවිත් මෙහේට ගොඩ බහින්න වෙන්නෙ පැරිෂූට් වලින් තමයි. තවමත් අපේ ගුවන් තොටුපොලවල් වල සුන් බුන් ඉවත් කරල නැහැ. එ්වා ඉවත් කළ වහාම අපි දන්වන්නම්.’ ජපන් අගමැතිවරයා පිත්ත ඔසවා එ් පන්දුවත් නිදැල්ලේ යන්නට හැරියේය.

‘ම්හ්..එහෙමද?.. එහෙනම් ඉතින් හෙට අනිද්ද වෙනකොට අපට දන්නන්නකෝ....අපි කොහොමත් මේ දුෂ්කර අවස්ථාවෙ ඔබතුමා සහ ජපන් ජනතාව සමග ඉන්නවා, හරිය..!’ මිහින්පතිතුමා විස්සෝපයෙන් දුරකථනය පැත්තකින් තිබ්බේය.

පසුවදා උදේම මිහින්පතිතුමාගේ මන්දරයේදී උදෑසන කෑම සමග හදිසි කැබිනට් රැුස්වීමකි. ඒ රැුස්වීමෙහි එ්කමතික තීරණය වූයේ සුනාමියෙන් විපතට පත් ජපන් ජනතාවට සෙත සැලසීම සඳහා වහාම අරමුදලක් ඇති කළ යුතු බවයි. එ් අනුව ‘හෙල්පින් ටෝකියෝ’ නමින් එම අරමුදල ආරම්භ කරන ලද අතර තම තම හැකි පමණින් එයට ආධාර කරන ලෙස දේශීය විදේශීය වාසී මිහින්ලන්ත වාසීගෙන් විශේෂ ඉල්ලීමක් කරන ලදී.

දැන් ඉතින් මිහින්ලන්තවාසීන් කළයුතුව ඇත්තේ ජපානයේ සුනාමිය දෙස බලාගෙන පුලූ පුළුවන් විදිහට මිහින්පතිතුමාගේ ‘හෙල්පින් ටෝකියෝ’ අරමුදල පිරැුවීමය. පළපුරුදු සංවේදී මිහින්පතිතුමා එම අරමුදලෙන් ‘සුනාමි නැගුම’ නගිනු නියතය.

----ඊ.කේ. අයියා විසිනි-------------------------------------------------

(2011 මාර්තු 13, ප.ව. 11.30* - සියලූ හිමිකම් ‘ලංකා ඊ නිවුස්’ සතුය)

[CODE]http://www.lankaenews.com/Sinhala/news.php?id=16615[/CODE]

[QUOTE="urajdrlk, post: 9624538, member: 1489"] [CENTER][B][COLOR="Red"][SIZE="6"]දැන් පෙන්වනවා ‘හෙල්පින් ටෝකියෝ’ -මිහින්ලන්තේ කතා -අංක 38 ----------------------------------- මිහින්ලන්තේ කතා අංක 38 -----------------------------------[/SIZE][/COLOR][/B][/CENTER] [SIZE="4"]හීලෑවංශ මල්ලීට දැන් කළෙක පටන් නින්ද නොයන ආබාධයක් තිබේ. ?ට නින්දට ගිය ඇසිල්ලෙන් පත්තර පොත් ආදියෙහි දැක ඇති නමුත් ජීවිතයටම පියවි ලෙස දැක නැති විජේවීර සහෝදරයාත්, ගමනායක සහෝදරයාත් පැමිණ බෙල්ල මිරිකන්නට හදන ලෙසක් හීනෙන් පෙනේ. එ් නිසා ඔහු දාඩිය පොල්ල දාගෙන ගැස්සී අවදි වේ. සුළු දියද පහවී ඇඳ ඇතිරිලි සෝදන්නට සිදුවන අවස්ථාද දුලබ නැත. පසුගියදාක රැුයක හීලෑවංශයන් මෙලෙසම නින්දෙන් ගැස්සී අවදි වුනේය. ආයිත් පාරක් අළුතින් නිදා ගන්නට බිය නිසා ඔහු ටී.වී. එක දමාගෙන පුටුවකට බර දුන්නේය. එ් සමගම ටී.වී. එකේ බ්‍රේකින් නිව්ස් එකක් ගියේය. එනම් ජපානයට භූමිකම්පාවක් සහ සුනාමියක් පැමිණ ඇති බවයි. මේ නිව්ස් එක වහාම දිය යුත්තේ කාටදැයි ඔහු තම ටිකිරි මොළය යොදවා සොයා බලූවේය. එක පිම්මටම සිහියට ආවේ මිහින්පතිතුමා ය. ඒ වන විටත් මිහින්පතිතුමා නින්දේ ගිලී සිටියේ ය. එක විටම ඔහුගේ හදිසි දුරකථනය නාද විය. එහා කෙලෙවරේ සිටියේ හීලෑවංශ මල්ලීය. ‘ඇයි මල්ලි මොකද? ගෙදර ප්‍රශ්ණයක්ද?’ මිහින්තුමා ඇසුවේය. ‘ඔව් මිහින්තුමා ප්‍රශ්ණයක් තමයි. එ්ත් මට නොවෙයි. සුනාමියක් ඇවිත් සුනාමියක්..!’ හීලෑවංශයෝ කෙටියෙන්ම කීවේය. සුනාමි යන වචනය ඇසුණු ඇසිල්ලේම මිහින්පතිතුමා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය. ‘කොහාටද මල්ලි සුනාමිය? අක්කරේපත්තුවට ද? හම්බන්තොට ද?’ මිහින්තුමා ඉද්ද ගැසුවා සේ ඇඳේ වාඩි විය. ඔහුගේ කට කන් දෙක ගාවේය. ‘නෑ.. නෑ.., මිහින්ලන්තෙට නෙමෙයි ජපානෙට.!’ ‘ආ..යි...යෝ...ජපානෙට ද? ඉතිං, අපිට එ්කෙන් එච්චර වැඩක් නෑනෙ?’ මිහින්තුමාගේ සතුට හුළං ගිය බැලූම්බෝලයක් මෙන් බැස්සේ ය. ‘සුනාමියෙන් වැඩ ගන්න ඕනැ හැටි මම ඔබ තුමාට කියාදෙන්න ඕනැයැ.? සුනාමිය ජපානෙට ආවත් එකයි අක්කරේපත්තුවට ආවත් එකයි සෙංකඩගලට ආවත් එකයි. වැඩ දන්න මිනිහෙකුට සුනාමිය කොහෙට ආවත් එකයි...! ‘ම්..ම්..හ්.. මල්ලිගෙ අදහස නම් හොඳ වගේ පේනවා. ඒත් තාමත් මට පැහැදිලි මදි’ මිහින්තුමා බඩ අත ගාමින් කීවේය. ‘මම කියන්නෙ තුමෝ ඔබතුමා අර මිහින්පතිවරණයේදි පිරපාට සල්ලි ලොරියක් විතර දුන්නේ මොකෝ ගෙදරින් ගෙනල්ලයැ? සුනාමියෙන් ගොඩ ගලාපුවනෙ. අන්න එ් වගේ......’ ‘හරි.. හරි.. දැන් පැහැදිලියි. මම වහාම අවශ්‍ය පියවර ගන්නම්..! චෙරියෝ..ගුඞ් නායිට්...බයි...බායි...බුදු සරණායි...උම්ම්..මඃ..!!’ මිහින්තුමා හීලෑවංශයන්ට සෙලියුලර් කිස් එකක් දී දුරකථනය විසන්ධි කෙළේය. ඉන්පසුව ඔහු කෙලින්ම කථා කෙළේ ජපාන අගමැතිට ය. ‘අගමැතිතුමා අපට මේ දැන් දැනගන්න ලැබුනා ඔහේලට ලොකු සුනාමියක් ඇවිත් කියල. අපට සුනාමි ගැන හසල අත්දැකීම් තියෙනවා. අපි ලෑස්තියි ඔහේලට උදව් කරන්න’ මිහින්තුමා කීවේය. ‘බොහෝම ස්තූතියි මිහින්පතිතුමා..!’ ජපන් අගමැති ඉතා ආචාරශීලීව ටෝකියෝවල සිටම මිහින්ලන්තය දෙසට දෙකට නැමී ආචාර කෙළේය. ‘මම කල්පනා කෙළේ හෙටම ජපානෙට ඇවිත් ඔබ තුමාලට උදව් කරන්න කියලයි.’ මිහින්පතිතුමා කීවේය. ‘මේ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා මිහින්පති තුමා. ඔබතුමා විදේශගත වෙන කොට මිහින්ලන්ත ජනගහනයෙන් බාගයක් විතර අරගෙන යන නිසා එ් අයට නවාතැන් දෙන්න මේ වෙලාවෙ අපට විදිහක් නැහැ. මෙහේ තියෙන ඔක්කොම හෝටල් අනාථ කඳවුරු බවට පරිවර්තනය කරලයි තියෙන්නෙ. එ් නිසා අපි දන්වන තුරු ඔබතුමාගෙ සංචාරය කල්දැමුවොත් හොඳයි.’ ජපන් අගමැති කීවේය. ‘එහෙම නැතිනම් මම අපේ මල්ලිගෙ නායකත්වයෙන් නියෝජිත කණ්ඩායමක් එවන්නම්.’ මිහින්පතිවරයාත් වැඬේ අත් හරින පාටක් නැත. ‘කොහොමද මිනිහ පැරිෂුට් කාරයෙක්ද? මොකද, කට්ටියට ඇවිත් මෙහේට ගොඩ බහින්න වෙන්නෙ පැරිෂූට් වලින් තමයි. තවමත් අපේ ගුවන් තොටුපොලවල් වල සුන් බුන් ඉවත් කරල නැහැ. එ්වා ඉවත් කළ වහාම අපි දන්වන්නම්.’ ජපන් අගමැතිවරයා පිත්ත ඔසවා එ් පන්දුවත් නිදැල්ලේ යන්නට හැරියේය. ‘ම්හ්..එහෙමද?.. එහෙනම් ඉතින් හෙට අනිද්ද වෙනකොට අපට දන්නන්නකෝ....අපි කොහොමත් මේ දුෂ්කර අවස්ථාවෙ ඔබතුමා සහ ජපන් ජනතාව සමග ඉන්නවා, හරිය..!’ මිහින්පතිතුමා විස්සෝපයෙන් දුරකථනය පැත්තකින් තිබ්බේය. පසුවදා උදේම මිහින්පතිතුමාගේ මන්දරයේදී උදෑසන කෑම සමග හදිසි කැබිනට් රැුස්වීමකි. ඒ රැුස්වීමෙහි එ්කමතික තීරණය වූයේ සුනාමියෙන් විපතට පත් ජපන් ජනතාවට සෙත සැලසීම සඳහා වහාම අරමුදලක් ඇති කළ යුතු බවයි. එ් අනුව ‘හෙල්පින් ටෝකියෝ’ නමින් එම අරමුදල ආරම්භ කරන ලද අතර තම තම හැකි පමණින් එයට ආධාර කරන ලෙස දේශීය විදේශීය වාසී මිහින්ලන්ත වාසීගෙන් විශේෂ ඉල්ලීමක් කරන ලදී. දැන් ඉතින් මිහින්ලන්තවාසීන් කළයුතුව ඇත්තේ ජපානයේ සුනාමිය දෙස බලාගෙන පුලූ පුළුවන් විදිහට මිහින්පතිතුමාගේ ‘හෙල්පින් ටෝකියෝ’ අරමුදල පිරැුවීමය. පළපුරුදු සංවේදී මිහින්පතිතුමා එම අරමුදලෙන් ‘සුනාමි නැගුම’ නගිනු නියතය. ----ඊ.කේ. අයියා විසිනි------------------------------------------------- (2011 මාර්තු 13, ප.ව. 11.30* - සියලූ හිමිකම් ‘ලංකා ඊ නිවුස්’ සතුය)[/SIZE] [CODE]http://www.lankaenews.com/Sinhala/news.php?id=16615[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom