helpp plzz - jquery

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    machan bill ekak wage thiyenne bn.. quantity ek dammata passe eeka thawa ganakin wadi wela price column ekata watenawa.. eekanm karagattta mchan..
    Dan thiyena awla total eka ganne kohomada kiyala ban.. items 20k withara thiyenawa.. hama item ekama ganneth na ne.. ewata 0 kyl watila thiyenne kohomath.. dan mata oona karanne ee ek ek variable (price ek change wena formula ek variable ekakata dala thiyenne) ek wenas weddi, total ekath wenas wenn oona bn.. kohomada eek kr??
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    අනේ මන්ද බන් ..මට උබ කියන දේ තේරෙන්නේ නෑ
    උබ කියන්නේ අයිටම් එන්ටර් කරද්දී වැලිව් එකතු වෙන්න ඕනේ කියලද
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    අනේ මන්ද බන් ..මට උබ කියන දේ තේරෙන්නේ නෑ
    උබ කියන්නේ අයිටම් එන්ටර් කරද්දී වැලිව් එකතු වෙන්න ඕනේ කියලද

    anna hari machan.. ooka tmi wenn ooni