Helppp bann......

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,653
    885
    113
    Machanla mata loku udauwak diyan machan la obala danawada AHE SUDA ( CATRACT LENS ) kiyana me lede machan ape amma ta meka thiyanwa oparate karanna one machan meka gana danna kattiya hoda place ekakak kiyanwada meka karanna ..... ntahi aiya bump plzzzz
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    machan mata place ekaknam dan mathaka na bn,oka ape achchita avilla kala bn.lens dammada koheda.eya ithn vayasa nisa e kale dapu ekak apahu vatilath thibba, :D ita passe aye dammada koheda.oka echchara case ekak na bn mn hithanne.baya venna epa machan.ammata oka kalata passe as penei bn :)

    oka gana hariyatama danna kenek ubata help karai bn :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඇහේ සුද අයින් කරන්න පුලුවන්. අයින් කරලා ලෙන්ස් එකකුත් දාන්න ඔ්නේ. එක ඇහැකට එක පාරයි ඉතින් කරන්න පුලුවන් මං අහල තියෙන විදියට. ඒක නිසා හොද තත්වයේ ලෙන්ස් එකක්ම දාගන්න ඔ්නේ

    අපෙ අප්පුච්චාට කලා ඇස් දෙකටම. දැන් නම් හොදයි. ලෙන්ස් එකක් 23000 ක් විතර වුනා

    උබ කොහෙද ඉන්නේ
     
    Last edited:

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,653
    885
    113
    Thnkxxxc banla machoo mama inne Jaela danna hoda place ekak kiyapanla ban meka karanna
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    සීදුව විජය කුමාරතුංග එක හොඳයි කියල අහල තියෙනවා..එකේ ඔය වැඩේට ප්‍රසිද්ද doc කෙනෙක් ඉන්නව පොඩ්ඩක් හොයල බලන්න..