Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
helppppppppppppppppppppppppppppppppp
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං

මචං උඹට Hard Disk බ්රෑන්ඩ් 2කටම එකම දේ උනා කියන්නේ හාඩ් එකේ වෙන්නත් බෑ.. මොකක් හරි වෙන්න එපැයි.. අනෙක ඌ ගෙනිච්ච දෙකම එහෙම උනානම් අනිවා.. මූ කරපු වැඩක් තමයි.. මං දන්න විදියට ඕක වෙන්න පුලුවන් ක්රම 2යි තියෙන්නේ

1) Firmware Details change.. - චෙක් කරලා බලපං Lable එකේ තියෙන මොඩල් එක Firmware එකේ තියෙනවාද කියලා.. ගොඩක්වෙලාවට Firmware එකයි Model එකයි සයිස් එකට අදාල ඉලක්කම් වලින් එන්නේ !!

2) මූ ලිමිට් කරලා Low Level Format එකක් ගහලා වෙන්න පුලුවන් --- මං කියන්නේ නෑ දැනගෙන කලා කියලා.. සමහරවිට මොකක් හරි ගොන් වැඩක් (නොදන්න ටූල් එකක් යූස් කරන්න ඇති)

Low Level Tool එකකින් බලන්න HDD 1කේ Tracks Cylinders and Heads කීයක්ද කියලාත් - ඒක ගොඩක්වෙලාවට HDD 1 උඩ ගහලත් තියෙනවා ! ඒදෙක අසමානනම් වැඩේ උඩ කාරණා 2ම තමා... ඕකෙන් වෙන්න පුලුවන් 2වෙනි එක.. මොකද ආවාට ගියාට Firmware Change කරන්න බෑ මචං.. අනෙක HDD Brand 2ක් කිව්වනේ නේද?

[QUOTE="tldk, post: 12894967, member: 194563"] [b]මචං[/b] [COLOR=Red][SIZE=4]මචං උඹට Hard Disk බ්රෑන්ඩ් 2කටම එකම දේ උනා කියන්නේ හාඩ් එකේ වෙන්නත් බෑ.. මොකක් හරි වෙන්න එපැයි.. අනෙක ඌ ගෙනිච්ච දෙකම එහෙම උනානම් අනිවා.. මූ කරපු වැඩක් තමයි.. මං දන්න විදියට ඕක වෙන්න පුලුවන් ක්රම 2යි තියෙන්නේ 1) Firmware Details change.. - චෙක් කරලා බලපං Lable එකේ තියෙන මොඩල් එක Firmware එකේ තියෙනවාද කියලා.. ගොඩක්වෙලාවට Firmware එකයි Model එකයි සයිස් එකට අදාල ඉලක්කම් වලින් එන්නේ !! 2) මූ ලිමිට් කරලා Low Level Format එකක් ගහලා වෙන්න පුලුවන් --- මං කියන්නේ නෑ දැනගෙන කලා කියලා.. සමහරවිට මොකක් හරි ගොන් වැඩක් (නොදන්න ටූල් එකක් යූස් කරන්න ඇති) Low Level Tool එකකින් බලන්න HDD 1කේ Tracks Cylinders and Heads කීයක්ද කියලාත් - ඒක ගොඩක්වෙලාවට HDD 1 උඩ ගහලත් තියෙනවා ! ඒදෙක අසමානනම් වැඩේ උඩ කාරණා 2ම තමා... ඕකෙන් වෙන්න පුලුවන් 2වෙනි එක.. මොකද ආවාට ගියාට Firmware Change කරන්න බෑ මචං.. අනෙක HDD Brand 2ක් කිව්වනේ නේද? [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom