Hema Agamakama Aya wetha !

May 17, 2006
3,632
90
0
karuna karala mama kiwwa werade de niwerade karanna??? mage weredda witharane... kiparak kiwwada hari eka danna kiyala... ethaota mamath kiyannam.... monada me karana weda...

මම ඔයාට ගෙදර ගිහින් දාන්නම් සම්පුර්ණ කථාවම.. නැතුව ඔය උඩින් පල්ලේන් උත්තර දිලා මට බැහැ මගේ ආගම චාටර් කරන්න ....
 
danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113

    ow oya eka karalama mama wiwechanaya karanam godak hodai neda... weradee weradee kiyala kalinma nokia.... mage uttare full quote karala niweradi karanna. balamu agama kenne kawda kiyala....
     
    May 17, 2006
    3,632
    90
    0
    karuna karala mama kiwwa werade de niwerade karanna??? mage weredda witharane... kiparak kiwwada hari eka danna kiyala... ethaota mamath kiyannam.... monada me karana weda...

    උදා...." puthaata daayadaya dunne balen vage nemeyda " මෙක උන් ඇහුවේ අපේ පොත් වල යසෝදරා කුමාරිකාව.. රාහුලට බුදුහාමුදුරැවන්ගේන් දායාද ඉල්ලගන්න කියපු නිසානේ...

    අනික මේ ප්‍රශ්ණේට උත්තර නැහැ..... මොකද බුදුන් එහෙම කාටවත් දායාද දෙන්නේ නැහැ....
    ඔකේ තෙරුම තමා යසෝදරා බිසව..තම පුතා පැවිදි බිමට ඇතුල් කිරිමට අවසර දුන්නා කියන එක.. එක තමා ඔයා පොත් ලියන කොට " යසෝදරා කුමාරිකාව.. රාහුලට බුදුහාමුදුරැවන්ගේන් දායාද ඉල්ලගන්න කියලා" කිව්වා කියලා ලියුවෙ....

    ඔයා ඔය ප්‍රශ්ණයට උත්තර දෙන්න ගිහින් වෙන බොරැවක් කිව්වා...

    e wunaata ethana prashnayak ethi vunaa ne, eeta neethiyakuth demma newa

    boss ekata nithiyak demme illimak nisa... suddodana yajathumata ( seeya rahulage and siduhath ge taththa) raja karanna kawruth nethi nisa thama eya ehema illuwe...raja parapura geniyanna kawruth nethu nisa... enisa thama kiwwe ammage ththathage anumethiya nethuma mahana karanna epa kiyala..

    1. ඔය නිතිය දැම්මේ රාහුල මහන උන වෙලාවේ නෙමේ...
    2.අනික සුද්දෝදනරජු රාහුලගේ තාත්තා නෙවේ......( seeya rahulage and siduhath ge taththa)
    3.අනික ප්‍රධාන වශයෙන් රජ කමට කවරැවත් නැති නිසා නොව....(එක මම තව දුරටත් හොයලා කියන්නම්)

    ඔය වගෙ ගොඩක් දෙවල් තියනවා......

    අනික මම ඔයට නැවත කියන්නෙ ඔය විදිහට තර්ක කරන්න එපා අන් අයට ආගම කියල දීම විතරක් කරන්න....

    මොකද උන් ඔය ප්‍රශ්ණය ඇහුවේ..... ඔයා මෙක ඇහුවට පස්සේ

    Dewiyo mewwe kawda?? eyawa mewee kawda??? thama uttara ne

    ඔය ප්‍රශ්ණ 2 ටම උත්තර නැහැ..... 2කම ගොන් ප්‍රශ්ණ..... මම අයෙත් කියනවා...
    ඔය විදිහට තර්ක කරන්න එපා අන් අයට ආගම කියල දීම විතරක් කරන්න.... අනික ඊටත් පෙර ආගම ඉගනගෙන එන්න...නැත්නම් දන්න භික්ෂුවකගෙන් හරි / වැඩිහිටි ගිහියෙක් ගෙන් හරි අහලා උත්තර දෙන්න....
     
    May 17, 2006
    3,632
    90
    0
    ow oya eka karalama mama wiwechanaya karanam godak hodai neda... weradee weradee kiyala kalinma nokia.... mage uttare full quote karala niweradi karanna. balamu agama kenne kawda kiyala....

    මාම කියන්නේ නැහැ ඔයා ආගම කනවා කියලා... ( බුදුන් දේශණා කලා වු මුල / මැද / අග සම්පුර්ණ ධර්මය කාටවත් විනාශ කරන්න බැහැ) මම කියන්නේ අනිත් ආගම් වල අය එක්ක තර්ක කරන්න එපා කියලා විතරයි...මොකද අපේ ආගමේ තියනවා ලොකු කරැනු එවා තෙරුම් ගන්න එ අයට බැහැ අපි මොනවා කිව්වත් එ අය තෙරුම් ගන්නේ නැහැ....එත කොට එ අයට අපේ ආගම joke වගේ වෙනවා (තෙරුම් ගැනිමට බුද්ධිය නැති අයට
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    උදා...." puthaata daayadaya dunne balen vage nemeyda " මෙක උන් ඇහුවේ අපේ පොත් වල යසෝදරා කුමාරිකාව.. රාහුලට බුදුහාමුදුරැවන්ගේන් දායාද ඉල්ලගන්න කියපු නිසානේ...

    අනික මේ ප්‍රශ්ණේට උත්තර නැහැ..... මොකද බුදුන් එහෙම කාටවත් දායාද දෙන්නේ නැහැ....
    ඔකේ තෙරුම තමා යසෝදරා බිසව..තම පුතා පැවිදි බිමට ඇතුල් කිරිමට අවසර දුන්නා කියන එක.. එක තමා ඔයා පොත් ලියන කොට " යසෝදරා කුමාරිකාව.. රාහුලට බුදුහාමුදුරැවන්ගේන් දායාද ඉල්ලගන්න කියලා" කිව්වා කියලා ලියුවෙ....

    ඔයා ඔය ප්‍රශ්ණයට උත්තර දෙන්න ගිහින් වෙන බොරැවක් කිව්වා...

    1. ඔය නිතිය දැම්මේ රාහුල මහන උන වෙලාවේ නෙමේ...
    2.අනික සුද්දෝදනරජු රාහුලගේ තාත්තා නෙවේ......( seeya rahulage and siduhath ge taththa)
    3.අනික ප්‍රධාන වශයෙන් රජ කමට කවරැවත් නැති නිසා නොව....(එක මම තව දුරටත් හොයලා කියන්නම්)

    ඔය වගෙ ගොඩක් දෙවල් තියනවා......

    අනික මම ඔයට නැවත කියන්නෙ ඔය විදිහට තර්ක කරන්න එපා අන් අයට ආගම කියල දීම විතරක් කරන්න....

    මොකද උන් ඔය ප්‍රශ්ණය ඇහුවේ..... ඔයා මෙක ඇහුවට පස්සේ

    ඔය ප්‍රශ්ණ 2 ටම උත්තර නැහැ..... 2කම ගොන් ප්‍රශ්ණ..... මම අයෙත් කියනවා...
    ඔය විදිහට තර්ක කරන්න එපා අන් අයට ආගම කියල දීම විතරක් කරන්න.... අනික ඊටත් පෙර ආගම ඉගනගෙන එන්න...නැත්නම් දන්න භික්ෂුවකගෙන් හරි / වැඩිහිටි ගිහියෙක් ගෙන් හරි අහලා උත්තර දෙන්න....

    1. ane bang mama oka dannawa... oya nithiya panawanna "nanda kumaraya" mahana karapu welawe.. mahana kale marry karana dawase...ita passe ewemen raya kamata urumai.... (dannawada eka, but uba mention karala thibbe ne :lol::lol:)
    oya welawe suddodaya rayuta duka hithila... budunta kiwwa.... " oba wahanse rahulawa mahana kalama mama mukuth kiwwe ne... nandawath mahana kala e wage.... mama kemettam hitiye rahulath nethi nisa nandawatath raja karanna.. but eka nethi wuna kiyala... enisa meta passe demapiya anudenuma thorawa mahana karanna epa kiyala.. budun eka piligatta...

    okane kathawa.. ( mamama kiwwa.. mata wada danna kena kiwwe ne ne)

    Rahulage sanbandaya ekata - itin mama uta pehedili kalee nithiya panawanna hethuwa okai (quoted by u). rahulage ha nanda mahana kirima nisa, nanda mahana karapu wela we illuwe... liwwe ethana unath rahula mahana kirimatath eka adalai... ekath hethu una...

    Rahuta mahana kirima werade ne eanuwath... yasodara piyagen dayada illaganna kiwwa. means yasodara piyadena dayadayata kemathi nisa... piyata ethi dayadaya mahana kamai... ( piya ekata kemathi automatically coz budunge mahana weemata pera gihijeewithe rahula ge piya nisa)

    ema nisa rahula mahana kirimata demapiya akamettak ne.... eka oppuwenawa... ( mama balaporuttu une oyagen me uttare... onna mamama dunna)

    2. thamama quote karapu eka thamata therenne... " අනික සුද්දෝදනරජු රාහුලගේ තාත්තා නෙවේ......( seeya rahulage and siduhath ge taththa)

    mamath kiyala ne ne ehema... seeya rahulage... siduhath ge taththa.. kawda.. suddodana... hari ne... ( ubata pissuda.. mama kiwweth ekane)

    3. no 1 aswer eke uttare thiyanawa...

    Quote:
    Originally Posted by danukapeiris
    Dewiyo mewwe kawda?? eyawa mewee kawda??? thama uttara ne

    " ඔය ප්‍රශ්ණ 2 ටම උත්තර නැහැ..... 2කම ගොන් ප්‍රශ්ණ..... මම අයෙත් කියනවා...
    ඔය විදිහට තර්ක කරන්න එපා අන් අයට ආගම කියල දීම විතරක් කරන්න.... අනික ඊටත් පෙර ආගම ඉගනගෙන එන්න...නැත්නම් දන්න භික්ෂුවකගෙන් හරි / වැඩිහිටි ගිහියෙක් ගෙන් හරි අහලා උත්තර දෙන්න...."

    uttara nethi nisane yako ehuwe... uttarayak nette.. eka kiwwa miniha danne nethi nisa... nodanna de assume karala deyyo mewwa kiyala thiyanawa... eka thama mewim wadaya piliyanna oka agamaka lakshane.. logocally prove karanna beri hema deyakma deyoo mewwa kiyala shape wenawa... ekai ewa weradee kiwwe... buddagame kohonaka wath ewa ne....

    mama eka ehewu Muslim kenagen utath uttara ne... eka mama kalinma dannawa... uba agamata kalin tharka karanna igena ganin... mama eka egena gannawa university eke...

    mama agama gena godak danne.. but uba dena uttara wala hetiyata, mama ita wada nam danna bawa therenawa...

    ane manda ubala..... kanawa meka...
     
    May 17, 2006
    3,632
    90
    0
    දන්නෝ දනිති...... නොදන්නෝ බුරති.......

    මම උඹ තරම් දන්නේ නැතිව අති හැබයි මම බොරුවට තර්ක කරන්න ගිහින් චා උනේ නැහැ
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    දන්නෝ දනිති...... නොදන්නෝ බුරති.......

    මම උඹ තරම් දන්නේ නැතිව අති හැබයි මම බොරුවට තර්ක කරන්න ගිහින් චා උනේ නැහැ

    mama oyata pehediliwa uttara denne. oya me monada kiyanne... mekath balanna oyath hariyata kiyaganna deyak nethuwa kiyona muslim ekak wage...

    anyway uba karanna yana de mata therenawa... eka karapann... but uga karanne buddagamata wirudda deyak. mama kiyanne tharkikawa..

    ayith kisi deyak nethuwa ekak dala... weredda nideradi karapann wikara nokia...

    Madyasthawa hithana semata - mama meta karapu pehedili kirima anuwa hari kawda weradi kawda kiyana therem ganilla...

    mama wedare nam nihathamaniwa piligannawa... but mu karanne weredda nokiya kiyona eka?? piliganin e weredda...
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113

    mama kiyanne agam gana tharka karanna apa..... danne nathi ayata kiyalaa denna kiyala

    oya inne??? ko oya sadda demmara mage weradda correct kale nene??? mama ekatath reply kala... ekatath reply ne...

    ow agama gena tharka epa.. thara karanawana.. tharka nodena enna epa...

    ube mole wedunama therei meka...

    tharkayaka awasana aim eka danna de oppu kirima ha nodanna de pennima...

    (oyage quote karapu relpy ekatath mama uttara duuna)

    oya cha porak ne balanakota... kata witharai weda ne... :lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    1. ane bang mama oka dannawa... oya nithiya panawanna "nanda kumaraya" mahana karapu welawe.. mahana kale marry karana dawase...ita passe ewemen raya kamata urumai.... (dannawada eka, but uba mention karala thibbe ne :lol::lol:)
    oya welawe suddodaya rayuta duka hithila... budunta kiwwa.... " oba wahanse rahulawa mahana kalama mama mukuth kiwwe ne... nandawath mahana kala e wage.... mama kemettam hitiye rahulath nethi nisa nandawatath raja karanna.. but eka nethi wuna kiyala... enisa meta passe demapiya anudenuma thorawa mahana karanna epa kiyala.. budun eka piligatta...

    okane kathawa.. ( mamama kiwwa.. mata wada danna kena kiwwe ne ne)

    Rahulage sanbandaya ekata - itin mama uta pehedili kalee nithiya panawanna hethuwa okai (quoted by u). rahulage ha nanda mahana kirima nisa, nanda mahana karapu wela we illuwe... liwwe ethana unath rahula mahana kirimatath eka adalai... ekath hethu una...

    Rahuta mahana kirima werade ne eanuwath... yasodara piyagen dayada illaganna kiwwa. means yasodara piyadena dayadayata kemathi nisa... piyata ethi dayadaya mahana kamai... ( piya ekata kemathi automatically coz budunge mahana weemata pera gihijeewithe rahula ge piya nisa)

    ema nisa rahula mahana kirimata demapiya akamettak ne.... eka oppuwenawa... ( mama balaporuttu une oyagen me uttare... onna mamama dunna)

    2. thamama quote karapu eka thamata therenne... " අනික සුද්දෝදනරජු රාහුලගේ තාත්තා නෙවේ......( seeya rahulage and siduhath ge taththa)

    mamath kiyala ne ne ehema... seeya rahulage... siduhath ge taththa.. kawda.. suddodana... hari ne... ( ubata pissuda.. mama kiwweth ekane)

    3. no 1 aswer eke uttare thiyanawa...

    Quote:
    Originally Posted by danukapeiris
    Dewiyo mewwe kawda?? eyawa mewee kawda??? thama uttara ne

    " ඔය ප්‍රශ්ණ 2 ටම උත්තර නැහැ..... 2කම ගොන් ප්‍රශ්ණ..... මම අයෙත් කියනවා...
    ඔය විදිහට තර්ක කරන්න එපා අන් අයට ආගම කියල දීම විතරක් කරන්න.... අනික ඊටත් පෙර ආගම ඉගනගෙන එන්න...නැත්නම් දන්න භික්ෂුවකගෙන් හරි / වැඩිහිටි ගිහියෙක් ගෙන් හරි අහලා උත්තර දෙන්න...."

    uttara nethi nisane yako ehuwe... uttarayak nette.. eka kiwwa miniha danne nethi nisa... nodanna de assume karala deyyo mewwa kiyala thiyanawa... eka thama mewim wadaya piliyanna oka agamaka lakshane.. logocally prove karanna beri hema deyakma deyoo mewwa kiyala shape wenawa... ekai ewa weradee kiwwe... buddagame kohonaka wath ewa ne....

    mama eka ehewu Muslim kenagen utath uttara ne... eka mama kalinma dannawa... uba agamata kalin tharka karanna igena ganin... mama eka egena gannawa university eke...

    mama agama gena godak danne.. but uba dena uttara wala hetiyata, mama ita wada nam danna bawa therenawa...

    ane manda ubala..... kanawa meka...

    denna mekata uttara ???? he..he... mama nodena konawa kiyalane oya awe... itin nodanna mata mage me uttare niweradi karanna...
     
    May 17, 2006
    3,632
    90
    0
    denna mekata uttara ???? he..he... mama nodena konawa kiyalane oya awe... itin nodanna mata mage me uttare niweradi karanna...

    mama ubath akka thraka karanne naha mokada oya gamam gana tharkakarana aka maha gon wadak ( moda wadak)

    anika oya dena uththarath / prasnath maha moda awa oya 2 uththare maha gon uththarayak ( budungen dayadayak widihata rahulata mahana kama giya kiyana aka )

    thamange mataya hari kiyann anith agam adagena awa waradii kiyanna awa asurn gon prasna ahana aka maha gon wada.....:P:P:P:P:P

    anika anunge mathaya piliganne nathi aya akka mona tharkada ban..:lol::lol::lol::lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    hamogema agame aramunak sadacharayak thiyanawa.waradda thamai ekata patahaniwa wada karana eka

    macho hariyatama hari REP+ ( api karanna ona anith ayage agam wardi kiyala pennan dagalana aka newi... ape agamata anuwa jiwath wena aka... athokota mulu ratama sundara wenawa...)