Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hemas hambayo gana !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මට හිතෙන හැටි.මම දන්නවා දැන් හැම එකාම කුණුහරප කියාගෙන මෙතන පහර ගහන්න ලෑස්ති වෙන බව.

මමත් මුස්ලිම් අන්තවාදයට එකහෙලාම විරුද්දයි. ඒ වගේම ජාතිවාදයටත් විරුද්දයි. දැන් ගොඩක් එවුන් කරන්නේ මේ වගේ ජාතිවාදය වපුරන එක.ඒක හම්බය කරද්දී වැරදි වගේම සිංහලය කරද්දීත් වැරදි. මේවා අද ඊයේ දාපු කොම්පැනි නෙවෙයි.

මේක හම්බ කොම්පැනියක් තමයි. නමුත් එකේ සිංහල එවුන් කියක් රස්සා කරලා හම්බ කරන් කනවද. ඔය දාල තියෙන ඩිරෙක්ටර් බෝඩ් එකේ අනිවාර්යෙන් 4 දෙනෙක් සිංහල. අපි හම්බ හම්බ කියල අපේ ලංකාවේම මොනවහරි දේශීය නිෂ්පාදනයක් කරලා රටට කීයක් හරි හම්බකරලා දීල තව කීප දෙනෙකුට රස්සා දෙන කොම්පැනියක් වට්ටලා ඒ පවුල් වලට කන්ඩ දෙන්න වැඩපිළිවෙලක් තියෙනවද?

එහෙමනම් අරාබියේ කුවේට්,මැලේසියාවේ ලෝකේ හැමතැනම ගෑනු ටික හම්බයෝන්ගේ කක්කුස්සි හොදන්නනයි දුෂණය වෙන්නයි යවන්නේ නැතුව මෙහෙ මොනවහරි රස්සා ටිකක් හදල දියල්ලකෝ.

ලංකාවේ සිංහලයෝ හොර ගේම් ගහන්නේ නැතුව ඔය වගේ විසාල ව්‍යාපාර කරන්නේ කීයෙන් කීදෙනාද? අපේ රටේ මෑතක් වනතුරු තිබුන ලොකුම ව්‍යාපාර ඔක්කොම දෙමල මුස්ලිම්.(ඔය හැරී,දම්මික පෙරේරා,සොෆ්ට්ලොජික් වගේ කීපයක් ඇරුණම).රටේ අයවැය පරතරය අඩුවෙන්න මොනවා හරි නිෂ්පාදනයක් කරන්නේ උන්.ඒවගේම උගත් මුස්ලිම් උන් අන්තවාදයට විරුද්දයි.උනුත් ඒ සටනේදී අපේ පැත්තට එකඟයි.

එනිසා හැම මගුලටම හම්බයා හම්බයා කියා කියා කඩාකප්පල් කරන්නේ නැතුව අන්තවාදයට විරුද්ද වගේම ජාති වාදයටත් විරුද්ද වීමයි කරන්න ඕන.

FAQ :ඔව් මම සිංහල බවුද්ද, මට හේමාස් ආයතනය සමග කිසිදු පුද්ගලික සම්බන්දතාවක් නැත.නෑ මට රෙප් කැපුවට මට කිසි ප්‍රශ්නයක් නෑ. මෙතන ශෝ දාන බොහොමයක් සිංහල අන්තවාදීන්ට වඩා මගේ ජාතියට රටට වියයුතු සේවය මම කරලා තියෙන්නේ.

[QUOTE="praskruz, post: 20942402, member: 61720"] [SIZE="5"]මේක මට හිතෙන හැටි.මම දන්නවා දැන් හැම එකාම කුණුහරප කියාගෙන මෙතන පහර ගහන්න ලෑස්ති වෙන බව. මමත් මුස්ලිම් අන්තවාදයට එකහෙලාම විරුද්දයි. ඒ වගේම ජාතිවාදයටත් විරුද්දයි. දැන් ගොඩක් එවුන් කරන්නේ මේ වගේ ජාතිවාදය වපුරන එක.ඒක හම්බය කරද්දී වැරදි වගේම සිංහලය කරද්දීත් වැරදි. මේවා අද ඊයේ දාපු කොම්පැනි නෙවෙයි. මේක හම්බ කොම්පැනියක් තමයි. නමුත් එකේ සිංහල එවුන් කියක් රස්සා කරලා හම්බ කරන් කනවද. ඔය දාල තියෙන ඩිරෙක්ටර් බෝඩ් එකේ අනිවාර්යෙන් 4 දෙනෙක් සිංහල. අපි හම්බ හම්බ කියල අපේ ලංකාවේම මොනවහරි දේශීය නිෂ්පාදනයක් කරලා රටට කීයක් හරි හම්බකරලා දීල තව කීප දෙනෙකුට රස්සා දෙන කොම්පැනියක් වට්ටලා ඒ පවුල් වලට කන්ඩ දෙන්න වැඩපිළිවෙලක් තියෙනවද? එහෙමනම් අරාබියේ කුවේට්,මැලේසියාවේ ලෝකේ හැමතැනම ගෑනු ටික හම්බයෝන්ගේ කක්කුස්සි හොදන්නනයි දුෂණය වෙන්නයි යවන්නේ නැතුව මෙහෙ මොනවහරි රස්සා ටිකක් හදල දියල්ලකෝ. ලංකාවේ සිංහලයෝ හොර ගේම් ගහන්නේ නැතුව ඔය වගේ විසාල ව්‍යාපාර කරන්නේ කීයෙන් කීදෙනාද? අපේ රටේ මෑතක් වනතුරු තිබුන ලොකුම ව්‍යාපාර ඔක්කොම දෙමල මුස්ලිම්.(ඔය හැරී,දම්මික පෙරේරා,සොෆ්ට්ලොජික් වගේ කීපයක් ඇරුණම).රටේ අයවැය පරතරය අඩුවෙන්න මොනවා හරි නිෂ්පාදනයක් කරන්නේ උන්.ඒවගේම උගත් මුස්ලිම් උන් අන්තවාදයට විරුද්දයි.උනුත් ඒ සටනේදී අපේ පැත්තට එකඟයි. එනිසා හැම මගුලටම හම්බයා හම්බයා කියා කියා කඩාකප්පල් කරන්නේ නැතුව අන්තවාදයට විරුද්ද වගේම ජාති වාදයටත් විරුද්ද වීමයි කරන්න ඕන.[/SIZE] FAQ :ඔව් මම සිංහල බවුද්ද, මට හේමාස් ආයතනය සමග කිසිදු පුද්ගලික සම්බන්දතාවක් නැත.නෑ මට රෙප් කැපුවට මට කිසි ප්‍රශ්නයක් නෑ. මෙතන ශෝ දාන බොහොමයක් සිංහල අන්තවාදීන්ට වඩා මගේ ජාතියට රටට වියයුතු සේවය මම කරලා තියෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom