Hena amaruwen 1lak ekathu kare bn. Im a software engineer

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    • I'm a software engineer.
    • Front End Javascript, Angular thamai godak karanne.
    • 1.5 years experience
    • Salary is 48,000/-

    Hena amaruven 20n 20 ekathu karala 100,000/- ekathu kare bn..
    Masa 6k 7k gya...saving karanda aragena..
    Yaluwoth ekka fun gandai pool gahandai tikakk spend venava..
    Ammatanam denne 5000i monthly. This month 8000k dunna.

    Api kohomada bn laksha 30k 40k ekathu karan Car ekak ganne..nikan miriguwak vage bn... Lankave jeewath venda bari vei thava tika kalekin.

    Ubalatath mehema hithila thiyenavada?
    Business ekak karandath ona kiyala hamadama hithanava bn. But idea ekak na. Patan ganda danne na.

    Please tell your comments.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මෙහෙ ඉඳන් මොන වාහන ගැනිල්ලක් ද බන්.. ඔහොම තමයි මුලින් එකතු කරන්න ගියාම. මොකක් හරි බිස්නස් එකක් කරපන්. එතකොට සල්ලි හොයන්න පුළුවන් බන්. මාත් මේ ප්ලෑන් කරනවා බිස්නස් එකක් කරන්න.. හරි යන්න හරි වැරදෙන්න හරි කරලා බලන්න ඕනේ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    job karala nan issaraha inna beri wena scene ekak tiyenne.enna enna competition ekath wedi wenawa.employeewa ballata ganan ganne ne ban tak gala replace karanna puluwan hinda.ane manda maha musala time ekak issarahata enawa wage tamai feel wenne.lamai hadagena mehe innawa kiyana eka hithannawath be mae salary ekata mata nan.inna puluwan melo rahak nethuwa duk wida wida.buisness ekak wath hari giye nattan puluwan puluwan un ratawath panapan kiyala tamai mage advise eka.
    math dan buisness ekak thamai start karanna hadanne.ekenwath goda emak nattan rata yanawa ban.

    • Like
    Reactions: king_pandukabaya
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    • I'm a software engineer.
    • Front End Javascript, Angular thamai godak karanne.
    • 1.5 years experience
    • Salary is 48,000/-

    Hena amaruven 20n 20 ekathu karala 100,000/- ekathu kare bn..
    Masa 6k 7k gya...saving karanda aragena..
    Yaluwoth ekka fun gandai pool gahandai tikakk spend venava..
    Ammatanam denne 5000i monthly. This month 8000k dunna.

    Api kohomada bn laksha 30k 40k ekathu karan Car ekak ganne..nikan miriguwak vage bn... Lankave jeewath venda bari vei thava tika kalekin.

    Ubalatath mehema hithila thiyenavada?
    Business ekak karandath ona kiyala hamadama hithanava bn. But idea ekak na. Patan ganda danne na.

    Please tell your comments.
    හෙන ගහපන් ගනන් බලාපන් ඔයිට වැඩිය තරුපහේ හොටල්වල ඉන්න රූම් බෝයිල හොයනව..
    :shocked::shocked::shocked:
     
    harithaprbth

    Member
    Mar 21, 2009
    85
    14
    0
    තියෙන එව්න්ට පැලෙන්න තියනවා, නැති එව්න් එදා වේල කන්නෙත් අමාරුවෙන්, සතුටු වෙයන් උඹ මධ්‍යම ප්‍රාන්තිකයෙක්..!! හැබැයි තව ටික දවසකට... :D :D
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    1.5 years experience with Angular? Then you can easily find a job with a salary atleast 75000/- .. Never heard of a Software Engineer who's salary is less than 60k unless you are an Associate Software Engineer
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    තියෙන එව්න්ට පැලෙන්න තියනවා, නැති එව්න් එදා වේල කන්නෙත් අමාරුවෙන්, සතුටු වෙයන් උඹ මධ්‍යම ප්‍රාන්තිකයෙක්..!! හැබැයි තව ටික දවසකට... :D :D

    Ekanam aththa bn... mata karadarayak nathuwa life eka geniyanava bn.. im 23+
    Scene eka kiyanne loku dewal karanda ba bn.. Car, house. etc etc.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    1.5 years experience with Angular? Then you can easily find a job with a salary atleast 75000/- .. Never heard of a Software Engineer who's salary is less than 60k unless you are an Associate Software Engineer

    May be machn... I have to try. man dan inna company eka dan thamai hariyatama 1 year. So man patan gaththe 25 mehe.. ita apsse 35, dan 50 illuwama 48 dunna.. Front end angular witharak vacancies tikak adui mchn lanvake man balapu vidiyata.. full stack illanne.. man .net tikak pulwan
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙහෙ ඉඳන් මොන වාහන ගැනිල්ලක් ද බන්.. ඔහොම තමයි මුලින් එකතු කරන්න ගියාම. මොකක් හරි බිස්නස් එකක් කරපන්. එතකොට සල්ලි හොයන්න පුළුවන් බන්. මාත් මේ ප්ලෑන් කරනවා බිස්නස් එකක් කරන්න.. හරි යන්න හරි වැරදෙන්න හරි කරලා බලන්න ඕනේ.

    :yes::yes::yes:
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Goduk aewun game 1a gahanne LOAN dala.
    Aeth dan rates wedi bun...

    anika loan demma wage nemai gewanna giyahama.. epa wenawa..
    gewanwa gewanawa ewarayak nehe.

    job karala nan issaraha inna beri wena scene ekak tiyenne.enna enna competition ekath wedi wenawa.employeewa ballata ganan ganne ne ban tak gala replace karanna puluwan hinda.ane manda maha musala time ekak issarahata enawa wage tamai feel wenne.lamai hadagena mehe innawa kiyana eka hithannawath be mae salary ekata mata nan.inna puluwan melo rahak nethuwa duk wida wida.buisness ekak wath hari giye nattan puluwan puluwan un ratawath panapan kiyala tamai mage advise eka.
    math dan buisness ekak thamai start karanna hadanne.ekenwath goda emak nattan rata yanawa ban.

    Ado mokakhari busines ekak karamu oi set wela.. Ape hoda molakarayo innava ne.. Group ekak hadala discuss karamuda? Business karanda hitha hitha idala ba bn.. karanda patan gandone
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    Machan Okkoma salli eka para dila vahana ganna un adui, ehema ganne ekko Business karana un , naththan Rata idan salli hoyan apu un, Mehe job karana 99% Vahana Ganne Lease dala.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මාත් හිතන් ඉන්නේ බිස්නස් එකක් කරන්න. ප්ලෑන් එකක් තියෙනවා ක්‍රියාත්මක කරන්න ඕනේ :oo:
    නැත්තම් ඉස්සරහට ජිවත් වෙන්න අමාරුයි :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Machan Okkoma Fully Paid wahana ganna un adui, ehema ganne ekko Business karana un , naththan Rasta idan salli hoyan apu un, Mehe job karana 99% Vahana Ganne Lease dala.

    ඔය පඩියෙන් ලීස් ගෙවන්නේ කොහොමද බන්...මටත් ඔය සීන් කොන් එකම තමා....මම නම් ගෙදරට දෙන්නේ මුළු පඩියම...ගෙදර වියදමට ගියාම කොහොමත් ඉත්රුවක් නැහැ...:sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    සොෆ්ට්වෙයා ඉන්ජිනියර් අර ඉන්ජිනියර් මේ ඉන්ජිනියර් කියල ජොබ් කරලා හරියන්නේ නැහැ බන් ලංකාවේ දැන් නම්....ලංකාවේ හොඳට ජීවත් වෙන්න නම් කිසි අවුලක් නැතුව අඩු ගානේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වත් වෙන්න ඕනේ...අනිත් කිසි ජොබ් එකක් කරලා නම් මේ රටේ ජීවත් වෙන්න අමාරුයි :no:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    සොෆ්ට්වෙයා ඉන්ජිනියර් අර ඉන්ජිනියර් මේ ඉන්ජිනියර් කියල ජොබ් කරලා හරියන්නේ නැහැ බන් ලංකාවේ දැන් නම්....ලංකාවේ හොඳට ජීවත් වෙන්න නම් කිසි අවුලක් නැතුව අඩු ගානේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වත් වෙන්න ඕනේ...අනිත් කිසි ජොබ් එකක් කරලා නම් මේ රටේ ජීවත් වෙන්න අමාරුයි :no:
    :P:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    පළවෙනි ලක්ෂෙ හොයන්න විතරයි බං ටිකක් අමාරු... සල්ලි තියෙනවනම් සල්ලි හොයන්න ඊසි

    :baffled::baffled: එක ප්‍රොජෙක්ට් එකයි නේ බන් හරියට කරොත්..:eek: ලක්ශේ කියන්නේ මොකක් ද බන්...ලක්ෂයක් හෙව්වා කියල ඇති දෙයක් නැහැ..වියදම් වෙනවා පට ගාල....:sorry: