Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hena Gahanwa kiyanne mewata thamai :@:@:@ sirawata mewa hari wada oi :( :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔතන තියන ප්‍රශනේ මේකයි.

ජනාදිපති ඇතුළු සහචරයෝ ඔක්කොම හිතන් ඉන්නේ මිනිස්සු ඇවිදින රුකඩ වලින් ටිකක් කියලා. බුද්දියක් නැති ආත්මයක් නැති කොන්දක් නැති, මහා නිවටයෝ ටිකක් කියලා. අපේ තිබුන ශේෂ්ට ජාතිය කෝ දැන්. ගෑනු 400 දුෂණය කරපු සරුවා සුනිල්ට හුරේ දානකොටම , චන්ද්‍රපුෂ්ප ට හුරේ දානකොටම, කුඩු දුමියට, මෙර්වින් සිල්වාට රට යනකොට අපේ ජාතියේ අදීනත්වය නැතිවෙලා එවරයි.

මෙයාල හිතන්නේ ලනක්වේ ඉන්න මිනිස්සු මෝඩයෝ කියලා. මිනිසුන්න්ගේ හිතීමේ හැකියාවට, නේද මේ ගරහන්නේ, මිනිස්සුන්ව ආත්මයක් නැති වහල්ලු ගානට දල ඉවරයි.

කොච්චර සෙල්ලම් තිබුනද කිසිම පදනමක් නැති

සුමනසාද අබේගුනවර්දන

එලියන්ත වයිට්

යවපු මහා චන්ද්‍රිකාව

කුඩුවලට අගමැති ලියුම් යවනකොට

2500න් කන්න පුළුවන් කියලා එක ඔප්පු කරලා පෙන්නනකොට

මිනිස්සු අමු අමුවේ ගොන්නු හරක් , බුද්දියක් නැති අඥානයෝ ගානට දාල නේද මේ රට පාලනය කරන්නේ. ජනතාව මෝඩයෝ උබලා අපි මෝඩයෝ කියල තමයි මුන් හිතන් ඉන්නේ. මේ උබලගේ සල්ලි එත් අපියි ඒවගෙන් ජොලි කරන්නේ කියන එක නේද මේ කියන්නේ. ආණ්ඩුවේ වරදක් කුවුව්ම කියන්නේ ශක්තිමත් විපක්ෂයක් නැහැලු. එකලු ආණ්ඩුවේ උන් හොරකම් කරන්නේ ඔව්නේ දෙන උත්තර. පොඩි ළමයි ඉස්කෝලේ වැරදි කරලා අහුවුණාම දෙන උත්තර වලටත් වඩා පදනමක් නැති උත්ත්රණේ දෙන්නේ...

ඇහුවොත් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තවාදී සමාජවාදී ජනරජය

කොහෙද ප්රජාතන්ත්රවාදයක් කොහෙද සමාජවාදයක්, අඩුම තරමේ දනවාදය වත් තියනවද???

මෙහෙ තියෙන්නේ ගෝත්‍රික අවස්ථාවාදය විතරයි. කන්න ඕනි උනාම කබරයත් තලගොයා කරගන්නවා. එක නෙම්යිද මෙහෙ තියෙන්නේ????

මුස්ලිම් මිනිස්සු වුනත් දන්නවා මේ පාලකයන්ට බලය මුදල් විතරයි ඕනේ කියලා. කුට්ටියක් දීලා ශේප් කරගන්නත් පුළුං කියල දන්නවා. එකනේ උනුත් මෙච්චර රගන්නේ...

රට විනාස වෙන එක තමයි වෙන්නේ..... මේ ක්‍රමය දිගටම පැවතුනොත්

[QUOTE="maxboysl, post: 16930022, member: 346679"] [SIZE="4"][B][COLOR="DarkRed"]ඔතන තියන ප්‍රශනේ මේකයි. ජනාදිපති ඇතුළු සහචරයෝ ඔක්කොම හිතන් ඉන්නේ මිනිස්සු ඇවිදින රුකඩ වලින් ටිකක් කියලා. බුද්දියක් නැති ආත්මයක් නැති කොන්දක් නැති, මහා නිවටයෝ ටිකක් කියලා. අපේ තිබුන ශේෂ්ට ජාතිය කෝ දැන්. ගෑනු 400 දුෂණය කරපු සරුවා සුනිල්ට හුරේ දානකොටම , චන්ද්‍රපුෂ්ප ට හුරේ දානකොටම, කුඩු දුමියට, මෙර්වින් සිල්වාට රට යනකොට අපේ ජාතියේ අදීනත්වය නැතිවෙලා එවරයි. මෙයාල හිතන්නේ ලනක්වේ ඉන්න මිනිස්සු මෝඩයෝ කියලා. මිනිසුන්න්ගේ හිතීමේ හැකියාවට, නේද මේ ගරහන්නේ, මිනිස්සුන්ව ආත්මයක් නැති වහල්ලු ගානට දල ඉවරයි. කොච්චර සෙල්ලම් තිබුනද කිසිම පදනමක් නැති සුමනසාද අබේගුනවර්දන එලියන්ත වයිට් යවපු මහා චන්ද්‍රිකාව කුඩුවලට අගමැති ලියුම් යවනකොට 2500න් කන්න පුළුවන් කියලා එක ඔප්පු කරලා පෙන්නනකොට මිනිස්සු අමු අමුවේ ගොන්නු හරක් , බුද්දියක් නැති අඥානයෝ ගානට දාල නේද මේ රට පාලනය කරන්නේ. ජනතාව මෝඩයෝ උබලා අපි මෝඩයෝ කියල තමයි මුන් හිතන් ඉන්නේ. මේ උබලගේ සල්ලි එත් අපියි ඒවගෙන් ජොලි කරන්නේ කියන එක නේද මේ කියන්නේ. ආණ්ඩුවේ වරදක් කුවුව්ම කියන්නේ ශක්තිමත් විපක්ෂයක් නැහැලු. එකලු ආණ්ඩුවේ උන් හොරකම් කරන්නේ ඔව්නේ දෙන උත්තර. පොඩි ළමයි ඉස්කෝලේ වැරදි කරලා අහුවුණාම දෙන උත්තර වලටත් වඩා පදනමක් නැති උත්ත්රණේ දෙන්නේ... ඇහුවොත් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තවාදී සමාජවාදී ජනරජය කොහෙද ප්රජාතන්ත්රවාදයක් කොහෙද සමාජවාදයක්, අඩුම තරමේ දනවාදය වත් තියනවද??? මෙහෙ තියෙන්නේ ගෝත්‍රික අවස්ථාවාදය විතරයි. කන්න ඕනි උනාම කබරයත් තලගොයා කරගන්නවා. එක නෙම්යිද මෙහෙ තියෙන්නේ???? මුස්ලිම් මිනිස්සු වුනත් දන්නවා මේ පාලකයන්ට බලය මුදල් විතරයි ඕනේ කියලා. කුට්ටියක් දීලා ශේප් කරගන්නත් පුළුං කියල දන්නවා. එකනේ උනුත් මෙච්චර රගන්නේ... රට විනාස වෙන එක තමයි වෙන්නේ..... මේ ක්‍රමය දිගටම පැවතුනොත්[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom