Hena Gahanwa kiyanne mewata thamai 

sirawata mewa kari wada oi

ආකේඩ් ඉන්ඩිපෙන්ස් උත්සවයේ වියදම ලක්ෂ 300 යයි!
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු මැදිහත් වීම මත පසුගිය 13 වනදා විවෘත කරනු ලැබූ "ආකේඩ් ඉන්ඩිපෙන්ස්" නම් සුපිරි වෙළද සංකීර්ණයේ විවෘත කිරීමේ උත්සවයේ වැඩකටයුතු සඳහා ලක්ෂ 300 කට අධික මුදලක් වැයකොට ඇති බව වාර්තා වේ.
රජයේ අනෙකුත් උළෙලවල් මෙන්ම මෙම උත්සවයද සංවිධානය කර තිබුනේ භාතිය සන්තුෂ්ගේ හිමිකාරත්වයෙන් පවත්වාගෙන යන "SHOW TOWN" නම් ආයතනය විසිනි.
ආරම්භක උළලේ නර්තනයන් ඉදිරිපත් කල කණ්ඩායමට ලක්ෂ අසූවක මුදලක් ගෙවා ඇති අතර ඉදිරිපත් කරන ලද අනෙකුත් අංග ,මල්වෙඩි සංදර්ශනය ඇතුළු කටයුතු සඳහා ලක්ෂ 160 අධික මුදලක් වැයකොට තිබේ.
ආරම්භක උළෙල සඳහා මෙතරම් විශාල වියදමක් සිදුකරත් මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වැඩකළ හමුදා භට යන් හට දිනකට ලබා දී තිබුනේ රුපියල් සියයක මුදලකි.

සුපිරි වෙළඳ සංකීර්ණය නැවත විවෘත කිරීම සඳහා ලංකාවේ ලක්ෂ 300 කට අධික මුදලක් වය කරද්දී ඉන්දියාවේ අගමැති මෝදී දිව්රුම් දුන් උත්සවයට ඉන්දියාව වියදම් කොට තිබුනේ දාහත් ලක්ෂ හැටදහසක් පමණි.
ලක්ෂ 300 කට අධික මුදලක් වැය කල විවෘත කිරීමේ උත්සවයේ අසිරිය බලන්න පහතින්

Last edited: