Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
Hennessey Venom F5 - Bugatti & Koenigsegg Killer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කාර් එක රිලීස් කරනකං සුපර්කාර් කම්පනි එකක් කියන්න බෑ. හෙනසි එක මේ වෙනකං "කාර් ටියුනින් & මොඩිෆිකේෂන් කම්පනි" එකක් විතරයි. මේක රිලීස් කලාම නං සුපර්කාර් කම්පනි එකක් වෙනව.

Hennessey Performance Engineering එක පටං අරන් දැන් අවුරුදු 26ක් විතර වෙනව. මේ වෙනකං උන් කලේ වෙන මැනුෆැක්චරර්ස්ලගෙ වාහන වලට උන්ම ඩිසයින් කරල බිල්ඩ් කරපු පාට්ස් & වෙන පාර්ට්නර්ස්ලත් එක්ක සෙට් වෙලා ඔරිජිනල් කාර් එකට වඩා ගොඩක් පර්ෆෝමන්ස් වැඩි මොඩිෆයිඩ් වර්ශන් හදල උන්ගෙ බ්රෑන්ඩ්නේම් එකත් එක්ක විකුණපු එක.

[YOUTUBE]FR04kS2rzzY[/YOUTUBE]

[YOUTUBE]R6gDZFEC8Oc[/YOUTUBE]

උන් මේකට කලිං කාර් එකක් හැදුව Hennessey Venom GT කියල, ඒකත් වර්ල්ඩ් රෙකොර්ඩ් එහෙම තිබ්බ පට්ටම ස්පීඩ් කාර් එකක්. බුගාටි, කොඑනිග්සෙග් වලටත් වඩා ස්පීඩ්, ඒත් ඒකට ලොකු පිලිගැනීමක් තිබ්බෙ නෑ මොකද ඒකත් උන් ලෝටස් එකේ එක්සීජ් කාර් එකේ චැසි & බොඩි පාට්ස් යූස් කරල තිබ්බ නිසා ඒ පාර්ට්ස් උන් හෙනටම මොඩිෆයි කලත් උන්ගෙම කාර් එකක් කියන්න බැරි නිසා සමහර වර්ල්ඩ් රෙකෝඩ් එහෙම උන්ට ගන්න බැරි උනා. කොටිංම ඒක රෙජිස්ටර් කරන්න වෙලා තියෙන්නෙත් "මොඩිෆයිඩ් ලෝටස් එක්සීජ්" එකක් විදියට.

[YOUTUBE]gWAavCjVQvM[/YOUTUBE]

[YOUTUBE]GQ9kZRHFqxM[/YOUTUBE]

Venom F5 එක තමා උන්ගෙ පලවෙනිම උන්ම සම්පූර්ණයෙන් හදන කාර් එක, වෙන කාර් වලට සම්බන්ධයක් නැතුව, ඒක නිසා මේක හැදුවම තමා උන් නියම සුපර්කාර් කම්පනි එකක් වෙන්නෙ.

[QUOTE="Suppa92, post: 22441978, member: 543903"] [SIZE="4"]මේ කාර් එක රිලීස් කරනකං සුපර්කාර් කම්පනි එකක් කියන්න බෑ. හෙනසි එක මේ වෙනකං "කාර් ටියුනින් & මොඩිෆිකේෂන් කම්පනි" එකක් විතරයි. මේක රිලීස් කලාම නං සුපර්කාර් කම්පනි එකක් වෙනව. Hennessey Performance Engineering එක පටං අරන් දැන් අවුරුදු 26ක් විතර වෙනව. මේ වෙනකං උන් කලේ වෙන මැනුෆැක්චරර්ස්ලගෙ වාහන වලට උන්ම ඩිසයින් කරල බිල්ඩ් කරපු පාට්ස් & වෙන පාර්ට්නර්ස්ලත් එක්ක සෙට් වෙලා ඔරිජිනල් කාර් එකට වඩා ගොඩක් පර්ෆෝමන්ස් වැඩි මොඩිෆයිඩ් වර්ශන් හදල උන්ගෙ බ්රෑන්ඩ්නේම් එකත් එක්ක විකුණපු එක. [YOUTUBE]FR04kS2rzzY[/YOUTUBE] [YOUTUBE]R6gDZFEC8Oc[/YOUTUBE] උන් මේකට කලිං කාර් එකක් හැදුව Hennessey Venom GT කියල, ඒකත් වර්ල්ඩ් රෙකොර්ඩ් එහෙම තිබ්බ පට්ටම ස්පීඩ් කාර් එකක්. බුගාටි, කොඑනිග්සෙග් වලටත් වඩා ස්පීඩ්, ඒත් ඒකට ලොකු පිලිගැනීමක් තිබ්බෙ නෑ මොකද ඒකත් උන් ලෝටස් එකේ එක්සීජ් කාර් එකේ චැසි & බොඩි පාට්ස් යූස් කරල තිබ්බ නිසා ඒ පාර්ට්ස් උන් හෙනටම මොඩිෆයි කලත් උන්ගෙම කාර් එකක් කියන්න බැරි නිසා සමහර වර්ල්ඩ් රෙකෝඩ් එහෙම උන්ට ගන්න බැරි උනා. කොටිංම ඒක රෙජිස්ටර් කරන්න වෙලා තියෙන්නෙත් "මොඩිෆයිඩ් ලෝටස් එක්සීජ්" එකක් විදියට.[/SIZE] [IMG]https://i.kinja-img.com/gawker-media/image/upload/s--TvvA9CD_--/c_scale,fl_progressive,q_80,w_800/myyxmnhzdvzmezign8hu.jpg[/IMG] [YOUTUBE]gWAavCjVQvM[/YOUTUBE] [YOUTUBE]GQ9kZRHFqxM[/YOUTUBE] [SIZE="4"]Venom F5 එක තමා උන්ගෙ පලවෙනිම උන්ම සම්පූර්ණයෙන් හදන කාර් එක, වෙන කාර් වලට සම්බන්ධයක් නැතුව, ඒක නිසා මේක හැදුවම තමා උන් නියම සුපර්කාර් කම්පනි එකක් වෙන්නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom