Henry Cavill returns as Superman

firerix

Well-known member
  • Jan 29, 2018
    3,121
    4,395
    113
    Cavill පට්ට personality එකක් කුකුලෝ මම බුවාව දැකල තියනවා එක සැරයක් harrods එකේ දී ..කෝලේක් විදිහට කෝල්ලේක් ගැන පට්ට ලස්සනයි කියල හිතෙන්නේ කාලාතුරකින් නේ ..මට එහෙම හිතුන එකෙක් තමයි මු ..ඔකොම prefect උස මහත පාට රැවූල ඕකගේ පෙටිග්රිය බැලුවොත් කොහේ හරි අනිවා royal family ජානයක් තියනවා සුවර්
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    superman.jpg