Henry Kaldera

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    elakiri janathawani, mata thawath subscribe 500 pamana awashya we,me obage watina subscribe eka awasi mohothai,karunika wanna.
    (me thiyenne CHISINHALA walin)
    ආදර්ණීයා එලකිරි වසියානි මාතාවත් සබ්ස්ක්‍රයිබ් 500 පමන අවාශ්‍ය වී අතා, මට ඔබ්බේ සබ්ස්ක්‍රයිබ් එක අවෂ්‍ය මොහොතායි, කරුණාිකා වන්න, වොචින් අවර්ස් සම්පුර්ණයි,
    ජයන් ජයමා වැවා
    :love: :love: :love: :love: :love: :love: :love:

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,658
    4,906
    113
    Pandora
    උබ මොකක්ද බන් ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි කියමුකෝ එළකිරියේ දාලා watch hours, subscribers complete කරගත්තා කියලා adsense ඉල්ලන්ට. Monetization නුත් enable උනා කියමුකෝ. ඒත් උබ හිතනවද ඔය fit එකට subscribe කරන කුවුරුත් පස්සේ videos බලයි කියලා. ටික දෙනෙක් බලයි content එක හොදනම්. ඒත් උබට මාසෙට $10 වත් එන එකක් නෑ.

    ඔහොම forum වල දාලා හරියන්නෑ බන්. Video content එක quality එකට හදපන්. දාන video හැම එකක්ම හොදට research කරලා SEO කරන්ට. තව උබේ videos වලට related fb group වල share කරන්ට. ඔව්වා තමා කරන්ට ඕනි channel එක rank කරලා ගන්ට ඕනි නම්. නැතුව මෙතන දැම්මා කියලා ලොකු affect එකක් නෑ.
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    සබ්ස්ක්‍රයිබ් ඇකක් දුන
    තෑන්ක්යූආන්:love::love:

    උබ මොකක්ද බන් ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි කියමුකෝ එළකිරියේ දාලා watch hours, subscribers complete කරගත්තා කියලා adsense ඉල්ලන්ට. Monetization නුත් enable උනා කියමුකෝ. ඒත් උබ හිතනවද ඔය fit එකට subscribe කරන කුවුරුත් පස්සේ videos බලයි කියලා. ටික දෙනෙක් බලයි content එක හොදනම්. ඒත් උබට මාසෙට $10 වත් එන එකක් නෑ.

    ඔහොම forum වල දාලා හරියන්නෑ බන්. Video content එක quality එකට හදපන්. දාන video හැම එකක්ම හොදට research කරලා SEO කරන්ට. තව උබේ videos වලට related fb group වල share කරන්ට. ඔව්වා තමා කරන්ට ඕනි channel එක rank කරලා ගන්ට ඕනි නම්. නැතුව මෙතන දැම්මා කියලා ලොකු affect එකක් නෑ.
    තෑන්ක්යූආන්
    ------ Post added on Aug 5, 2021 at 7:26 AM
     
    • Haha
    Reactions: Solo Rider