e magule okkoma denaage names daanne ne bun daapu okkoma search kala but set une ne![]()
credits eke nama dala eathi beluwada?

Me Aishcharya nemeyi ban....
but thanks for proving it.මෙකෙ නම් වගයක් තියෙනවා මෙතන තියෙනවද බලන්න!
http://en.wikipedia.org/wiki/Villu_(film)

ehenam eyaage thawa film wala name dannawada?
dannawanam mokak hari karanan thibuna thama.මෙන්න මේ ඉන්නෙ නයනතාරා!.මෙයාම නේද ඔයා දාපු පින්තූරෙ ඉන්නෙ!!
