HERE – 8 Minute Extended Preview!

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,830
    152,474
    113
    එකම කැමරා ඈන්ගල් එකෙන් මුළු ෆිල්ම් එකම ෂූට් කරලා තියෙන්නෙ. :yes: කිසිම Moving, Zooming, Panning, Tilting කිරීමක් නෑ කැමරා එකේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,910
    113
    33
    Kalutara
    එකම කැමරා ඈන්ගල් එකෙන් මුළු ෆිල්ම් එකම ෂූට් කරලා තියෙන්නෙ. :yes: කිසිම Moving, Zooming, Panning, Tilting කිරීමක් නෑ කැමරා එකේ.

    ටොරෙන්ට් තියෙනවා මම දැක්කේ පස්සේ.

    speaker eke review ekak dapan
    ඒකෙ දාන්න තරම් රිවිව් එකක් නෑ බන්. නෝමල් bluetooth speaker එකක්..
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,429
    4,705
    113
    Colombo
    එකම කැමරා ඈන්ගල් එකෙන් මුළු ෆිල්ම් එකම ෂූට් කරලා තියෙන්නෙ. :yes: කිසිම Moving, Zooming, Panning, Tilting කිරීමක් නෑ කැමරා එකේ.
    Editor be like

    IMG_3125.png
     

    Attachments

    • IMG_3125.png
      IMG_3125.png
      71.5 KB · Views: 20
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,474
    113
    තව තියෙනවා camera එකේ රූප රාමු වෙනස් නොකර එක දිගටම ගහපු movie එකක. Birdman කියලා. මරු movie එක. 🤷‍♂️
    ඒක ඉතින් "onel long take" එකක් විදිහට ෂූට් කරපු ෆිල්ම් එකක්නෙ. කැමරා ඈන්ගල්ස් වෙනස් වෙන්නෙ නැත්තෙ නෑනෙ ඒකෙ. ඒ වුණාට ඒකෙත් "hidden cuts' ගොඩක් තියෙනවා අපිට එකපාර බලද්දි තේරුණේ නැති වුණාට. තනිකරම "one take" එකකින් ෂූට් කරපු ෆිල්ම් එකක් බලන්න ඕන නම් "Russian Ark (2002)" කියන ෆිල්ම් එක බලන්න. තනිකරම පැය එක හමාරකටත් වැඩි කාලයක් එකදිගට යන "one continuous steadicam shot" එකක් විදිහට ෂූට් කරලා තියෙන්නෙ. ඔහොම "one take" එකකින් ෂූට් කරපු තව ෆිල්ම් එකක් තමයි ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගෙ "Rope (1948) කියන ෆිල්ම් එක. හැබැයි ඒකෙත් "hidden cuts" තියෙනවා.