Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Heritance Kandalama
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියේ කලින් ත්‍රෙඩ් කීපයක් ගියා ක්‍රෙඩිට් කාර්ඩ් ගැන.මේ ඒ වගේ කොමර්ෂල් බෑන්ක් ක්‍රෙඩිට් කාර්ඩ් එකේ ඔෆර් එකකට සෙට් වෙලා ගිය ගමනක්,මම ලංකාවේ හෝටල් කීපයකට ගිහින් තියෙනවා ලංකාවේ නිවාඩුවට ආවම මම ගිය හොදම හෝටල් වලින් එකක්.හොදම බුෆේ එක තිබුන ,ඒ වගේම මම ගිය හොදම හෝටලේ කියන්නත් පුළුවන්.මේ ට්‍රිප් එක ගියේ 50% ඩිස්කවුන්ට් එකක් සෙට් උනා කොමර්ෂල් බෑන්ක් ක්‍රෙඩිට් කාර්ඩ් එකේ.දැන් මාස කීපයකට කලින්.ඩබල් රුම් ෆුල් බෝර්ඩ් එක උනේ ඩිස්කවුන්ට් එකත් එක්ක 18000ක් වගේ ඒ කියන්නේ එකෙක්ට 9000ක් වගේ.හෝටලේ චෙකින් ටයිම් එක 2pm සහ චෙක් අවුට් ටයිම් එක දවල් 12.අපි උදේ 7ට වගේ කොළඹින් පිටත් උනා.එහෙට යනකොට 12 විතර උනා.අපිට අර්ලි චෙකින් එකක් සෙට් කළා එදා වැඩිය කට්ටිය නැති නිසා.මම නෝරමල් ඩිලක්ස් රූම් එකක් බුක් කලේ එදා කට්ටිය නැති නිසා මම නිකන් ඇහුවා SUITE එකකට අප්ග්‍රේඩ් කරගන්න පුලුවන්ද කියලා ..මෙන්න බොලේ වැඩේ හරි ගියා කෙලින්ම Presidential Suite එක සෙට් කළා.

ඔය තියෙන්නේ SUITE එකට ඇතුල් උන ගමන් තියෙන හෝල් එක.ඕක දෙපැත්තේ ෆැමිලි රූමස් දෙකක් තියෙනවා.

ඔය බෙඩ් රූම් එක.

ටොයිලට් එක එහෙම පට්ට.Jacuzzi එකට බැස්සම කෙලින්ම සීගිරිය පෙන්නේ .ආ තව දෙයක් මේ හෝටලේ සීගිරිය විව් සහ ලේක් විව් කියල වින්ග් දෙකක් තියෙනවා.මේක තියෙන්නේ එක රූම් එකක් සීගිරිය විව් අනිත් රූම් එක ලේක් විව්.

අපි රෑ කෑම ඉදල තමා ෆුල් බෝර්ඩ් එකට ඇග්‍රී උනේ ,අපි එනකොට දවල්ට කාල ආව මගින් ,ඉතින් ඊට පස්සේ අපි පූල් එකට ගියා .මේකේ නැටුරල් පූල් එකක් ,ඉන්ෆිනිටි පූල් එකක් සහ නොර්මල් පූල් එකක් ඔක්කොම පූල් 3ක් තියෙනවා .

ඉන්ෆිනිටි පූල් එකේ පින්තුරයක්

පූල් එකේ නාල හවස් වෙලා අපි කන්ඩලම වැවට ඇවිදගෙන ගියා

ඒ යන අතරතුර

කන්ඩලම වැව ලඟට ගියාම හෝටලේ පෙනෙන විදිය

අලි රයිඩ් එහෙමත් තියෙනවා

කන්ඩලම වැව ලඟ තියෙන මහා රුක්ෂය

බුෆේ එකේ පින්තුර නම් ගන්න ගියේ නෑ.ඒක දැක්කම ගිලගෙන ගිලගෙන ගියා.අනිත් එක මම ඊට පස්සේ තව සැරයක් ගියා එච්චරටම ආසා හිතුන.යනවනම් සතිඅන්තයක් අල්ලලා යන්න මචන්.සෙනසුරාදා රෑ බුෆේ එක නම් පට්ට.සෙනසුරාදා රෑ ඉන්න බලන් යන්න.අනිත් දේ තමා මේකේ දෙන එළවලු පලතුරු ගොඩක් එව්ව හෝටලේ වට පිටාවෙන් හදන එව්වලු. රෑ කෑමට කලින් හොටෙල් එකෙන් ඔර්ගනයිස් කරපු මැජික් ෂෝ,රෑ කෑමට පස්සේ ඩිනර් ඩාන්ස් එහෙමත් තියෙනවා.හොටෙල් එක අවට ඉන්න අයට මේගොල්ලෝ රස්සාවල් එහෙමත් දීල තියෙනවා කියල අපි යන ගමන් ඒ අවට මිනිස්සු කිව්ව.කට්ටිය ගිහින්ම බලන්න

BUMP එකක් වත් දාගෙන යන්න

[QUOTE="wowdon, post: 20282907, member: 44574"] [FONT="Arial Black"][SIZE="5"][COLOR="Blue"]එළකිරියේ කලින් ත්‍රෙඩ් කීපයක් ගියා ක්‍රෙඩිට් කාර්ඩ් ගැන.මේ ඒ වගේ කොමර්ෂල් බෑන්ක් ක්‍රෙඩිට් කාර්ඩ් එකේ ඔෆර් එකකට සෙට් වෙලා ගිය ගමනක්,මම ලංකාවේ හෝටල් කීපයකට ගිහින් තියෙනවා ලංකාවේ නිවාඩුවට ආවම මම ගිය හොදම හෝටල් වලින් එකක්.හොදම බුෆේ එක තිබුන ,ඒ වගේම මම ගිය හොදම හෝටලේ කියන්නත් පුළුවන්.මේ ට්‍රිප් එක ගියේ 50% ඩිස්කවුන්ට් එකක් සෙට් උනා කොමර්ෂල් බෑන්ක් ක්‍රෙඩිට් කාර්ඩ් එකේ.දැන් මාස කීපයකට කලින්.ඩබල් රුම් ෆුල් බෝර්ඩ් එක උනේ ඩිස්කවුන්ට් එකත් එක්ක 18000ක් වගේ ඒ කියන්නේ එකෙක්ට 9000ක් වගේ.හෝටලේ චෙකින් ටයිම් එක 2pm සහ චෙක් අවුට් ටයිම් එක දවල් 12.අපි උදේ 7ට වගේ කොළඹින් පිටත් උනා.එහෙට යනකොට 12 විතර උනා.අපිට අර්ලි චෙකින් එකක් සෙට් කළා එදා වැඩිය කට්ටිය නැති නිසා.මම නෝරමල් ඩිලක්ස් රූම් එකක් බුක් කලේ එදා කට්ටිය නැති නිසා මම නිකන් ඇහුවා SUITE එකකට අප්ග්‍රේඩ් කරගන්න පුලුවන්ද කියලා ..මෙන්න බොලේ වැඩේ හරි ගියා කෙලින්ම Presidential Suite එක සෙට් කළා.[/COLOR][/SIZE][/FONT] [IMG]http://i66.tinypic.com/lb7k8.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"][COLOR="blue"]ඔය තියෙන්නේ SUITE එකට ඇතුල් උන ගමන් තියෙන හෝල් එක.ඕක දෙපැත්තේ ෆැමිලි රූමස් දෙකක් තියෙනවා.[/COLOR][/SIZE][/FONT] [IMG]http://i65.tinypic.com/2j45574.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"][COLOR="blue"]ඔය බෙඩ් රූම් එක.[/COLOR][/SIZE][/FONT] [FONT="Arial Black"][SIZE="5"][COLOR="blue"]ටොයිලට් එක එහෙම පට්ට.Jacuzzi එකට බැස්සම කෙලින්ම සීගිරිය පෙන්නේ .ආ තව දෙයක් මේ හෝටලේ සීගිරිය විව් සහ ලේක් විව් කියල වින්ග් දෙකක් තියෙනවා.මේක තියෙන්නේ එක රූම් එකක් සීගිරිය විව් අනිත් රූම් එක ලේක් විව්.[/COLOR][/SIZE][/FONT] [IMG]http://i65.tinypic.com/k9f8di.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"][COLOR="blue"]අපි රෑ කෑම ඉදල තමා ෆුල් බෝර්ඩ් එකට ඇග්‍රී උනේ ,අපි එනකොට දවල්ට කාල ආව මගින් ,ඉතින් ඊට පස්සේ අපි පූල් එකට ගියා .මේකේ නැටුරල් පූල් එකක් ,ඉන්ෆිනිටි පූල් එකක් සහ නොර්මල් පූල් එකක් ඔක්කොම පූල් 3ක් තියෙනවා .[/COLOR][/SIZE][/FONT] [FONT="Arial Black"][SIZE="6"][COLOR="blue"]ඉන්ෆිනිටි පූල් එකේ පින්තුරයක් [/COLOR][/SIZE][/FONT] [IMG]http://i64.tinypic.com/2j4y785.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"][COLOR="blue"]පූල් එකේ නාල හවස් වෙලා අපි කන්ඩලම වැවට ඇවිදගෙන ගියා ඒ යන අතරතුර [/COLOR][/SIZE][/FONT] [FONT="Arial Black"][SIZE="5"][COLOR="blue"]කන්ඩලම වැව ලඟට ගියාම හෝටලේ පෙනෙන විදිය [/COLOR][/SIZE][/FONT] [IMG]http://i67.tinypic.com/2nu67ns.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/kbq8at.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"][COLOR="blue"]අලි රයිඩ් එහෙමත් තියෙනවා [/COLOR][/SIZE][/FONT] [IMG]http://i64.tinypic.com/2w7328n.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"][COLOR="blue"]කන්ඩලම වැව ලඟ තියෙන මහා රුක්ෂය [/COLOR][/SIZE][/FONT] [IMG]http://i64.tinypic.com/vytc11.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"][COLOR="blue"]බුෆේ එකේ පින්තුර නම් ගන්න ගියේ නෑ.ඒක දැක්කම ගිලගෙන ගිලගෙන ගියා.අනිත් එක මම ඊට පස්සේ තව සැරයක් ගියා එච්චරටම ආසා හිතුන.යනවනම් සතිඅන්තයක් අල්ලලා යන්න මචන්.සෙනසුරාදා රෑ බුෆේ එක නම් පට්ට.සෙනසුරාදා රෑ ඉන්න බලන් යන්න.අනිත් දේ තමා මේකේ දෙන එළවලු පලතුරු ගොඩක් එව්ව හෝටලේ වට පිටාවෙන් හදන එව්වලු. රෑ කෑමට කලින් හොටෙල් එකෙන් ඔර්ගනයිස් කරපු මැජික් ෂෝ,රෑ කෑමට පස්සේ ඩිනර් ඩාන්ස් එහෙමත් තියෙනවා.හොටෙල් එක අවට ඉන්න අයට මේගොල්ලෝ රස්සාවල් එහෙමත් දීල තියෙනවා කියල අපි යන ගමන් ඒ අවට මිනිස්සු කිව්ව.කට්ටිය ගිහින්ම බලන්න [IMG]http://i68.tinypic.com/o0co3.jpg[/IMG] BUMP එකක් වත් දාගෙන යන්න[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom