Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Heritance Kandalama
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ මචන් අපි කොහේ හිටියත් 2 nights වලට වඩා ඉන්නම වෙනවනම් ඕක තමයි කරන්නේ. හැබැයි කණ්ඩලමෙ 2 nights වලට වඩා ඉඳල නෑ. කණ්ඩලම හොටෙල් එක ඇතුලෙම ඇවිදින්න නම් තැන් තියෙනවා. වැව මැද දූපතක් තියනවා. ඕනේ නම් හොටෙල් එකෙන්ම ඔරුවක් arrange කරගන්න පුළුවන් ඒකට යන්න.

Ulagalla කියන්නේ පොඩි ගමක් වගේ තැනක්. අක්කර 50ක් ද 100ද කොහේදෝ තියෙනවා කිව්වා. ඒකෙ තැන තැන villas තියෙනවා. privacy උපරිමයි. "ගම" මැද වෙලක් තියෙනවා. ඒකෙ මැද කමතක් තියෙනවා. කමතේ restaurant එකක් තියෙනවා (Sri Lankan food). ඒක ඇරුනම main restaurant එක වෙනම තියෙනවා. හැම villa එකකම bikes තියෙනවා දෙකක්. ඒවගෙන් "ගම" වටේ යන්න පුළුවන්. ඕනේ නම් ළඟ තියෙන වැව පැත්තෙත් යන්න පුළුවන්. මොනරු ඉන්නවා සෑහෙන්න. private පූල් එක පොඩි. අඩි 6ක් විතර තමයි උපරිම ගැඹුර මතක විදියට. අශ්වයෝ ඉන්නවා. උන්ගේ පිටේ යන්නත් පුළුවන් කිව්වා මතක විදියට

මම ආසම place එකක් Ulagalla කියන්නේ. වරදක් කියල කියන්න දෙයක් ඇත්තෙම නෑ මටනම්. (ඒත් 2 nights ඉන්නකොට එපා උනා හැබැයි )

[QUOTE="ratadel, post: 27108835, member: 24952"] [COLOR=rgb(41, 105, 176)]නෑ මචන් අපි කොහේ හිටියත් 2 nights වලට වඩා ඉන්නම වෙනවනම් ඕක තමයි කරන්නේ. හැබැයි කණ්ඩලමෙ 2 nights වලට වඩා ඉඳල නෑ. කණ්ඩලම හොටෙල් එක ඇතුලෙම ඇවිදින්න නම් තැන් තියෙනවා. වැව මැද දූපතක් තියනවා. ඕනේ නම් හොටෙල් එකෙන්ම ඔරුවක් arrange කරගන්න පුළුවන් ඒකට යන්න. Ulagalla කියන්නේ පොඩි ගමක් වගේ තැනක්. අක්කර 50ක් ද 100ද කොහේදෝ තියෙනවා කිව්වා. ඒකෙ තැන තැන villas තියෙනවා. privacy උපරිමයි. "ගම" මැද වෙලක් තියෙනවා. ඒකෙ මැද කමතක් තියෙනවා. කමතේ restaurant එකක් තියෙනවා (Sri Lankan food). ඒක ඇරුනම main restaurant එක වෙනම තියෙනවා. හැම villa එකකම bikes තියෙනවා දෙකක්. ඒවගෙන් "ගම" වටේ යන්න පුළුවන්. ඕනේ නම් ළඟ තියෙන වැව පැත්තෙත් යන්න පුළුවන්. මොනරු ඉන්නවා සෑහෙන්න. private පූල් එක පොඩි. අඩි 6ක් විතර තමයි උපරිම ගැඹුර මතක විදියට. අශ්වයෝ ඉන්නවා. උන්ගේ පිටේ යන්නත් පුළුවන් කිව්වා මතක විදියට :D මම ආසම place එකක් Ulagalla කියන්නේ. වරදක් කියල කියන්න දෙයක් ඇත්තෙම නෑ මටනම්. (ඒත් 2 nights ඉන්නකොට එපා උනා හැබැයි :D) [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom