ලඟදි යාලුවෙක් ගියා. පූල් එක use කරන්න දෙනවාලු. (පූල්ස් 3ක් තියෙනවා). buffet තමයි, හැබැයි choices අඩුයි කිව්වා. Breakfast විතරයිලු හොඳට තිබුනේ. කට්ටිය හෙන අඩුයිලු. උඹ කලින් ගිහිල්ල නැත්තන් යන්නම වටින place එකක් හැබැයි. විශේෂයෙන් calm, secluded, peaceful තැන් වලට ආසා නම්. කෑම නියමයි. lake view එක තියෙන රූම් එකක් ගනින් පුලුවන්නම්. හවසට එහෙම මාර ලස්සනයි.කණ්ඩලම hotel ලඟදි ගිය කවුරුවත් ඉන්නවද?
buffet, pool etc idea එකක් දෙන්න
kalin gihin na machan. ekayi yanna baluwe. 3 nights wageලඟදි යාලුවෙක් ගියා. පූල් එක use කරන්න දෙනවාලු. (පූල්ස් 3ක් තියෙනවා). buffet තමයි, හැබැයි choices අඩුයි කිව්වා. Breakfast විතරයිලු හොඳට තිබුනේ. කට්ටිය හෙන අඩුයිලු. උඹ කලින් ගිහිල්ල නැත්තන් යන්නම වටින place එකක් හැබැයි. විශේෂයෙන් calm, secluded, peaceful තැන් වලට ආසා නම්. කෑම නියමයි. lake view එක තියෙන රූම් එකක් ගනින් පුලුවන්නම්. හවසට එහෙම මාර ලස්සනයි.
must go place machan.kalin gihin na machan. ekayi yanna baluwe. 3 nights wage
kema awul nam 3 nights case ne?
මචන් මටනම් 2 nights වලට වඩා ඉන්න ගියාම එපාවෙනවා. කෑමත් එපා වෙනවා කොච්චර හොඳ උනත්.kalin gihin na machan. ekayi yanna baluwe. 3 nights wage
kema awul nam 3 nights case ne?
කණ්ඩලමෙම 3rd night එකත් ඉන්නම ඕනෙනම් එහෙම කරලා බලන්නත් පුළුවන්. හැබැයි අලි ඉන්නවා පරිස්සමෙන් 
Good suggestions ban.මචන් මටනම් 2 nights වලට වඩා ඉන්න ගියාම එපාවෙනවා. කෑමත් එපා වෙනවා කොච්චර හොඳ උනත්.
බජට් එක අවුලක් නැත්තන් තුන්වෙනි දවසේ Uga Ulagalla යන්න. ඒකත් විදින්නම ඕනේ experience එකක්! ටිකක් ගණන් වැඩි ඒත් සමහර කාල වල offers තියෙනවා. කණ්ඩලම ඉඳල පැයක් වගේ දුරින් තියෙන්නේ. Villas තියෙන්නේ. Private pool එකක් තියෙනවා හැම එකකම. හැබැයි buffet නෑ. කෑම රසයි ඒ වුනාට. හැම අතින්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක්.
නැත්තන් කණ්ඩලම වැවේම අනිත් පැත්තේ තියෙන්නේ Amaya Lake. ලස්සන තැනක්. කෑම average. ඒකෙත් villas තියෙන්නේ. හැබැයි ගොඩක්ම හොඳයි කියන්න බෑ. Average
2 nights වලට වඩා ඉන්නවෙන වෙලාවට අපි සමහරවෙලාවට full board දාන්නේ නැතුව එක වේලක් එලියට ගිහිල්ල කාල එනවා. පොඩ්ඩක් වටේ ඇවිදලා පොඩි කඩේකින් ආප්පයක් කාල ප්ලේන්ටියක් බොන එකෙත් අමුතු ආතල් එකක් තියෙනවාකණ්ඩලමෙම 3rd night එකත් ඉන්නම ඕනෙනම් එහෙම කරලා බලන්නත් පුළුවන්. හැබැයි අලි ඉන්නවා පරිස්සමෙන්
![]()
me daws wala ganan kohomada machan ?කණ්ඩලම hotel ලඟදි ගිය කවුරුවත් ඉන්නවද?
buffet, pool etc idea එකක් දෙන්න
කණ්ඩලමෙ නම් එහෙම එළියේ ඇවිදලා නෑ මචන් එච්චර. ඒ පැත්ත ටිකක් පිටිසර ගමක් වගේ. වැව පැත්තේ රෑට ලයිට් එකක් වත් නෑ. හැබැයි ගමේ තියෙන පොඩි කඩයක් නම් හොයාගන්න බැරි වෙන එකක් නෑ. කොහොමත් 20-30mins වගේ දුරින් නම් අනිවාර්යෙන් කන්න හොඳ තැනක් හොයාගන්න පුළුවන්.Good suggestions ban.
Dawalta awidala kanna puluwan kada thiyeda kandalama awata.
Uga ekth balanna ona
Ah. Umba awidala balanawa kiwwe kandalame newe da?කණ්ඩලමෙ නම් එහෙම එළියේ ඇවිදලා නෑ මචන් එච්චර. ඒ පැත්ත ටිකක් පිටිසර ගමක් වගේ. වැව පැත්තේ රෑට ලයිට් එකක් වත් නෑ. හැබැයි ගමේ තියෙන පොඩි කඩයක් නම් හොයාගන්න බැරි වෙන එකක් නෑ. කොහොමත් 20-30mins වගේ දුරින් නම් අනිවාර්යෙන් කන්න හොඳ තැනක් හොයාගන්න පුළුවන්.
Fullboard 42k wage wenawaganan kohomda danne ne kandalame dan
thoge aiya malada? ko penna nane.. yako...Lagadi giye na anthimata giye corona walata kalin 2020 march
නෑ මචන් අපි කොහේ හිටියත් 2 nights වලට වඩා ඉන්නම වෙනවනම් ඕක තමයි කරන්නේ. හැබැයි කණ්ඩලමෙ 2 nights වලට වඩා ඉඳල නෑ. කණ්ඩලම හොටෙල් එක ඇතුලෙම ඇවිදින්න නම් තැන් තියෙනවා. වැව මැද දූපතක් තියනවා. ඕනේ නම් හොටෙල් එකෙන්ම ඔරුවක් arrange කරගන්න පුළුවන් ඒකට යන්න.Ah. Umba awidala balanawa kiwwe kandalame newe da?
Room eka thulema innath kammali thama.
Uga eke situation kohomada?
) ulagalla food kohomada?නෑ මචන් අපි කොහේ හිටියත් 2 nights වලට වඩා ඉන්නම වෙනවනම් ඕක තමයි කරන්නේ. හැබැයි කණ්ඩලමෙ 2 nights වලට වඩා ඉඳල නෑ. කණ්ඩලම හොටෙල් එක ඇතුලෙම ඇවිදින්න නම් තැන් තියෙනවා. වැව මැද දූපතක් තියනවා. ඕනේ නම් හොටෙල් එකෙන්ම ඔරුවක් arrange කරගන්න පුළුවන් ඒකට යන්න.
Ulagalla කියන්නේ පොඩි ගමක් වගේ තැනක්. අක්කර 50ක් ද 100ද කොහේදෝ තියෙනවා කිව්වා. ඒකෙ තැන තැන villas තියෙනවා. privacy උපරිමයි. "ගම" මැද වෙලක් තියෙනවා. ඒකෙ මැද කමතක් තියෙනවා. කමතේ restaurant එකක් තියෙනවා (Sri Lankan food). ඒක ඇරුනම main restaurant එක වෙනම තියෙනවා. හැම villa එකකම bikes තියෙනවා දෙකක්. ඒවගෙන් "ගම" වටේ යන්න පුළුවන්. ඕනේ නම් ළඟ තියෙන වැව පැත්තෙත් යන්න පුළුවන්. මොනරු ඉන්නවා සෑහෙන්න. private පූල් එක පොඩි. අඩි 6ක් විතර තමයි උපරිම ගැඹුර මතක විදියට. අශ්වයෝ ඉන්නවා. උන්ගේ පිටේ යන්නත් පුළුවන් කිව්වා මතක විදියට
මම ආසම place එකක් Ulagalla කියන්නේ. වරදක් කියල කියන්න දෙයක් ඇත්තෙම නෑ මටනම්. (ඒත් 2 nights ඉන්නකොට එපා උනා හැබැයි)
Yako 42k wenawadaFullboard 42k wage wenawa