Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hermes සමග automation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ඉතින් පරණ Lenovo legion 5 pro ලැප් එකක් තියෙන නිසා මේ ටිකේ පොඩ්ඩක් automation ටිකක් පටන් ගත්තා.

ඉස්සෙල්ලම local gemma4 12b model එක දාලා hermes සමග telegram connect කරලා පටන් ගත්තා.

පලවෙනි automation එකම හබක් උනා. ලැප් එකේ ෆැන් කැරකුනා පැයක් විතර මෙලෝ output එකක් නැ. මොඩල් එක වැඩක් නැ වගේ automation වලට.

ඊට පස්සේ deepseek එකට connect කරා. හම්මට සුපිරියට වැඩ.

දැන් ඔක්කොම කරන්නේ hermes ට කියලා. Flight ticket price monitoring, Lottery results monitoring, Stock market monitoring, torrent download management, home lights, fan, ac control ඔක්කොම උට කියලා තියෙන්නේ

පොර සුපිරියට වැඩ. පට්ට කෝස්ට් effective deepseek එක. සති දෙකට 0.5 USD ගියේ ටෝකෙන් වලට.

[ATTACH=full]268374[/ATTACH]

Home light, fan, ac වලට නම් මම කාලෙකට කලින් esp32 + radio signal module එකක් use කරලා හදපු ගැජට් එකක් තියෙනවා API එකක් සමග webui එකක් expose කරලා. Hermes ට esp32 ip එකයි API spec එකයි දුන්නා විතරයි. ඔක්කොම හදාගත්තා

HERMES කියන්නේ open claw වගේම එකක්.

[QUOTE="TNHM, post: 31535288, member: 561032"] මගේ ඉතින් පරණ Lenovo legion 5 pro ලැප් එකක් තියෙන නිසා මේ ටිකේ පොඩ්ඩක් automation ටිකක් පටන් ගත්තා. ඉස්සෙල්ලම local gemma4 12b model එක දාලා hermes සමග telegram connect කරලා පටන් ගත්තා. පලවෙනි automation එකම හබක් උනා. ලැප් එකේ ෆැන් කැරකුනා පැයක් විතර මෙලෝ output එකක් නැ. මොඩල් එක වැඩක් නැ වගේ automation වලට. ඊට පස්සේ deepseek එකට connect කරා. හම්මට සුපිරියට වැඩ. දැන් ඔක්කොම කරන්නේ hermes ට කියලා. Flight ticket price monitoring, Lottery results monitoring, Stock market monitoring, torrent download management, home lights, fan, ac control ඔක්කොම උට කියලා තියෙන්නේ පොර සුපිරියට වැඩ. පට්ට කෝස්ට් effective deepseek එක. සති දෙකට 0.5 USD ගියේ ටෝකෙන් වලට. [ATTACH type="full" width="569px" alt="1785457296862.png"]268374[/ATTACH] Home light, fan, ac වලට නම් මම කාලෙකට කලින් esp32 + radio signal module එකක් use කරලා හදපු ගැජට් එකක් තියෙනවා API එකක් සමග webui එකක් expose කරලා. Hermes ට esp32 ip එකයි API spec එකයි දුන්නා විතරයි. ඔක්කොම හදාගත්තා HERMES කියන්නේ open claw වගේම එකක්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom