Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hermes Cloud set-up කරා & Telegram Through Access හදාගත්තා | Hermes is the Future - mark my words 😃🎉
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාට පුළුවන් SaaS Business එකක් පටන් ගන්න

උදහරණයක් විදියට Instagram/Facebook Marketplace කරන sellers ලාට autonomus bot support එකක් හදන්න

උදහරනයක් විදියට මටපුළුවන් client කෙනෙක්ට pitch කරන්න

" ඔයා මගේ service එක purchase කරොත් ඔයාගේ complete sales funnel එක මම automate කරනවා - customer කෙනෙක් ඔයාට DM කරොත් product එකක් සම්බන්ධයෙන් මගේ service එකට පුළුවන් එයා එක්ක autonomously chat කරලා , deal එක close කරන්න & එයා payment එක කරාම bot ඒක confirm කරලා ඔයාට භාරදෙනවා shipping & courier process එක & ඔයාට පුළුවන් ඕනි වෙලාවක Chat එකට engage වෙන්න customer එක්ක යන ( Human in the loop )

මම මේ කියපු business එක ට ඔයට N8N ; Cloud ; Gemini API & Meta API වගේ setup එකකින් කරගන්න පුළුවන්. ( Gemini ගත්තේ Sinhala handle කරන නිසා හොදට )

Hermes වගේ setup කරලා sell කරන්න පුළුවන් ටිකක් advanced funnel තියන අයට.

සාමාන්යයෙන් full autonomous යන්න නම් 2 CPU + 8 GB RAM වගේ තියන VPS එකක් යන්න ඕනි.

Casual chat assistant කෙනෙක් ට නම් 1 CPU + 1 GB RAM උනත් ඇති.

Hostinger වගේ යනවා නම් ( $6 month ) one click Hermes Deploy feature එක තියනවා.

------ Post added on [DATETIME="UT"]1791637299[/DATETIME]

[QUOTE="Yeezus, post: 31646651, member: 587230"] ඔයාට පුළුවන් SaaS Business එකක් පටන් ගන්න උදහරණයක් විදියට Instagram/Facebook Marketplace කරන sellers ලාට autonomus bot support එකක් හදන්න උදහරනයක් විදියට මටපුළුවන් client කෙනෙක්ට pitch කරන්න " ඔයා මගේ service එක purchase කරොත් ඔයාගේ complete sales funnel එක මම automate කරනවා - customer කෙනෙක් ඔයාට DM කරොත් product එකක් සම්බන්ධයෙන් මගේ service එකට පුළුවන් එයා එක්ක autonomously chat කරලා , deal එක close කරන්න & එයා payment එක කරාම bot ඒක confirm කරලා ඔයාට භාරදෙනවා shipping & courier process එක & ඔයාට පුළුවන් ඕනි වෙලාවක Chat එකට engage වෙන්න customer එක්ක යන ( Human in the loop ) මම මේ කියපු business එක ට ඔයට N8N ; Cloud ; Gemini API & Meta API වගේ setup එකකින් කරගන්න පුළුවන්. ( Gemini ගත්තේ Sinhala handle කරන නිසා හොදට ) Hermes වගේ setup කරලා sell කරන්න පුළුවන් ටිකක් advanced funnel තියන අයට. [HR][/HR] සාමාන්යයෙන් full autonomous යන්න නම් 2 CPU + 8 GB RAM වගේ තියන VPS එකක් යන්න ඕනි. Casual chat assistant කෙනෙක් ට නම් 1 CPU + 1 GB RAM උනත් ඇති. Hostinger වගේ යනවා නම් ( $6 month ) one click Hermes Deploy feature එක තියනවා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1791637299[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom