Hernia Operation

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    අපේ පැත්තේ ආමි එකේ ඉඳලා පෙන්ෂන් ගිය කෙනෙක් ආමි හොස්පිටල් එකේ හර්නියා ඔපරේෂන් එක කරලා ආයේ සිහිය ඇවිල්ලා නෑ. ගෙදර ආවේ පෙට්ටියෙන්, සෙනසුරාදා අවසන් කටයුතු තිබ්බේ., අවුරුදු 52යි. දුවලා තුන් දෙනයි පවුලේ.
    anaesthetist ta naduwak set wei
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    අපේ පැත්තේ ආමි එකේ ඉඳලා පෙන්ෂන් ගිය කෙනෙක් ආමි හොස්පිටල් එකේ හර්නියා ඔපරේෂන් එක කරලා ආයේ සිහිය ඇවිල්ලා නෑ. ගෙදර ආවේ පෙට්ටියෙන්, සෙනසුරාදා අවසන් කටයුතු තිබ්බේ., අවුරුදු 52යි. දුවලා තුන් දෙනයි පවුලේ.
    මං ඒත් කියනවා අපේ ගෙදර අයට බඩ වැඩි නිසා ඕකක් කරගන්න කියලා එයාලාට.🙂ඒත් ඕවා කරන්න ගිහිල්ලා සමහර වෙලාවට වැරදෙනවලු.හොඳට ඉන්න මිනිස්සු බඩ අඩුකරගන්න කියලා අන්තිමට නිකං අමාරුවේ වැටෙන්නේ ඇයි අහනවා.(අපේ අම්මලා වැඩ කරන ward එකට ඔයවගේ cases ඇවිත් තියෙනවා.)
     
    • Wow
    Reactions: Heshan Daminda

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,412
    113
    ඩොකාලගෙ වරදින් වෙන්ටැ ආයෙ සිහිය එන්නෙ නැතුව ඇත්තෙ.
    samanyen vayasa 50 pannata passe hernia surgery vage evva skip karanawa neda. hadissi thathwayak naththan ledata onemanam witharai karanne.

    මං ඒත් කියනවා අපේ ගෙදර අයට බඩ වැඩි නිසා ඕකක් කරගන්න කියලා එයාලාට.🙂ඒත් ඕවා කරන්න ගිහිල්ලා සමහර වෙලාවට වැරදෙනවලු.හොඳට ඉන්න මිනිස්සු බඩ අඩුකරගන්න කියලා අන්තිමට නිකං අමාරුවේ වැටෙන්නේ ඇයි අහනවා.(අපේ අම්මලා වැඩ කරන ward එකට ඔයවගේ cases ඇවිත් තියෙනවා.)
    hernia surgery karanne bada vadi kamata neme.eka barapathala nathi ledak
    ------ Post added on May 17, 2023 at 12:52 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    samanyen vayasa 50 pannata passe hernia surgery vage evva skip karanawa neda. hadissi thathwayak naththan ledata onemanam witharai karanne.

    hernia surgery karanne bada vadi kamata neme.eka barapathala nathi ledak
    ------ Post added on May 17, 2023 at 12:52 PM
    ඒකට බඩ එනවද,මං හරියට ඒ ගැන විස්තර දන්නැහැ.මං හිතන් හිටියේ බඩ වැඩි අයට ඒක තියෙනවා කියලා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,128
    29,792
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ පැත්තේ ආමි එකේ ඉඳලා පෙන්ෂන් ගිය කෙනෙක් ආමි හොස්පිටල් එකේ හර්නියා ඔපරේෂන් එක කරලා ආයේ සිහිය ඇවිල්ලා නෑ. ගෙදර ආවේ පෙට්ටියෙන්, සෙනසුරාදා අවසන් කටයුතු තිබ්බේ., අවුරුදු 52යි. දුවලා තුන් දෙනයි පවුලේ.
    යකෝ මිනිස්සු මැරෙනවද🙄

    මම ඕලෙවල් කරන කාළේ මගේ තාත්තට ඔය ඔපරේශන් එක කරන්න තිබිල හොස්පිට්ල් එකේදී මට කතාකරලා එයාගේ බිස්නස් වැඩයි එයා සල්ලි දීල තියෙන තැනුයි වගේ ගොඩක් දේවල් කිව්වා. මැරෙන්න යනවා වගේ හැඟිමක් එතන තිබුනේ.
    ඒක මට ඒ වෙලාවේ විහිලුවක්. මම හිතුවේ තාත්ත බයවෙලා කියල😐
     
    • Sad
    Reactions: Heshan Daminda

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,412
    113
    ඒකට බඩ එනවද,මං හරියට ඒ ගැන විස්තර දන්නැහැ.මං හිතන් හිටියේ බඩ වැඩි අයට ඒක තියෙනවා කියලා.
    නෑ බඩ එන්නේ නෑ ඉනට ටිකක් පහලින් ගෙඩියක් වගෙ එනව. ඒ ගෙඩියක් නෙමෙ බඩ වැල පාත් වෙලා. ඒක ලොකු ඔපරේෂන් එකක නෙමේ විනාඩි 45 ක විතර එකක්ලු. මැරෙන ප්‍රතිශතය ගොඩක් අඩු ඔපරේෂන් එකක්. දැන් ඉස්පිරිතාල වල ඒකටත් මැරෙනවා කියලා කියන්නේ හාට් ඇටෑක් හැදිලා යන උන් ආපහු එන්නේම නැතුව ඇතිනේ. ඒ බඩ වැඩි කමට කරන ඔපරේෂන් එක වෙන එකක්. ආමාෂයේ කෑලි කපලා කරන එක . ඒක මහ භයානක ඔපරේෂන් එකක්. ඊට වඩා හොඳයි බඩ තියගෙන ඉන්න එක. දැන් කෙල්ලොත් කැමති බඩ තියෙන උන්ටනේ

    okata sampuryen sihiya nathi karan na hiri watilak wethari anika bada open karala net akak dana aka karanne aliyata panala theyana tika athulata dala
    සිහි නැති කරනවා නේදබන්. හිරිවට්ටල කරන්න පුලුවන් එකක් නෙමේ මන් හිතන්නේ ඒක. උඹ දන්න කාට හරි කලාද
    ------ Post added on May 17, 2023 at 11:14 PM
     
    Last edited: